වැඩ කරන අපේ විරැවා

beziques

Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    විශ්වය පුරා විහිදී ගියා.. බෘම් බෘම් ජය රාවේ..
    නැව වෙනුවෙන් අපි අතරින් ඇදෙනා වැලි ඩෝසරයයි මේ..
    පිරමිඩ තැනූ ජනහද දිනූ ඊජිප්තුව ඉවුරේ..
    වැලි බැමි කැපූ නැව ගොඩ දැමූ කැට් ටූ ෆෝටිය මේ..

    වැලි කපන අපේ විරුවා..
    සූ ඇලට පෙමින් සැමදා..
    නැව බේරාගත්තොත්..
    ඒ ඔබයි උතුම් මැසිමා..

    වැලි කපන අපේ විරුවා..
    සූ ඇලට පෙමින් සැමදා..
    නැව බේරාගත්තොත්..
    ඒ ඔබයි උතුම් මැසිමා..

    විස්මිත ලෙසින් ඉවුරම කපා.. සූවස් ඇලයා ගේ..
    පෙන්වා දෙමින් නැව බේරනා අප්‍රතිහත ධෛර්යේ..
    ලොව නන් දෙසින් හිරවූවොතින් නැව් ඇලවල් අස්සේ..
    මින් නොනැවති ඇලවල් කපා බේරන විරුවා නේ..

    වැලි කපන අපේ විරුවා..
    සූ ඇලට පෙමින් සැමදා..
    නැව බේරාගත්තොත්..
    ඒ ඔබයි උතුම් මැසිමා..

    වැලි කපන අපේ විරුවා.. ටූ ෆෝටි..
    සූ ඇලට පෙමින් සැමදා.. ටූ ෆෝටි..
    නැව බේරාගත්තොත්.. ටූ ෆෝටි..
    ඒ ඔබයි උතුම් මැසිමා.. ටූ ෆෝටි..

    FB_IMG_1617025085461.jpg



    - Copied -