වැඩ කරන අපේ විරුවා..එස්.බී ගේ ආරක්ෂකයන් කළ ව&#

macfa

Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    පොහොට්ටුවේ මන්ත්‍රි ආබාධිත සෙබලාට පහරදී ඝාතනය කරන බවට තර්ජනයක්

    337208854e62879cea429ee9d11ed0ef_L.jpg


    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශිය සභා මන්ත්‍රී අරුණ ශාන්ත සිදු කළ පහර දීමකින් නාරම්මල මැටියගනේ ප්‍රදේශයේ ආබාධිත හමුදා සෙබලෙකු තුවාල ලබා තිබේ.

    ඩබ්ලියු එම් කරුණාපාල නැමැති මෙම හමුදා සෙබලා මැටියගනේ ප්‍රදේශයේ වෙළෙදසැලක් පවත්වාගෙන යන ලබයි.

    එම වෙළෙදසැලට පැමිණි අරුණ ශාන්ත මන්ත්‍රීවරයා හමුදා සෙබලාට පහාර දී වෙලෙදසැලට ද අලාභ හානි සිදු කර ඇතැයි නාරම්මල පොලිසිය පවසයි. මෙම සිද්ධිය පසුගිය හයවැනිදා සිදුව තිබේ. මන්ත්‍රීවරයා මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනිමට නාරම්මල පොලිසිය ‍මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත. පහාරදීමෙන් තුවාල ලැබූ සෙබලාගේ බිරිද සහ ප්‍රදේශවාසින් එක්ව නාරම්මල බස්නැවතුම්පල ඉදිරිපිට අද දින විරෝධතාවකද නිරත විණ. දේශපාලන රැකවරණ මත මන්ත්‍රීවරයා සැගව සිටින බව ඔවුන් චෝදනා කරමින් විරෝධතාව දක්වුන ලැබුවේය.

    නාරම්මල ප්‍රාදේශිය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී අරුණ ශාන්ත තම ස්වාමි පුර්ෂයාට පහරදී ඝාතනය කරන බවට ප්‍රකාශ කර ගිය බව පහර කැමට ලක්වු ආබාධිත සෙබලාගේ බිරිඳ කියා සිටින්නීය.


    https://runews.lk/news/item/8782-narammala-army-soldier-attacked
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    පොහොට්ටුවේ පාක්ෂිකයින්ගේ ප්‍රහාරයකින් රිදීමාලියද්ද ප්‍රා.සභා මන්ත්‍රීවරියක රෝහලේ

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල රැළිය සදහා සහභාගී වු පිරිසක් නැවත නිවෙස් බලා යමින් සිටියදී, රිදිමාලියද්ද, ඌව තිස්සපුර ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ රිදිමාලියද්ද ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරියකගේ වෙළෙදසැලට රතිඤ්ඤා දල්වා කලබලයක් ඇති කර, මන්ත්‍රිවරියටද පිරිස් පහරදී කරදර කිරිම හේතුවෙන් ප්‍රතිකාර සදහා පහරකෑමට ලක් වු මන්ත්‍රීවරිය මහියංගණ මුලික රෝහල වෙත ඊයේ (09) දින රාත්‍රී ඇතුලත්ව ඇත.

    මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇත්තේ රිදිමාලියද්ද, ඌව තිස්සපුර, යාය 10, යන ලිපිනයේ පදිංචි රිදිමාලියද්ද ප්‍රාදේශිය සභා මන්ත්‍රිනී ඩි එම් රසිකා දිල්රුක්ෂි දිසානායක මහත්මියයි. ඇය පස් දරු මවකි. දරුවා වඩාගෙන සිටියදී බීමත් පිරිස් තමන්ට අමානුෂික අන්දමින් පහරදුන් බව ඇය පවසන්නීය.

    රිදිමාලියද්ද ප්‍රාදේශිය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් ඇතුළු කණ්ඩායමක් විසින් මෙම පහරදීම සිදු කරනු ලැබූ බවට පහර කෑමට ලක්ව රෝහල් ගත කර සිටින මන්ත්‍රීවරිය පවසන්නීය.

    පහරදීම සිදු කරනු ලැබූ ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයා ඇතුලු පිරිස් අද (10) දහවල් 1.00 වන තුරු මහියංගණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන නොතිබූ අතර මහියංගණ සහකාර පොලිස් අධිකාරී ලක්දාස අබේගුණසේකර මහතාගේ උපදෙස් මත මහියංගණ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඒස් ජේ ඒ ආර් එල් සේනාධිර මහතා යටතේ පොලිස් නිලධාරින් පිරිසක් විසින් සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ කටයුතු සිදු කරමින් සිටීන අතර පහරදීමට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීම සදහා කටයුතු කරමින් සිටිති.


    http://www.ada.lk/breaking_news/පොහ...ියද්ද-ප්‍රා-සභා-මන්ත්‍රීවරියක-රෝහලේ/11-354271
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    UNP මන්ත්‍රීවරියකට පහරදුන් පොහොට්ටුවේ මන්ත්‍රී ඇතුළු පහක් අත්අඩංගුවට

    නොවැ 12, 2019

    රිදිමාලියද්ද ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්‍ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියට පහරදුන් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයා ඇතුළු පස් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ලේ පැවති රැලියට සහභාගි වී නිවෙස් බලා පැමිණෙමින් සිටි පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සිසිර කුමාර බණ්ඩාර විසින් මෙම පහරදීම සිදුකර ඇති බවට පොලිසිය පවසයි. ඒ අනුව මෙම සිද්ධියට සම්බන්ධ වු සිසිර කුමාර බණ්ඩාර ඇතුළු පස් දෙනෙකු මහියංගණ පොලිසිය විසින් අද අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇත්තේ රිදිමාලියද්ද ප්‍රාදේශීය සභා මන්ත්‍රිනි ඩී.එම්. එසිකා දිල්රැක්ෂි දිසානායක මහත්මියයි. ඇය පස්දරු මවක වන අතර දරුවෙකු වඩා ගෙන සිටියදී බිමතින් පැමිණි මෙම පිරිස අමානුෂික අන්දමින් පහරදුන් බව ඇය පවසන්නීය.



    https://runews.lk/news/item/8817-unp-mp-and-5-others-arrested-for-assaulting-unp-mp
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    හබරකඩවත්ත UNP කාර්යාලයට ගිනි තබයි

    නොවැ 12, 2019

    cec1033bff7927e2ce0955659af65dda_L.jpg


    හෝමාගම හබරකඩවත්ත එක්සත් ජාතික පක්‍ෂ කාර්යාලයට අද අළුයම නන්නාඳුන පිරිසක් විසින් කටවුට්, බැනර් ගිනිතබා විනාශ කොට එම ස්ථානයට මල්වඩමක් තබා තිබේ.

    ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිස මෙම ගිනි තිබීම සිදුකොට ඇති බව වාර්තාවේ. ඉදිරි ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපතිධූර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා දිනවීම සඳහා හබරකඩවත්ත කාර්යාලය පවත්වාගෙන යයි. සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි


    https://runews.lk/news/item/8819-unp-office-in-habarakadawatte-set-on-fire
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    රිදිමාලියද්දේ මන්ත්‍රීවරියට පහරදුන් පොහොට්ටුවේ මන්ත්‍රීට දැඩි ඇප කොන්දේසි

    නොවැ 12, 2019

    රිදිමාලියද්ද ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරියකට පහරදුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ප්‍රාදේශිය සභා මන්ත්‍රි ඇතුලු 05 දෙනාට දැඩි අවවාද මත, දැඩි ඇප කොන්දේසි මත එක් අයෙකුට රුපියල් ලක්ෂ 02 බැගින් ශරීර ඇප නියම කර නිදහස් කෙරිනි.

    සැකකරුවන් අද (12) මහියංගන පොලිසිය වෙත බාරවීමෙන් අනතුරුව මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් ගාමිණි රඹකැන්පුර මහතා හමුවට ඉදිරිපත් කිරිමෙන් පසු මෙලෙස ඇප නියමවු අතර නඩුව නැවත කැදවීම ජනවාරී 23 දිනට නියම කෙරිණ.

    මෙලෙස පොලිසියට බාර වුයේ රිදිමාලියද්ද ප්‍රා දේශිය සභාවේ ශ්‍රීලංකා පොදුජන පෙරමුනේ සිසිර බංඩාර මන්ත්‍රීවරයා, ආර් එම් ජයතිලක, ආර් එම් ප්‍රේමදාස, එච් ඩබ්ලිව් නිමල් සිරි, ආර් ඩි කේ ජි සිරිල් රාජපක්ෂ යන අයයි. ඔහුන් පහරදීමෙන් පසු දින කිහිපයක් පොලිසිය මඟහරිමින් සිට මෙලෙස පොලිසිය වෙත බාරවී ඇත.

    පසුගියදා බදුල්ල නගරයේ පැවති ශ්‍රීලංකා පොදුජන පෙරමුනේ රැළිය සදහා සහභාගී වි නැවත නිවෙස් බලා යමින් සිටි ඉහත නම් සදහන් ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයා ඇතුලු පිරිස ගමන් ගත් බරස් රථය, රිදිමාලියද්ද ප්‍රා දේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීනී ඩි එම් රසිකා දිල්රුක්ෂි දිසානායක මහත්මියගේ වෙළෙදසැලි ඉදිරිපිට නවතා වෙළෙදසැල තුල රතිඤ්ඤා දල්වා කලබලයක් ඇති කර ඇති අතර, ඒ සම්බන්දයෙන් විමසීමට ගිය මන්ත්‍රීවරියටද පහරදී ඇත. පසුගිය 09 දින රාත්‍රි දිල්රුක්ෂි මහත්මිය ප්‍රහාරයට ලක්ව ඇති අතර ප්‍රතිකාර සදහා එදින රාත්‍රී මහියංගන මුලික රෝහල වෙත ඇතුලත් වින.

    මහියංගන මුලික රොහලේ නේවාසික ප්‍රතිකාර ලැබු මන්ත්‍රිවරිය 11 දින දහවල් ප්‍රතිකාරලබා ගැනිමෙන් අනතුරුව නිවෙස් බලා පිටත්ව ගොස් ඇත.


    https://runews.lk/news/item/8817-unp-mp-and-5-others-arrested-for-assaulting-unp-mp-bail-out
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    පොහොට්ටුවේ හෝමාගම මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

    (බුද්ධික කුමාරසිරි)

    හෝමාගම ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී රංජිත් නිහාල් හේවාවසම් මහතා මීගොඩ පොලිසිය විසින් අද (12) අත්අඩංගුවට ගනු ලැබීය.

    ඡන්ද පත්‍රිකාවක ආකෘතියක් බෙදාහැරීමේ චෝදනාවක් මත මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා හෙට (13) හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.


    http://www.lankadeepa.lk/latest_news/පොහොට්ටුවේ-හෝමාගම-මන්ත්‍රීවරයෙක්-අත්අඩංගුවට/1-560393
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    වැඩ කරන අපේ විරුවා..බලයේ ඉන්නකොට වැඩ 2015 Election Violence :lol:

    A Buddhist vihara in Borella belonging to JHU MP Athuraliye Rathana Thero was attacked on 20 November 2014, two days after the JHU left the UPFA government.[188][189][190] On the evening of 21 November 2014 UNP member Chamila Ranasinghe was shot at Maggona in Payagala as UNP supporters celebrated the crossover of UPFA MPs to the opposition.[191][192] The houses of two UNP supporters from Madampe, Milton and Sudeh Priyankara, were shot at on the night of 22/23 November 2014.[193][194] The office of UNP MP M. H. A. Haleem in Mawilmada was shot at in the early hours of 25 November 2014.[195][196] A rice truck belonging Sirisena's brother Dudley Sirisena and its crew were attacked in Marandagahamula on 29 November 2014.[197][198] A group of UNP supporters were attacked by UPFA supporters in Gelioya on the night of 30 November 2014.[199] UPFA local councillor Shiron Fernando, who had defected to the opposition to support Sirisena, was attacked at his home in Bolewatte near Wennappuwa.[200]

