මාගේ සදාරණීය ප්‍රේමනීය නන්දනීය වන්දනීය පියානෝගේ අප්පට හැමි**න්න
මේ තමයි මගේ ආණ්ඩුවක සුවපති ඇමති

මේ තමයි මගේ ආණ්ඩුවක සුවපති ඇමති




ගෝඨාභයගේ පුරවැසිභාවය හොයනකොට දැනටමත් පාර්ලිමේන්තුවේ ඉන්න සමහර මන්ත්‍රී වරුන්ට ස්විස්ටර්ලන්තයේ පුරවැසිභාවයන් තියනවා කීවම ඔප්පු කරපිය යකෝ තොපේ ඇමරිකන් කාරයා ඕවා කීවට බේරෙන්නේ නෑ කියලා කෑ ගහපු අය දන්නවද මංදා
ලංකාවට අළුත් ව්‍යවස්ථා හදලා දුන්න 19 ව්‍යවස්ථා සංශෝධනයෙන් අපූරු ව්‍යවස්ථාදායක සභාවක් හදලා දුන්න
ස්විස්ටර්ලන්තයේ ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී තුමා ආචාර්ය ජයම්පති වික්‍රමරත්න අද දරු පවුල පිටින් පාර්ලිමේන්තුවෙන් අස්වෙලා ස්විස්ටර්ලන්තයේ පදිංචියට ගියා කියලා.
ජයම්පති ලංකාවේ පාර්ලිමේන්තු ධුරය දරනකොට ස්විස් සිටිසන් එක තිබ්බ බව අපි අමතක කරමු පව්නේ .
එයා ලංකාව ෆෙඩරල් කරන්න අනාගමික කරන්න ව්‍යවස්ථාවෙන්ම කෙලවුන රටක් කරන්න ගත්ත.උත්සාහයට අපි ස්තූතියි කියන්න ඕන ගෝඨාභය පත් නොවුනා නම් එයා ස්විස්ටර්ලන්තයේ පදිංචියට යන්න හදිස්සි වෙන්නෙත් නෑ .
ඊට පස්සේ ආචාර්ය ජයම්පති වික්‍රරමරත්නට වඩා බුද්ධිමතෙක් ඒ හිස් වෙච්ච පාර්ලිමේන්තු ධුරයට නම් කරා කියලා කියනවා සමන් රත්නප්‍රිය ( එයාගේඋපාධි ඔක්කොම එකතු කරලා නමට යටින් පිරිමි මිසී කියලා ලියනවලු)
...........නුවන් මොණරවිළ ............



මාගේ සදාරණීය ප්‍රේමනීය නන්දනීය වන්දනීය පියානෝගේ අප්පට හැමි**න්න
මේ තමයි මගේ ආණ්ඩුවක සුවපති ඇමති


බලහන්කො හැටි විතරක් කැරියගෙ


me yakath ekak leak karanda me tikata?.![]()
අද යු ඈන් පී එක කියන්නේ එක එක විකෘති මානසිකත්ව තියෙන සෙට් එකක් ඉන්න පක්ෂයක්, මහ එකාගේ ඉදන් හිරුණිකා වගේ පහල එවුන් දක්වාම. හොදයි කියන්න පුලුවන් එවුන් අතේ ඈගිලි ගානට ඉන්නේ. අපි සිරාට බෑන්නට සිරා නොහිටින්න ඕකුන් ඕනේ අනපනත් ටික සම්මත කරලා සින්හලයා ලන්කාවේ සුලු ජාතිය බවට නීතියෙන් පත් කරලා නවත්තන්නේ. තාමත් යු ඈන් පී එකට කඩේ යන එවුන් ඉන්නවා. පහුගිය මාස දෙකේ යු ඈන් පී එකේ වෙච්ච දේවල් එලියට ආව දේවල් අනුව දෑන් නම් සින්හල එකෙක්වත් යු ඈන් පී එකට නෑති වෙන්න ඕනේ..
dual citizenship![]()
dual citizenship කොහොමද පාර්ලිමේන්තුවේ ඉන්නෙ, ඇයි ගීතා ආන්ටිට කෙලෙව්වෙත් ඒකනිසා නේ.... ඒ කියන්නෙ නීතිය නවලද ඇටේ වැලි ගෑවෙන්නම...
dual citizenship කොහොමද පාර්ලිමේන්තුවේ ඉන්නෙ, ඇයි ගීතා ආන්ටිට කෙලෙව්වෙත් ඒකනිසා නේ.... ඒ කියන්නෙ නීතිය නවලද ඇටේ වැලි ගෑවෙන්නම...