වැඩ කල් දැමීම නතර කරන්නේ කෙසේද?

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,109
    9,863
    113
    එක තැනක නෑ
    Mata thiyana lokuma prashnayak ban dan meka.

    Laksha 5ka project ekak thiyanawa karanna. Dan masa 6k thisse karanne na ada ada innawa.

    Karanna hithennema na ban. Passe karanawa kiyala innawa. Dan masa 6k una passe karanawa kiyala ada ada indala.

    Clientgen danatama ahagena inne hodatama
     
    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    Mata thiyana lokuma prashnayak ban dan meka.

    Laksha 5ka project ekak thiyanawa karanna. Dan masa 6k thisse karanne na ada ada innawa.

    Karanna hithennema na ban. Passe karanawa kiyala innawa. Dan masa 6k una passe karanawa kiyala ada ada indala.

    Clientgen danatama ahagena inne hodatama

    :shocked::shocked: ado matath ohomai bn. ubath freelancing da.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    me thread eca kyawannatha kal damma bn
    uba kypu melo deyak therune na

    මාත් යකූ...
    ත්‍රෙඩ් එක දාපු වෙලෙම මේක දැක්කා.
    ඒත් ඒක කියවන එකත් කල් දැම්මා කියහන්කෝ

    මටත් පුදුම කම්මැලි කමක් බන් තියෙන්නේ.
    අනික ඔන්න වැගඩක් පටන් ගන්න කියලා ලැප් එක ගාව වාඩි උනාම එලකිරියෙ පැත්තේ එන්නමයි හිත.
    එලකිරියෙ මොනා වෙලාද දන්නේත් නැනේ කියලා තමා හිතේ දුවන්නේ.
    මන් එලකිරියේ වැඩිය කමෙන්ට් නොදැම්මට දවසෙන් වැඩි වෙලාවක් මේකෙ බහු බූත කියව කියව තමයි ඉන්නේ.ඉතින් ඔවා කියවලා ඉවර වෙලා ඉවර උනාම අර ලැප් එක ඉස්සරහ කරන්න කියලා ඉද ගත්ත වැඩේ අමතකයි කියහන්කෝ...:growl:

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854

    Addict wela ban. extension ekak dala wada karana welawata samahara sites block karala balapan.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,408
    1
    101,310
    113
    34
    Kalutara
    මටත් ඔය ලෙඩේ තියේ. වැඩේ පටන් ගන්නයි කම්මැලි. හැබැයි වැඩේ පටන් අරගත්තොත් ඉවර කරන්නේ නැතුව නවත්තන්නෙත් නෑ. අර පටන් ගන්න ඕන පුෂ් එක තමා නැත්තේ. හැබැයි රස්සාවකට ගියාම ඔය කිසිම හේතුවක් අදාළ වෙන්නේ නෑනේ. අපි බයයිනෙ ලොක්ක බනියි පඩිය නොලැබෙයි ජොබට කෙල වෙයි කියල. ඒ පුෂ් එක නිසා අපි වැඩේ කරන්න පටන් ගන්නවා කිසිම හේතුවක් නිසා කල් දාන්නේ නැතුව. හැබැයි අපේ වැඩක් නම් අපිට හේතු එමටයි.

    ඕකට මැකෝ කියනවා එයාගේ මොටෝ එක වෙන්නේ හෙට වැඩේ අද කරන්න අද වැඩේ දැන් කරන්න කියල.
     
    ඒක නම් හිතන්න ඕනේ දෙයක්. වැඩිපුර හිතන්න ගියාම වගේ නේද අපේ වැඩ කල් දාගන්නේ.
    අපේ වැඩ කල් දැම්ම කියල අපිට වෙන හානියක් නෑනේ.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,881
    113
    EARTH
    කල් දාන එක නවත්තන්න ඕන නම්, පටන් ගන්න... නැවත නැවත ආරම්භ කරන්න.