    On the morning of 17 December 2014 a stage that Sirisena had been intending to use for a rally at Wanduramba near Galle was set on fire along with a vehicle by an unidentified group, and three workers installing the stage were abducted.[201][202] Three suspects were arrested but were then taken from police custody by Deputy Minister Nishantha Muthuhettigama.[203][204] Despite an arrest warrant being issued for his arrest, Muthuhettigama left Sri Lanka for Singapore on 26 December 2014.[205][206][207] He was arrested on 28 December 2014 after returning to Sri Lanka but was released the following day.[208][209][210][211]

    The UNP's headquarters Sirikotha was attacked on 24 December 2014 by members of the Patriotic National Front and the Federation of National Organizers (FNO) resulting in over 30 injuries on both sides.[212][213][214] The FNO is believed to be an affiliate of the National Freedom Front, a member of the UPFA government.[215] On 20 December 2014 UPFA supporters tried to sabotage an opposition rally in Haputale before attacking UNP supporters resulting in five injuries.[216][217] A group of opposition activists were attacked on 21 December 2014 at the bus halt in Hambantota by government supporters led by Hambantota mayor Eraj Ravindra Fernando.[218][219] Fernando was arrested the following day but released on bail on 24 December 2014.[220][221][222] On the night of 23/24 December 2014 an unidentified group fired shots at the stage that Sirisena had been intending to use for a rally at Kolonnawa.[223][224] Sirisena's election office in Batticaloa was attacked on the morning of 24 December 2014 by a group of around 30 unidentified people armed with firearms and petrol bombs.[225]

    The house in Beruwala that former president Chandrika Kumaratunga and provincial councillor Hirunika Premachandra, who had defected to support Sirisena, were dining in was stoned by UPFA supporters on 26 December 2014.[226] Later that night clashes broke in Beruwala out between UPFA and UNP supporters resulting in the Special Task Force being deployed in the town the following day.[227] Sirisena's election office in Irrakandi was attacked on the night of 27/28 December 2014.[228] On the night of 28 December 2014 Sirisena supporters were attacked following a rally at Nidangala near Mahiyangana, resulting in three injuries.[229][230] A group of artists distributing leaflets for the Sirisena in Kumbukgate near Kurunegala were attacked by UPFA supporters on 29 December 2014 as police officers looked on.[231][232] On 30 December 2014 clashes broke in Polonnaruwa between two groups Buddhist monks, one supporting Rajapaksa and the other Sirisena, during which an election monitor was attacked and threatened by supporters of Deputy Minister Siripala Gamalath.[233]

    An opposition rally on 2 January 2015 in Pelmadulla was stoned by government supporters, seriously injuring at least 20, whilst Sirisena was addressing the rally.[234][235][236] Unidentified individuals fired shots at the house of UPFA provincial councillor Lakshman Wendaruwa, who had earlier pledged support for Sirisena, on the night of 2 January 2015, injuring a security guard.[237][238] As Sirisena was leaving a rally at Aralaganwila on 3 January 2015 a group of government supporters arrived in a jeep and fired shots at the rally, injuring a bystander and damaging vehicles.[239][240]

    On 5 January 2015 three people setting up a stage for a Sirisena rally in Kahawatta were injured when unidentified people fired shots at them.[241] Arrest warrants were issued for three UPFA politicians, including deputy minister Premalal Jayasekara, in connection with the shooting.[242] One of the victims, Shantha Dodamgoda, succumbed to injuries and died on 7 January 2015.[243][244]

    On election day, 8 January 2015, explosions were reported at three locations — Navaladi junction near Alvai, Nelukkulam Kalaimagal Maha Vidyalayam near Vavuniya and Beruwala.[245] Two women were assaulted by UPFA supporters, including deputy minister Sarana Gunawardena, in Yatiyana.[246]

    https://en.wikipedia.org/wiki/2015_Sri_Lankan_presidential_election