වැඩ කාරයො ආවනම් බලන්න...!!!

harsha.perera

Well-known member
  • මෙන්න මගෙන් එකක්
    ගහක අතු දෙකක කුරුල්ලො කට්ටි දෙකක් ඉන්නවා. එයින් උඩ අත්තේ කුරුල්ලෙක් යට අත්තට ආවොත් අතු දෙකේම කුරුල්ලො ගනන සමාන වෙනවා. යට අත්තෙන් එකෙක් උඩට ගියොත් යට අත්තේ ඉන්නවා වගේ දෙගුනයක් වෙනවා උඩ අත්තේ. අතු දෙකේ කුරුල්ලෝ කීය ගානෙ ඉන්නවද ?
     
    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    මෙන්න මගෙන් එකක්
    ගහක අතු දෙකක කුරුල්ලො කට්ටි දෙකක් ඉන්නවා. එයින් උඩ අත්තේ කුරුල්ලෙක් යට අත්තට ආවොත් අතු දෙකේම කුරුල්ලො ගනන සමාන වෙනවා. යට අත්තෙන් එකෙක් උඩට ගියොත් යට අත්තේ ඉන්නවා වගේ දෙගුනයක් වෙනවා උඩ අත්තේ. අතු දෙකේ කුරුල්ලෝ කීය ගානෙ ඉන්නවද ?

    yata aththe 5
    uda aththe 7
     
    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    මෙන්න මගෙන් එකක්
    ගහක අතු දෙකක කුරුල්ලො කට්ටි දෙකක් ඉන්නවා. එයින් උඩ අත්තේ කුරුල්ලෙක් යට අත්තට ආවොත් අතු දෙකේම කුරුල්ලො ගනන සමාන වෙනවා. යට අත්තෙන් එකෙක් උඩට ගියොත් යට අත්තේ ඉන්නවා වගේ දෙගුනයක් වෙනවා උඩ අත්තේ. අතු දෙකේ කුරුල්ලෝ කීය ගානෙ ඉන්නවද ?

    uda aththe 7i
    yata aththe 5i
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මට අහන්නම දෙයක් නැති නිසා මම ගොං ප්‍රශ්නයක් අහනවා....
    කුමන හෝ සුලුකිරීමකින් 0 ගන්න පුලුවන් ක්‍රම කීයක් තියෙනවද?
     
    Apr 19, 2011
    5,700
    210
    0

    1- 1
    2- 2
    3- 4
    4- 8
    5- 16

    6- 32
    7- 64
    8- 128
    9- 256
    10- 489

    මේ මලු දහයෙන් 1 -1000 අතර ඕනෙම ගානක් දෙන්න පුළුවන් මන් හිතන්නේ :yes:

    උත්තරේ හරි නම් rep එකක් වත් දෙන්න ඉතින්
    ;)

    :yes::yes::yes: උත්තරේ මමත් දෙන්න හිටියේ බන් ඒත් මේ ගෝනි කේස් එක මානසික වදයක් උනානේ ;)

    දැන් චූටි පොල් තියනවනේ පුවක් වගේ ඒව වෙන්න ඇති....:lol::lol:
    සිරාවට කුරු පොල් වෙන්න ඇති :lol::lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මට අහන්නම දෙයක් නැති නිසා මම ගොං ප්‍රශ්නයක් අහනවා....
    කුමන හෝ සුලුකිරීමකින් 0 ගන්න පුලුවන් ක්‍රම කීයක් තියෙනවද?

    ~ අනන්තයි
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    න්න මගෙ ප්‍රශ්නෙ.............

    ඔන්න වත්තකට ඇතුළු වෙන්න ගේට්ටු 7 ක්‌ තියනව එක පෙලට.. කාට හරි වත්තට යන්න ඕනෙනම් මේ ගේට්ටු 7 න් ම යන්න ඕනේ ! මෙගේට්ටු 7 ටම මුර කාරයෝ 7 දෙනෙක් ඉන්නවා..7 වෙනි ගේට්ටුවෙන් ගියාම තියනව දෙහි ගහක්..

    දවසක් මිනිහෙක් දෙහි කඩා ගන්න හිතල පලවෙනි ගේට්ටුව ලගට ගිහින් මුර කාරයාගෙන් ඇහුව "මට දෙහි කඩා ගන්න ඇතුලට යන්න දෙනවද ?" කියල..

    එතකොට මුර කාරය කිව්වා.. යන්න දෙන්නම් හැබැයි මට ඔයා කඩා ගන්න දෙහි ගොඩෙන් බාගයක් ඕනේ කියල.. එතකොට මිනිහ කිව්වලු මම කඩා ගන්න දෙහි ප්‍රමාණයෙන් බාගයක් දෙන්නම් හැබැයි ඔයාට දුන්න ගොඩෙන් එක ගෙඩියක් මට අපහු ඕනේ කියල.. මුර කාරයත් එකට කැමති උනාලු..

    අනිත් ගේට්ටු 7 ම මුර කාරයොත් ඔය පොරොන්දුව ම ගත්තලු..

    දැන් මිනිහ දෙහිගහ ලගට ගිහින් දෙහි කඩා ගත්තලු..

    ඊට පස්සේ හැම මුරකර යටම ගෙඩි ගොඩෙන් බාගයක් දීල එක ගෙඩියක් අපහු ගත්තලු..

    අන්තිමේ දී එලියට ඇවිල්ල බලද්දීගේදී ගෙඩි සේරම සේරම මිනිහ ලග තියනවලු..

    මිනිහ ගෙඩි කීයක්‌ කඩා ගත්තද ? කියහල්ල කෝ බලන්න පුලුවන්නම් !

    මේ වත්තෙ ගේට්ටු 7යි ද ? නැත්නම් 8 යි ද ?
     
    Last edited:
    Apr 8, 2011
    569
    117
    0
    හෙළදිව
    මට අහන්නම දෙයක් නැති නිසා මම ගොං ප්‍රශ්නයක් අහනවා....
    කුමන හෝ සුලුකිරීමකින් 0 ගන්න පුලුවන් ක්‍රම කීයක් තියෙනවද?
    0 ( x, +, - ,÷... ) ඕනම ක්‍රමයක්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    මමත් පුරස්නයක් අහන්නද ?

    එක විලක් තියනවා.. ඒ විලේ පාසිවර්ගයක් බෝවෙන්න අරන් තියනවා !

    හැමදවසකම මේ පාසි වර්ගය බෝවෙලා තියන ප්‍රමාණය වගේ දෙගුණ වෙනවා !

    විලෙන් බාගයක් මේ පාසි වර්ගයෙන් වැහෙන්න දවස් 13 ගියනාම් !

    ඉතිරි ටික වැහෙන්න දවස් කීයක්‌ යනවද ?

    හරි වැඩර් ලානේ සෙට් වෙලා ඉන්නේ:lol::lol:

    කියපල්ලකෝ දැන් ඉතින් උත්තරේ !
     
    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    මට අහන්නම දෙයක් නැති නිසා මම ගොං ප්‍රශ්නයක් අහනවා....
    කුමන හෝ සුලුකිරීමකින් 0 ගන්න පුලුවන් ක්‍රම කීයක් තියෙනවද?

    Infinite many ways if you mean apart from adding, subtracting multiplying and dividing.
     
    දවසයි