වැඩ (අ)ල කරන විරුවාගේ රාජ්ය කෙරුවාවේ අවසානය කොහොම වෙයිද?

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,333
    36,445
    113
    කෑගල්ල
    FB_IMG_1620778859625.jpg
    FB_IMG_1620778873120.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,948
    113
    එකමත් එක රටක
    හරි දේ හරි වෙලාවට කරපු නිසා නේද ඉන්දියාවේ වගේ වෙලා නැත්තේ..... උඹල ඔය හොඳයි....මේ යක්කු අපිට කවද vaccine එක ගහයිද දන්නේ නෑ.... ලනක්වේ ඉන්න මම අඳුරන් උන්ට අඩු ගානේ එක dose එකක් හරි ගහල තියානව.....

    කියන්නේ උඹ කියන දේ නෙමෙයි මෙන්න මේ දේ
    පිස්සුද බන් උබට ? ඉන්දියාව වගේ වෙන්නේ නෑ කවදාකවත් . උන්ගේ රටේ අපිට වඩා මිනිස්සු වැඩි.
    ආසියාවේ පැතිරීම අතින් දෙක වෙලා තියෙන්නේ දුපතක් .. උබලට වැක්සින් ගැහුවේ නෑ කිව්වට මේ වගේ පැතිරීමක් , ලෙඩ්ඩු නෑ නේ.
    පැතිරෙන්න ඇරෙනකන් බලන් ඉදල කෙල උනාම ඒවාට කරන්න වෙන ඔක්සිජන් ගෙන්නන එකයි, අලුතෙන් ඇදන් හදන එකයි ගැන වැඩ පෙන්නනවා වගේ ටෝක් දෙන එක නේ ඔය කරන්නේ ? :rofl:
    හරියට වැඩ පෙන්නුව නම් එක්කෝ මේ වෙද්දී ඕවා තියනවා . එක්කෝ මේ වෙද්දී මේ වගේ ලෙඩ්ඩු නෑ ..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලංකාව කියන්නේ මහ පුදුමාකාර මිනිස්සු ඉන්න රටක්...... තමන් කැමති එකා රට කරනකොට කිසිම අව්ලක් නෑ...... ඒත් වෙන එකෙක් රට කරනකොට මාරම අව්ල් යන මිනිස්සු කොටසක් ඉන්නේ..... එදා මුලින්ම ගෝටා තනියම කොවිඩ් කොන්ට්‍රෝල් කරන් යද්දි ඒක හැල්ලු කරා...... කේරලේ දිහා බලන්න කීව.......කියුබාව වගේ කරන්න කීව..... ඉන්දියාව, ලංකාව වගේ දේශගුණයක් තියෙන රටවලට මේක බලපාන්නේ නැතෙයි කීව...... පැකනිල් දුන්හනන වඩා සාර්තකයි කිව........ මේ වගේ දාහක් කතා.......
    ඒත් රට වහන්න ගියාම............
    රටව හද්දි මිනිස්සු ජිවත් වෙන්නේ කොහොමද අහනව...... දඹුල්ල වහල නිසා ගොවින් අසරණවෙලා කියල මොරදෙනවා...... හැබැයි කොව්ඩ් පාලනය වෙනුවෙන් පුරවැසි වගකීම ඉටුකරන්නේ මෙයින් දශම ගානක පිරිසක්.... ඇත්තටම ඕනවෙලා තියෙන්නේ ගෝඨා ෆේල් කියල ඔප්පු කරන්න විතරයි......
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පිස්සුද බන් උබට ? ඉන්දියාව වගේ වෙන්නේ නෑ කවදාකවත් . උන්ගේ රටේ අපිට වඩා මිනිස්සු වැඩි.
    ආසියාවේ පැතිරීම අතින් දෙක වෙලා තියෙන්නේ දුපතක් .. උබලට වැක්සින් ගැහුවේ නෑ කිව්වට මේ වගේ පැතිරීමක් , ලෙඩ්ඩු නෑ නේ.
    පැතිරෙන්න ඇරෙනකන් බලන් ඉදල කෙල උනාම ඒවාට කරන්න වෙන ඔක්සිජන් ගෙන්නන එකයි, අලුතෙන් ඇදන් හදන එකයි ගැන වැඩ පෙන්නනවා වගේ ටෝක් දෙන එක නේ ඔය කරන්නේ ? :rofl:
    හරියට වැඩ පෙන්නුව නම් එක්කෝ මේ වෙද්දී ඕවා තියනවා . එක්කෝ මේ වෙද්දී මේ වගේ ලෙඩ්ඩු නෑ ..

    මැරෙනකන් බලන් ඉඳල ඔක්සිජන් ගෙන්නලා තියෙන්නේ කව්ද ? අනික උඹ දැක්කේ නැද්දේ ICU පහසුකම් වැඩි පුරාම වැඩිකරලා තියෙන්නේ කොයි කාලේද කියල. අනිත් රටවල නේ වෙද්දී waves කීයක් වගේ ඇවිල්ලද?
     
    Last edited:

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ලංකාව කියන්නේ මහ පුදුමාකාර මිනිස්සු ඉන්න රටක්...... තමන් කැමති එකා රට කරනකොට කිසිම අව්ලක් නෑ...... ඒත් වෙන එකෙක් රට කරනකොට මාරම අව්ල් යන මිනිස්සු කොටසක් ඉන්නේ..... එදා මුලින්ම ගෝටා තනියම කොවිඩ් කොන්ට්‍රෝල් කරන් යද්දි ඒක හැල්ලු කරා...... කේරලේ දිහා බලන්න කීව.......කියුබාව වගේ කරන්න කීව..... ඉන්දියාව, ලංකාව වගේ දේශගුණයක් තියෙන රටවලට මේක බලපාන්නේ නැතෙයි කීව...... පැකනිල් දුන්හනන වඩා සාර්තකයි කිව........ මේ වගේ දාහක් කතා.......
    ඒත් රට වහන්න ගියාම............
    රටව හද්දි මිනිස්සු ජිවත් වෙන්නේ කොහොමද අහනව...... දඹුල්ල වහල නිසා ගොවින් අසරණවෙලා කියල මොරදෙනවා...... හැබැයි කොව්ඩ් පාලනය වෙනුවෙන් පුරවැසි වගකීම ඉටුකරන්නේ මෙයින් දශම ගානක පිරිසක්.... ඇත්තටම ඕනවෙලා තියෙන්නේ ගෝඨා ෆේල් කියල ඔප්පු කරන්න විතරයි......
    තූ විතරක්! රාජපුක්ක පයි ලොවන්නෙක් ගොඩබැහැලා 🤢🤮
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    මුකුත්ම වෙන්නේ නෑ, සිරාතුමා ගැන හිතුවෙන් මෙහෙම නේ, එත් බ්‍රා පති තුමා දැන් යසට ඉන්නේ, කොහොමත් මට ෂුවර් ඊළඟ ඉලෙක්ෂන් එකෙත් රට බේරාගන්න වීරෝධාර මෙහෙයුමට මෙතුමා ඉදිරිපත් වෙනවා කියල, ඒ වගේම අපේ උන් වැඩි මනාපයෙන් මෙතුමා දිනවනවා කියල. :ROFLMAO:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    1. අවසානේ ඉතිං ලංකා ඉතිහාසේ කුජීතම, විජාතික නායකයා හැටියට රෙකොර්ඩ් එකත් තියල පැරදිලා බුවා අපහු විවස්තාව ඉදිරියේ දිව්රුම් දීල ගත්ත පුරවැසිකම හිමි රටට යයි පයිරේටයා සුදු කරලා ස්ටොක් කරපු සල්ලි වලින් පරමපරා ගානක් ලෝර්ඩ් පකීර් වගේ ජිවත් වෙන්න පුළුවන් පැසිෆික් දුපතක්ම අරං

    2. පර්සි ඇතුළු සෙට් එක නං ලංකාවේම ඉඳි. බාග වෙලාවට නාමල් කොලුව පොතක් ලියයි ජනාදිපති බාප්පා කියල (ඥාති නොවන සිංහලයෙක් පොතක් ලියන්න ඉඩතිනවා ජනාදිපති ස**ලියා කියල. වික්ටර් අයිවන් මොනවා ලියයිද දන්නේ නෑ කරුණු එකතු කරයි සබ්රි හම්බවෙලා)

    3. සම්භාවිතාව අනුව සහ රටේ ශිංහල බහුජ්ජ ගහනය අනුව බැසිල් කඩන් වැටුන ආර්ථිකය ගොඩ ගන්න ජනදිපයිවරනෙට ඉදිරිපත් විය හැක. එතකොට කලින් පාර වගේ පුරවේසිකම් බයිලා නෑ චීනා දම්මල ඇමරිකන් සිටිසන් ඉරල විසික් කරන්නේ කොල්ලුපිටියේ අරලියගහමන්දිරයේ ඉස්සරහ
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    ඕකා අන්තිමට හැංගෙන්නෙ මැදමුලනේ Manhole එකේ. මිනිස්සු ගූ වලින් ගහලා ඌව මරන්නේ🥺🙏
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඕකුන්පවිදවලා මැරෙන්නේ රටට කරපු විනාසෙට
     
    comx

    Well-known member
  • Jun 11, 2015
    2,512
    1,080
    113
    srilanka
    225 ???????????? neeti tika tamanta onii widiyata hada gana tiyanna........ maa rate kotipatiyo,laksa patiyo aranan anith minissu duk widinawa......
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    උබල ඇයි මේ මොර දෙන්නේ සෑර් ආපු ගමන් ගස්ටික කැලෑ ටික ට වැඩේ දුන්නා නේ අයිටී උනට යන එන මන් නෑ මාර සහන දුන්නේ කෝ අර කෝඩර් ලා ගන්නවා කිවුවා උන් වැඩ නේ දාගෙන දැන් මුහුදේ ඉන්න සත්තු ටිකට සහන දුන්නා උබලට තෙල් වලින් සහන දුන්නා අර අරමුදලක් හැදුවා නේ වැඩියෙන් විකුනලා ඒක දැන් අතුරුදන් වෙලා තියෙන්නේ කරන වැඩ මාරයි හිතාගන්න බෑ මහදැන මුත්තයි ගෝලයෝ රොත්තයි වගේ මහ එකා හිටගෙන කරනකොට ගෝලයෝ දුව දුව කරනවා ගෝල පොන්ස් ලා කරන ගූ වැඩ වලට ලොක්කත් අහුවෙනවා හරි හමන් නායකයෙක් නම් ඔකුන් අයින් කරන්න ඕන
     
    • Haha
    Reactions: Tyrion Lannister

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,762
    12,697
    113
    127.0.0.1:8080/Kandy
    උබල ඇයි මේ මොර දෙන්නේ සෑර් ආපු ගමන් ගස්ටික කැලෑ ටික ට වැඩේ දුන්නා නේ අයිටී උනට යන එන මන් නෑ මාර සහන දුන්නේ කෝ අර කෝඩර් ලා ගන්නවා කිවුවා උන් වැඩ නේ දාගෙන දැන් මුහුදේ ඉන්න සත්තු ටිකට සහන දුන්නා උබලට තෙල් වලින් සහන දුන්නා අර අරමුදලක් හැදුවා නේ වැඩියෙන් විකුනලා ඒක දැන් අතුරුදන් වෙලා තියෙන්නේ කරන වැඩ මාරයි හිතාගන්න බෑ මහදැන මුත්තයි ගෝලයෝ රොත්තයි වගේ මහ එකා හිටගෙන කරනකොට ගෝලයෝ දුව දුව කරනවා ගෝල පොන්ස් ලා කරන ගූ වැඩ වලට ලොක්කත් අහුවෙනවා හරි හමන් නායකයෙක් නම් ඔකුන් අයින් කරන්න ඕන
    IT karana unta nam sehenna udaw karanawa.

    image.png
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    මුන් සනුහරේම මේ පාර කනවා ගූ යන්නම.. මතකනේ ගඩාෆියට වෙච්ච දේ? රජෙක් වගේ ඉදලා කාණුවකට දාලා මිනිස්සූ හුජ්ජා කලා මූණට

    එක වෙනස් නේද බං. ගඩාෆි මැරුවේ C1A ෆන්ඩ්/බැක් කරපු මෝඩොයෝ ටිකක්. ගඩාෆි හිටියනම් දැන් USD වලින් ඔයිල් ට්‍රේඩ් නොවෙන්නත් තිබ්බ.

    ගඩාෆි ලිබියාව වෙනුවෙන් කරපු දේවල් කියවල බලන්න වටිනවා.
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    එක වෙනස් නේද බං. ගඩාෆි මැරුවේ C1A ෆන්ඩ්/බැක් කරපු මෝඩොයෝ ටිකක්. ගඩාෆි හිටියනම් දැන් USD වලින් ඔයිල් ට්‍රේඩ් නොවෙන්නත් තිබ්බ.

    ගඩාෆි ලිබියාව වෙනුවෙන් කරපු දේවල් කියවල බලන්න වටිනවා.
    ඔව්, ඒක හරි. මම විස්වාස කරන විදියට ගඩාෆි විතරක් නොවෙයි, සදාම් හුසේන් ව මරන්න හේතුවත් "තෙල්" සහ "ඩොලර්" කියන කාරනා දෙකයි.

    ඇමරිකන් ඩොලර් වලින් පමණක් තෙල් ගනුදෙනු සිදු කිරීමේ සම්ප්‍රදාය කඩලා, French Franc වලට තෙල් විකිණීම තමයි සදාම් හුසේන් කල වරද.

    ගඩාෆි කල වරද, තෙල් නිපදවන සියලුම මැද පෙරදිග රටවල් එකතු කරගෙන, ඔවුන්ගේ මුදල් ඒකකය ලෙස Gold Dinar නමින් (යූරෝ එක වගේ ) මුදල් ඒකකයක් හඳුන්වා දීමට සැලසුම් කිරීමයි. ගඩාෆි කොයිතරම් නරක ඒකාධිපති පුද්ගලයෙක් උනත්, ගඩාෆි යටතේ තිබුන ලිබියාවට වඩා සිය දහස් ගුණයක් නරක රටක් තමයි දැන් තියන ලිබියාව.