වැඩ කාරයො ආවනම් බලන්න...!!!

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    පොල් පැල 10ක් තියෙනවා. ඒ පැල 10ය පේලි 5කට හිටවන්න ඕනි. ඒ එක පේලියක පොල් පැල 4ක් ගානේ තියෙන්න ඕනි.
    පොල් පැල හිටවන හැටි ඇඳලා පෙන්නන්න..
    :sorry::sorry:

    අදින්න බෑ...ඒ හින්ද මේක දාන්නෙ...!!! :sorry::sorry:

    logocaltexredbluestar.gif
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පොල් පැල දහය අපේ ගෙදර ගෙනත් තියල අවුරුදු දහයකින් විතර වරෙන් උත්තරේ කියන්න :rofl:

    එතකොට පේලි 5ට පෝලිං 5ක් තමයි දාන්න වෙන්නෙ
     
    deepalsamantha

    Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    ගෙඩි 8න් 6ක් කිරනවා. කිරන 6යේ බර සම්මනනම් ඉතුරු 2න් 1ක් තමයි බර අඩු. ඊලග පාර කිරුවම බර අඩු එක අහු වෙනවා.

    බර අඩු ගෙඩිය මුලින් කිරපු ගෙඩි 6යෙ තියෙනවනම් එක පැත්තක බර අඩු වෙනවා. එතකොට ඒ පැත්තෙ තියෙන ගෙඩි 3න් දෙකක් අරන් කිරනවා.
    ඒ ගෙඩි 2කේ බර සමානයි නම් ඉතුරු ගෙඩිය තමයි බර අඩු.
    කිරන ගෙඩි 2ක ඇතුලෙ බර අඩු ගෙඩිය තියෙනවනම් කිරද්දි ඒක අහු වෙනවා
    නියමයි මචෝ...............
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    පොල් පැල 10ක් තියෙනවා. ඒ පැල 10ය පේලි 5කට හිටවන්න ඕනි. ඒ එක පේලියක පොල් පැල 4ක් ගානේ තියෙන්න ඕනි.
    පොල් පැල හිටවන හැටි ඇඳලා පෙන්නන්න..
    :sorry::sorry:
    k19bep.png
     
    • Like
    Reactions: dj ice cold

    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    39
    Katunayake
    පොල් පැල 10ක් තියෙනවා. ඒ පැල 10ය පේලි 5කට හිටවන්න ඕනි. ඒ එක පේලියක පොල් පැල 4ක් ගානේ තියෙන්න ඕනි.
    පොල් පැල හිටවන හැටි ඇඳලා පෙන්නන්න..
    :sorry::sorry:

    4 x 5 = 10?? or 20 :eek::eek::P:P:P:P
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    කොල්ලා කෙල්ලව බිම පෙරලගෙන සුදුපාට මඩ ගාවන්න යද්දි සුදු ගවුමෙ මඩ ගෑවුනා කියල තමයි ඒ කෙල්ල කිව්වෙ මට

    :no::no::no: තව එක චාන්ස් එකක් දෙන්නම් :nerd:

    එතකොට පේලි 5ට පෝලිං 5ක් තමයි දාන්න වෙන්නෙ

    ඒ ඇයි :confused:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අහ්හ් මේ උත්තරේ දීල තියෙන්නේ :yes: මමත් මේ අඳින්න ගියා විතරයි :rofl:

    හොඳ වෙලාවට ඌ දැම්මෙ..:) නැත්තම් උඹ තාම අඳිනවා....;);):P

    මං ගියා. :)

    ඔක්කොටම සුභරාත්‍රියක්/සුභ උදෑසනක්/සුභ සන්ද්‍යාවක්. !!!
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හොඳ වෙලාවට ඌ දැම්මෙ..:) නැත්තම් උඹ තාම අඳිනවා....;);):P

    මං ගියා. :)

    ඔක්කොටම සුභරාත්‍රියක්/සුභ උදෑසනක්/සුභ සන්ද්‍යාවක්. !!!

    අවුලක් නෑ ඌ දැම්මනේ :rofl:

    එල එල ගුඩ් නයිට් ;):)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    විසදපල්ලා

    ඔන්න වත්තකට ඇතුළු වෙන්න ගේට්ටු 7 ක්‌ තියනව එක පෙලට.. කාට හරි වත්තට යන්න ඕනෙනම් මේ ගේට්ටු 7 න් ම යන්න ඕනේ ! මෙගේට්ටු 7 ටම මුර කාරයෝ 7 දෙනෙක් ඉන්නවා..7 වෙනි ගේට්ටුවෙන් ගියාම තියනව දෙහි ගහක්..

    දවසක් මිනිහෙක් දෙහි කඩා ගන්න හිතල පලවෙනි ගේට්ටුව ලගට ගිහින් මුර කාරයාගෙන් ඇහුව "මට දෙහි කඩා ගන්න ඇතුලට යන්න දෙනවද ?" කියල..

    එතකොට මුර කාරය කිව්වා.. යන්න දෙන්නම් හැබැයි මට ඔයා කඩා ගන්න දෙහි ගොඩෙන් බාගයක් ඕනේ කියල.. එතකොට මිනිහ කිව්වලු මම කඩා ගන්න දෙහි ප්‍රමාණයෙන් බාගයක් දෙන්නම් හැබැයි ඔයාට දුන්න ගොඩෙන් එක ගෙඩියක් මට අපහු ඕනේ කියල.. මුර කාරයත් එකට කැමති උනාලු..

    අනිත් ගේට්ටු 7 ම මුර කාරයොත් ඔය පොරොන්දුව ම ගත්තලු..

    දැන් මිනිහ දෙහිගහ ලගට ගිහින් දෙහි කඩා ගත්තලු..

    ඊට පස්සේ හැම මුරකර යටම ගෙඩි ගොඩෙන් බාගයක් දීල එක ගෙඩියක් අපහු ගත්තලු..

    අන්තිමේ දී එලියට ඇවිල්ල බලද්දීගේදී ගෙඩි සේරම සේරම මිනිහ ලග තියනවලු..

    මිනිහ ගෙඩි කීයක්‌ කඩා ගත්තද ? කියහල්ල කෝ බලන්න පුලුවන්නම් !

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476

    2යි! :)
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    ඔන්න මිනිහෙක් කෙසෙල් වගයක් අරං හමුදා පාලනයක් තියෙන පැත්තක ගමනක් යනවලු...

    එහෙ නීතිය අනුව "යමෙක් යම් කෙසෙල් කැන් ගානක් ගෙනියනවනම් ඊට සමාන් කෙසෙල් ගෙඩි ගානක් ඔහු පසුකරන සෑම මුරපොලකටම දිය යුතුය!"

    මේ මිනිහා මුරපොලවල් 50ක් පහුකරනවලු... මිනිහා කෙහෙල් කැන් දෙකක් ගේනවලු, මිනිහට ගමනාන්තෙට යද්දි කෙසෙල් ගෙඩි 25ක් ඉතුරු වෙන්න ඕනලු!!
    මිනිහ ගේන කැන් දෙකේම ගෙඩි ගාන සමානනම් කැනක අවම ගෙඩි ගණන කීයද??
    (පිළිතුර විස්තර කරන්න!):cool::cool::cool:
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113

    කොල්ලා කෙල්ලව බිම පෙරලගෙන සුදුපාට මඩ ගාවන්න යද්දි සුදු ගවුමෙ මඩ ගෑවුනා කියල තමයි ඒ කෙල්ල කිව්වෙ මට

    :lol::lol::lol::lol::lol: