වැඩ කරගන්ඩ නිදහස් මෘදුකාංග

AnuradhaRa

Well-known member
  • වැඩ කරගන්ඩ නිදහස් මෘදුකාංග

    Photoshop වෙනුවට
    GIMP (Windows, Mac, Linux)
    Paint.NET (Windows)
    Pixlr (Windows, Mac, Web, Mobile)


    Illustrator වෙනුවට
    Inkscape (Windows, Mac, Linux)
    DrawPlus (Windows)
    SVG-Edit (Web)


    Lightroom වෙනුවට
    Raw Therapee (Windows, Mac, Linux)
    Darktable (Mac, Linux)
    Photoscape (Windows, Mac)


    Premiere Pro වෙනුවට ;)
    Shotcut (Windows, Mac, Linux)
    OpenShot (Windows, Mac, Linux)
    Lightworks (Windows, Mac, Linux)


    InDesign වෙනුවට
    Scribus (Windows, Mac, Linux)
     
    Last edited:

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අඩා එළ. නිකරුනේ ලොකු ලොකු ඒව දාගෙන පොඩි පොඩි වැඩ කරන මම වගේ අයට මේව සුපිරි.
    +13
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අපිට ඉතින් කියලා free කියලා වෙනසක් නෑනේ Adobe Package එකත් free නේ
    :rofl::rofl::rofl::rofl: