වැඩ කරන රටක් - Gotabaya Rajapaksa

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,820
    39,769
    113
    Homagama
    බොරු පොරොන්දු වෙනුවට ප්‍රයෝගික විසඳුම් :cool:
    කොච්චර ප්‍රයෝගිකද කියනවානම් දැන් අපිටම ගෑස් තෙල් ලිං හාරගන්න තරම් ප්‍රායෝගික වෙන්න වෙලා.
     
    • Haha
    Reactions: hasithayad

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    IMG-20220314-WA0016.jpg
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    බොරු පොරොන්දු වෙනුවට ප්‍රයෝගික විසඳුම් :cool:
    එකෙන්ම නන්දසේනයා ගෙදර යනවානම් මන් ගානේ business class ට්කට් එකක් දෙනවා
     

    Attachments

    • 20220314_193446.jpg
      20220314_193446.jpg
      119.1 KB · Views: 42

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බොරු පොරොන්දු වෙනුවට ප්‍රයෝගික විසඳුම් 🖖
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇයි යකෝ ඔය දීල තියෙන්නේ මදිද ? ස' ආවේ හොරු අල්ලන්න නෙමෙයි වැඩ කරන්න....බලපන් LRT බොරු projects නවත්තුව.... බලපන් පාස්කු කොමිසම...දෙවැනි ඉනිම වගේ.... අනුර කුමාරගේ අරලිය ගහ මන්දිරේට visit කීයක් නවත්තුවද...Uber වලටම කොච්චර ගානක් ඉතුරු වෙන්න ඇත්ද? තව හිටවපු ගස් වලට හරියන්න ගස් ටිකක් කපුවා...

    වැදගත්ම දේ...උඹලා බයියෝන්ට මල් තියල වඳින්න ඕනේ කොරෝනා වෙලාවේ ස හිටිය එකට,,,සජිය හිටියනම් උඹල මරුන තැන වල ගසුත් පලවෙලා...උඹ කොහොමත් ඉන්නේ NZ වලානේ.... අන්තිම එක උඹට අදාළ නෑ
    🖖