ලොල් රෙද්ද ගැලවිලා හොද වැඩේ තොට, 🤭🤭 අල්ලපු වත්තත් පයගහපු වත්තත් දෙකම නැ.🤣
erozan Well-known member Mar 18, 2011 75,075 18,284 113 Malabe Apr 26, 2022 #161 ලොල් රෙද්ද ගැලවිලා හොද වැඩේ තොට, අල්ලපු වත්තත් පයගහපු වත්තත් දෙකම නැ.
Hyaenidae Well-known member Apr 8, 2015 53,207 2 55,102 113 Apr 26, 2022 #162 Heshan Daminda said: මාර වැඩේ හයනිඩියට වුනේ.. Click to expand... සජිත් දිනුවත් ඕක වෙනව මට https://elakiri.com/threads/එක්ව-ඉදිරියට-sajith-premadasa-official-campaign-song.1915717/ හෙනයා said: හයිහුන්ඩායි නෙමේද? Click to expand... හයනිඩා Reactions: Heshan Daminda and හෙනයා
Heshan Daminda said: මාර වැඩේ හයනිඩියට වුනේ.. Click to expand... සජිත් දිනුවත් ඕක වෙනව මට https://elakiri.com/threads/එක්ව-ඉදිරියට-sajith-premadasa-official-campaign-song.1915717/ හෙනයා said: හයිහුන්ඩායි නෙමේද? Click to expand... හයනිඩා
Edward Kenway Well-known member Jan 8, 2015 12,747 14,442 113 Apr 26, 2022 #163 හෙනයා said: හයිහුන්ඩායි නෙමේද? Click to expand... ඒක තමයි මිනිහගේ favorite car brand එකනේ accent එකක් තියෙන්නෙත් Reactions: Hyaenidae, හෙනයා and Kolama
හෙනයා said: හයිහුන්ඩායි නෙමේද? Click to expand... ඒක තමයි මිනිහගේ favorite car brand එකනේ accent එකක් තියෙන්නෙත්
Hyaenidae Well-known member Apr 8, 2015 53,207 2 55,102 113 Apr 26, 2022 #165 Bekam said: Click to expand... දමිත් කේතකගේ සටහනක්... අන්තිමේ දකුණු ආසියාවේ විශාලතම ළමා රෝහල බෙහෙත් ඉල්ලා ආයාචනා කරන තැනට මුං ගෙනාවා..... ඇමරිකන් ඩොලර් බිලියන 56 ක විදෙස් ණය කන්දෙන් බිලියන 15 ක් විතරයි රාජපක්ෂ පාලනයකදි නොගත්තු ණය හෙවත් මෛත්‍රීපාල, චන්ද්‍රිකා යුගවල ඒවා තියෙන්නෙ....( අනිත් අයගෙ ණය සර්විස් වෙලා ලු මේ වෙද්දි ).... ඉතිරි 41 ම ගත්තේ රාජපක්ෂ පාලන කාලවල..... අර 15 නුත් 11 මෛත්රීපාලගේ....ඒ 11 න් 6 ක්ම අරන් තියෙන්නෙ රාජපක්ෂ යුගයෙදි ගත්තුවාට වාරික සහ පොළිය ගෙවන්න.... ඒ ඩොලර් බිලියන 56 ක විදෙස් ණය කොහෙන්ද අරන් තියෙන්නෙ කියලා කියන්නම් ප්‍රතිශත වශයෙන් මූල්‍ය වෙළඳපොළ - 47% ආසියානු සංවර්ධන බැංකුව - 13% චීනය - 10% ජපානය - 10% ලෝක බැංකුව - 9% ඉන්දියාව - 2% සෙසු - 9% ඔය ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර වලින් ගත්තු ඒවා තියෙනවනෙ.....ඒවා ගන්න පටන් ගත්තේ 2007 වසරේ ඔක්තෝම්බර් 17.... ඒකට මුල් වුනේ රාජපක්ෂලා....ඊට කළින් අපි ණය කියලා ගත්තේ විදේශ රටවලින් සහ ආයතන වලින් ඩොලර් ණය.... ඒ ණය වල ගෙවීමේ කාලය අවුරුදු 20 - 30 ක් වගේ....ගොඩක් දිග කාලයක්....වාර්ෂිකව ගෙවන්න සිදුවුනේ සුළු මුදලක්....පොළී අනුපාතයත් 0.2 - 1.0% වගේ සුළුම සුළු ප්‍රමාණයක්.... නමුත් මේ බැඳුම්කර එහෙම නෙමෙයි....ඒවා කල් පිරීමේදී එකවර ගෙවන්න ඕන....පොළී අනුපාතය 5% - 6% වගේ....දැන් මේ වෙද්දි ඊට වඩා ඉහළයි.... මොකද අපේ ආර්ථිකය අස්ථාවර නිසා, ඒ රේට් එකක් මොකක්ද කියන්න මම දන්නෙ නෑ.... කොහොම උනත් මේ ජාත්‍යන්තර බැඳුම්කර සහ රාජපක්ෂලා අතර අමුතු ප්‍රේම සම්බන්ධයක් තියෙනවා....ඒකට හේතුව ඒවායේ ද්වීතියික වෙළඳපොළ විය හැකියි..... අපි ඉස්සර සාපේක්ෂව කුඩා ණය ප්‍රමාණයක් අරගෙන, ප්‍රයෝජනයක් තියෙන දෙයකට වියදම් කරගෙන, වැඩිපුර ආධාර සහ ආයෝජන වලින් රෝලක් ගහගෙන, තියෙන හැටියකට හිටපු ජාතියක්....ඒ ගත්තු ණය ඔක්කොම දිගු කාලීන ඒවා.....මහවැලි වගේ සැබෑ ප්‍රයෝජනයක් තියෙන දැවැන්ත සන්වර්ධන ව්‍යාපෘති ඔක්කොම හැදුවේ එක්සත් ජාතීන්ගේ සන්විධානය, ආසියානු සන්වර්ධන බැංකුව, අයි.බී.ආර්.ඩී වගේ සන්විධාන සහ එක්සත් රාජධානිය, ජර්මනිය වගේ රටවල් වලින් ලැබුණු "ආධාර" ( ණය නෙමෙයි ), දිගු කාලීන් සහණ ණය ( පොළියක් ඇත්තෙම නැති තරම්, ගෙවන්නත් අවුරුදු 40 ක් විතර ලැබෙන ) සහ ශ්‍රී ලංකාවේම දේශීය මූල්‍ය අරමුදල් වලින් ගත්තු සල්ලි වලින්..... මේ "මෙගා ඩිවෙලොප්මන්ට්" උම0තුව මේ රටට හඳුන්වා දුන්නේ රාජපක්ෂ මා-ෆියාව.....විදේශ විනිමය පැත්තෙන් අපේ මාතෘ භූමිය ගෙවුම් භාරයකට, වගකීමකට යටත් කර කර, එක ඩොලර් එකක ආදායමක් එන්නේ නැති දේවල් හදලා, හදලා දැම්මෙ ඔවුන්..... ඉස්සර අපට ණය දුන්න රටවල් සමූහයෙන් ණයක් ආවෙ ඒ වෙනුවෙන් බොහෝ කොන්දේසි දාලා....ඒවා අතරෙ අපක්ෂපාතී ලොව පිළිගත් ආයතන වලින් හදන ෆීසිබිලිටි රිපෝට්ස් වගේම, සීසනල් ඔඩිට්ස් එහෙමත් තිබුණා..... නමුත් චීනය ලෝස් නැතුව ණය දෙන්න ගැනීමත්, ඔය කියපු විදියට මාකට් එකෙන් ණය ගැනීමත් එක්ක, කිසිම නමක් ගමක් නැති, රෙපියුටේෂන් එකක් නැති චීන සමාගම් ඇවිත් ඔය ෆීසිබිලිටි ස්ටඩීස් කරලා රිපෝට් දුන්නා.....ඒවා බොහොමයක් අධිනිශ්චය වෙච්ච රිපෝට්ස් බව කියනවා... ඒ වගේම ඒ ණයට හිළව් වෙන්න චීන සමාගම් වලට කොන්ත්‍රාත් භාර දෙනවට බොහොම බර කොමිස් කුට්ටි දේශපාලකයන්ට ලැබුණා..... අන්තිමේ මේ තමා ඒ මෙගා ඩෙවෙලොප්මන්ට් උම-තුව අපිව ගෙනත් දාපු තැන....ඔබට මතක නම් මේ ගෝඨාභයගෙ ආණ්ඩුව ආපු ගමන් කළේ මොකක්ද කියලා?.... ඒ තමා අර "ලයිට් රේල්" ප්‍රොජෙක්ට් එක කැන්සල් කරපු එක.....මතකද ඒක?.... ඒක ජපානයෙන් ලැබුණෙ වසර 40 ක ගෙවුම් කාලයක් එක්ක.....එයිනුත් පළමු වසර 12 ගෙවන්න ඕන නෑ....ඒක සහන කාලයක්.... පොළිය 0.1 % යි.... මොවුන් ඒ පළමු අදියරේ ඩොලර් බිලියන 1.5 සහ දෙවනි අදියරේ ඩොලර් බිලියන 1, අර තරම් සහන කොන්දේසි යටතේ රටට ලැබෙද්දි, ඒක අහිමි කළා.... මොවුන්ට ඒවා ඕන නෑ.... මොවුන් කැමති චීනයෙන් ලැබෙන ලෝස් නැති ණය වලට සහ බැඳුම්කර ගේම් වලට....ද්වීතියික වෙළඳපොළේදි කලු සල්ලි දාගෙන ගේම් ගහන ගජ මිතුරු කල්ලි වලට වාසි දෙන්න.... අද රිජ්වේ ආර්යා රෝහල බෙහෙත් ඉල්ලා කරන ආයාචනයට මේ පාලනය සහ මෙයට පෙර පැවති මොවුන්ගේම පවුල් පාලනය නැවතත්, නැවත නැවතත් වගකිව යුතුයි.....මේවා මේ කොවිඩ් නිසා වෙන දේවල් වත්, යුක්රේනයේ යුද්දය නිසා වෙන දේවල් වත් නෙමෙයි.... මේවා මොවුන් අපේ ඔලුගෙඩි මතට දාපු දේවල්..... Reactions: u_make_me_sick_ and Kolama
Bekam said: Click to expand... දමිත් කේතකගේ සටහනක්... අන්තිමේ දකුණු ආසියාවේ විශාලතම ළමා රෝහල බෙහෙත් ඉල්ලා ආයාචනා කරන තැනට මුං ගෙනාවා..... ඇමරිකන් ඩොලර් බිලියන 56 ක විදෙස් ණය කන්දෙන් බිලියන 15 ක් විතරයි රාජපක්ෂ පාලනයකදි නොගත්තු ණය හෙවත් මෛත්‍රීපාල, චන්ද්‍රිකා යුගවල ඒවා තියෙන්නෙ....( අනිත් අයගෙ ණය සර්විස් වෙලා ලු මේ වෙද්දි ).... ඉතිරි 41 ම ගත්තේ රාජපක්ෂ පාලන කාලවල..... අර 15 නුත් 11 මෛත්රීපාලගේ....ඒ 11 න් 6 ක්ම අරන් තියෙන්නෙ රාජපක්ෂ යුගයෙදි ගත්තුවාට වාරික සහ පොළිය ගෙවන්න.... ඒ ඩොලර් බිලියන 56 ක විදෙස් ණය කොහෙන්ද අරන් තියෙන්නෙ කියලා කියන්නම් ප්‍රතිශත වශයෙන් මූල්‍ය වෙළඳපොළ - 47% ආසියානු සංවර්ධන බැංකුව - 13% චීනය - 10% ජපානය - 10% ලෝක බැංකුව - 9% ඉන්දියාව - 2% සෙසු - 9% ඔය ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර වලින් ගත්තු ඒවා තියෙනවනෙ.....ඒවා ගන්න පටන් ගත්තේ 2007 වසරේ ඔක්තෝම්බර් 17.... ඒකට මුල් වුනේ රාජපක්ෂලා....ඊට කළින් අපි ණය කියලා ගත්තේ විදේශ රටවලින් සහ ආයතන වලින් ඩොලර් ණය.... ඒ ණය වල ගෙවීමේ කාලය අවුරුදු 20 - 30 ක් වගේ....ගොඩක් දිග කාලයක්....වාර්ෂිකව ගෙවන්න සිදුවුනේ සුළු මුදලක්....පොළී අනුපාතයත් 0.2 - 1.0% වගේ සුළුම සුළු ප්‍රමාණයක්.... නමුත් මේ බැඳුම්කර එහෙම නෙමෙයි....ඒවා කල් පිරීමේදී එකවර ගෙවන්න ඕන....පොළී අනුපාතය 5% - 6% වගේ....දැන් මේ වෙද්දි ඊට වඩා ඉහළයි.... මොකද අපේ ආර්ථිකය අස්ථාවර නිසා, ඒ රේට් එකක් මොකක්ද කියන්න මම දන්නෙ නෑ.... කොහොම උනත් මේ ජාත්‍යන්තර බැඳුම්කර සහ රාජපක්ෂලා අතර අමුතු ප්‍රේම සම්බන්ධයක් තියෙනවා....ඒකට හේතුව ඒවායේ ද්වීතියික වෙළඳපොළ විය හැකියි..... අපි ඉස්සර සාපේක්ෂව කුඩා ණය ප්‍රමාණයක් අරගෙන, ප්‍රයෝජනයක් තියෙන දෙයකට වියදම් කරගෙන, වැඩිපුර ආධාර සහ ආයෝජන වලින් රෝලක් ගහගෙන, තියෙන හැටියකට හිටපු ජාතියක්....ඒ ගත්තු ණය ඔක්කොම දිගු කාලීන ඒවා.....මහවැලි වගේ සැබෑ ප්‍රයෝජනයක් තියෙන දැවැන්ත සන්වර්ධන ව්‍යාපෘති ඔක්කොම හැදුවේ එක්සත් ජාතීන්ගේ සන්විධානය, ආසියානු සන්වර්ධන බැංකුව, අයි.බී.ආර්.ඩී වගේ සන්විධාන සහ එක්සත් රාජධානිය, ජර්මනිය වගේ රටවල් වලින් ලැබුණු "ආධාර" ( ණය නෙමෙයි ), දිගු කාලීන් සහණ ණය ( පොළියක් ඇත්තෙම නැති තරම්, ගෙවන්නත් අවුරුදු 40 ක් විතර ලැබෙන ) සහ ශ්‍රී ලංකාවේම දේශීය මූල්‍ය අරමුදල් වලින් ගත්තු සල්ලි වලින්..... මේ "මෙගා ඩිවෙලොප්මන්ට්" උම0තුව මේ රටට හඳුන්වා දුන්නේ රාජපක්ෂ මා-ෆියාව.....විදේශ විනිමය පැත්තෙන් අපේ මාතෘ භූමිය ගෙවුම් භාරයකට, වගකීමකට යටත් කර කර, එක ඩොලර් එකක ආදායමක් එන්නේ නැති දේවල් හදලා, හදලා දැම්මෙ ඔවුන්..... ඉස්සර අපට ණය දුන්න රටවල් සමූහයෙන් ණයක් ආවෙ ඒ වෙනුවෙන් බොහෝ කොන්දේසි දාලා....ඒවා අතරෙ අපක්ෂපාතී ලොව පිළිගත් ආයතන වලින් හදන ෆීසිබිලිටි රිපෝට්ස් වගේම, සීසනල් ඔඩිට්ස් එහෙමත් තිබුණා..... නමුත් චීනය ලෝස් නැතුව ණය දෙන්න ගැනීමත්, ඔය කියපු විදියට මාකට් එකෙන් ණය ගැනීමත් එක්ක, කිසිම නමක් ගමක් නැති, රෙපියුටේෂන් එකක් නැති චීන සමාගම් ඇවිත් ඔය ෆීසිබිලිටි ස්ටඩීස් කරලා රිපෝට් දුන්නා.....ඒවා බොහොමයක් අධිනිශ්චය වෙච්ච රිපෝට්ස් බව කියනවා... ඒ වගේම ඒ ණයට හිළව් වෙන්න චීන සමාගම් වලට කොන්ත්‍රාත් භාර දෙනවට බොහොම බර කොමිස් කුට්ටි දේශපාලකයන්ට ලැබුණා..... අන්තිමේ මේ තමා ඒ මෙගා ඩෙවෙලොප්මන්ට් උම-තුව අපිව ගෙනත් දාපු තැන....ඔබට මතක නම් මේ ගෝඨාභයගෙ ආණ්ඩුව ආපු ගමන් කළේ මොකක්ද කියලා?.... ඒ තමා අර "ලයිට් රේල්" ප්‍රොජෙක්ට් එක කැන්සල් කරපු එක.....මතකද ඒක?.... ඒක ජපානයෙන් ලැබුණෙ වසර 40 ක ගෙවුම් කාලයක් එක්ක.....එයිනුත් පළමු වසර 12 ගෙවන්න ඕන නෑ....ඒක සහන කාලයක්.... පොළිය 0.1 % යි.... මොවුන් ඒ පළමු අදියරේ ඩොලර් බිලියන 1.5 සහ දෙවනි අදියරේ ඩොලර් බිලියන 1, අර තරම් සහන කොන්දේසි යටතේ රටට ලැබෙද්දි, ඒක අහිමි කළා.... මොවුන්ට ඒවා ඕන නෑ.... මොවුන් කැමති චීනයෙන් ලැබෙන ලෝස් නැති ණය වලට සහ බැඳුම්කර ගේම් වලට....ද්වීතියික වෙළඳපොළේදි කලු සල්ලි දාගෙන ගේම් ගහන ගජ මිතුරු කල්ලි වලට වාසි දෙන්න.... අද රිජ්වේ ආර්යා රෝහල බෙහෙත් ඉල්ලා කරන ආයාචනයට මේ පාලනය සහ මෙයට පෙර පැවති මොවුන්ගේම පවුල් පාලනය නැවතත්, නැවත නැවතත් වගකිව යුතුයි.....මේවා මේ කොවිඩ් නිසා වෙන දේවල් වත්, යුක්රේනයේ යුද්දය නිසා වෙන දේවල් වත් නෙමෙයි.... මේවා මොවුන් අපේ ඔලුගෙඩි මතට දාපු දේවල්.....
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,441 22,561 113 ගම මහනුවරයි - Nicaragua Jun 18, 2022 #166 Goda dawasakin ahuwe na meka...
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,121 113 Erozan's Mom's room Jun 18, 2022 #168 nicjosh83 said: බොරු පොරොන්දු වෙනුවට ප්‍රයෝගික විසඳුම් Click to expand... waaaaw nais ayya
Jack_Sparrow Well-known member Jun 16, 2008 42,534 1 16,930 113 Black Pearl Jun 18, 2022 #169 antime muge hoda deyak kiyala itiri une sinduwa witarai
aruna1 Well-known member Apr 22, 2008 10,919 6,815 113 39 Galle Jun 18, 2022 #170 Hyaenidae said: වැඩ කරන රටක් - Gotabaya Rajapaksa Click to expand... Machan......
Hyaenidae Well-known member Apr 8, 2015 53,207 2 55,102 113 Jun 18, 2022 #171 aruna1 said: Machan...... Click to expand... Yes
Starry Night Well-known member Mar 8, 2017 6,071 6,997 113 Nawala Jun 18, 2022 #172 Hyaenidae said: වැඩ කරන රටක් - Gotabaya Rajapaksa Click to expand... Respect Sir! Reactions: ruchira55
aruna1 Well-known member Apr 22, 2008 10,919 6,815 113 39 Galle Jun 18, 2022 #173 Hyaenidae said: Yes Click to expand... Meka CENTER] [/CENTER Reactions: ruchira55
good-man Well-known member Jan 29, 2015 2,845 3,042 113 Jun 18, 2022 #174 වැඩ කරන එවුන් ඔක්කෝම තෙල් පෝලිමේ
Johnnie_Walker Well-known member Mar 20, 2012 8,588 13,571 113 [email protected] Jun 18, 2022 #175 nicjosh83 said: බොරු පොරොන්දු වෙනුවට ප්‍රයෝගික විසඳුම් Click to expand... Pons padi gewwada ubata?
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,441 22,561 113 ගම මහනුවරයි - Nicaragua Jul 16, 2022 #176
RandomGuy Well-known member Oct 15, 2014 17,379 16,228 113 Jul 16, 2022 #177 වේස බයියෝ මේවා දාලා පුක දීලා තමයි අන්තිමට පුක ඉරාගෙන හාන්සි උනේ
W warwickuni Well-known member May 21, 2008 4,426 1 4,135 113 Jul 16, 2022 #178 readhttps://www.dailymirror.lk/expose/Jaliyas-confession-and-Gotas-failed-attempts-to-protect-him/333-241038 Jaliya’s confession and Gota’s failed attempts to protect him
readhttps://www.dailymirror.lk/expose/Jaliyas-confession-and-Gotas-failed-attempts-to-protect-him/333-241038 Jaliya’s confession and Gota’s failed attempts to protect him
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,044 113 Jul 16, 2022 #180 ප්‍රයෝගික විසඳුම් වෙනුවට බොරු පොරොන්දු Reactions: MR.BILLA