වැඩ කාරයො ආවනම් බලන්න...!!!

dcdweerawardhana

Well-known member
  • Jan 9, 2008
    1,165
    278
    83
    Kelaniya
    මමත් පුරස්නයක් අහන්නද ?

    එක විලක් තියනවා.. ඒ විලේ පාසිවර්ගයක් බෝවෙන්න අරන් තියනවා !

    හැමදවසකම මේ පාසි වර්ගය බෝවෙලා තියන ප්‍රමාණය වගේ දෙගුණ වෙනවා !

    විලෙන් බාගයක් මේ පාසි වර්ගයෙන් වැහෙන්න දවස් 13 ගියනාම් !

    ඉතිරි ටික වැහෙන්න දවස් කීයක්‌ යනවද ?

    හරි වැඩර් ලානේ සෙට් වෙලා ඉන්නේ:lol::lol:

    කියපල්ලකෝ දැන් ඉතින් උත්තරේ !

    Thava 1 davasakin mulu vilama vehenava. :P
     
    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    මමත් පුරස්නයක් අහන්නද ?

    එක විලක් තියනවා.. ඒ විලේ පාසිවර්ගයක් බෝවෙන්න අරන් තියනවා !

    හැමදවසකම මේ පාසි වර්ගය බෝවෙලා තියන ප්‍රමාණය වගේ දෙගුණ වෙනවා !

    විලෙන් බාගයක් මේ පාසි වර්ගයෙන් වැහෙන්න දවස් 13 ගියනාම් !

    ඉතිරි ටික වැහෙන්න දවස් කීයක්‌ යනවද ?

    හරි වැඩර් ලානේ සෙට් වෙලා ඉන්නේ:lol::lol:

    කියපල්ලකෝ දැන් ඉතින් උත්තරේ !

    විනාඩි 2ක් විතර ගාන හදනකොට තමා මං මෝඩයා කියලා තේරුනෙ. තව 1 දවසයි..:lol:
     
    Apr 19, 2011
    5,700
    210
    0
    මමත් පුරස්නයක් අහන්නද ?

    එක විලක් තියනවා.. ඒ විලේ පාසිවර්ගයක් බෝවෙන්න අරන් තියනවා !

    හැමදවසකම මේ පාසි වර්ගය බෝවෙලා තියන ප්‍රමාණය වගේ දෙගුණ වෙනවා !

    විලෙන් බාගයක් මේ පාසි වර්ගයෙන් වැහෙන්න දවස් 13 ගියනාම් !

    ඉතිරි ටික වැහෙන්න දවස් කීයක්‌ යනවද ?

    හරි වැඩර් ලානේ සෙට් වෙලා ඉන්නේ:lol::lol:

    කියපල්ලකෝ දැන් ඉතින් උත්තරේ !

    එකයි
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    එතකොට බං.....

    මුලින්ම ප්‍රශ්නෙ අහපු ගේට්ටුවයි, අනිත් හතයි.....

    Tread එක පොස්ට් කරපු Time එක බලපන් කො !
    රෑ එකත පහු වෙලාද කොහෙද.. Typing Mistakes ගණන් ගන්න එපා මචන් !
     
    rasikayas

    Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    මචං ඉතිං උඹ දෙහි ගෙඩි වල සයිස් එක සමානයි කියලා නෑනේ...ඒ නිසා බර අඩු ගෙඩිය සයිස් එකෙමුත් අඩු ඇති. ඒ නිසා මුදලාලියා ඒ ගෙඩිය අයින් කරලා 2 පාර කිරනවා...හික්...හික්..හරිද දන්නෑ...
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113

    1- 1
    2- 2
    3- 4
    4- 8
    5- 16

    6- 32
    7- 64
    ම්8- 128
    9- 256
    10- 489

    මේ මලු දහයෙන් 1 -1000 අතර ඕනෙම ගානක් දෙන්න පුළුවන් මන් හිතන්නේ :yes:

    උත්තරේ හරි නම් rep එකක් වත් දෙන්න ඉතින්
    ;)

    එතකොට උබ මට කියපන් 997 ක් දෙන්නෙ කොහොමද..කියහන් බාන්ඩ......
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    Tread එක පොස්ට් කරපු Time එක බලපන් කො !
    රෑ එකත පහු වෙලාද කොහෙද.. Typing Mistakes ගණන් ගන්න එපා මචන් !

    ෆන් එකටනෙ බං ඇහුවෙ....

    හරි හරි ඔන්න ඒක ඉවරයි......
     
    Apr 8, 2011
    569
    117
    0
    හෙළදිව
    ඔන්න එහෙනම් මගෙ පුරස්නෙ..උත්තර දීපල්ල...

    ගොන්නු 20ක් ඉන්නවා..හදිස්සියෙ වැස්සක් ඇවිත් උන්ව අරන් ගිහින් බදින්න හදනකොට තියෙන්නෙ කනු දෙකයි...එක කනුවක බදින්න පුලුවන් උපරිම දෙන්නයි..20 බදින්නත් ඕන...කොහොමැයි බදින්නෙ? කියාපල්ල........:confused::confused: :yes: ;)

    ඔතන මම හිටියනම්,
    එක ගොනෙක් කණුවේ බැදලා අනික් ගොනා ඒගොනාගේ බදිනව. ඒ විදිහට ගොන්නු 20 බදිනව.:yes: ඊට පස්සෙ ඉතුරු කණුවෙ උඹව බදිනවා.
    :lol:;)
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    මෙන්න මගෙන් එකක්
    ගහක අතු දෙකක කුරුල්ලො කට්ටි දෙකක් ඉන්නවා. එයින් උඩ අත්තේ කුරුල්ලෙක් යට අත්තට ආවොත් අතු දෙකේම කුරුල්ලො ගනන සමාන වෙනවා. යට අත්තෙන් එකෙක් උඩට ගියොත් යට අත්තේ ඉන්නවා වගේ දෙගුනයක් වෙනවා උඩ අත්තේ. අතු දෙකේ කුරුල්ලෝ කීය ගානෙ ඉන්නවද ?

    අඩෝ මේක මොන්ටිසෝරිය නෙමෙයි යකො...:lol::lol::lol:
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    ඔතන මම හිටියනම්,
    එක ගොනෙක් කණුවේ බැදලා අනික් ගොනා ඒගොනාගේ බදිනව. ඒ විදිහට ගොන්නු 20 බදිනව.:yes: ඊට පස්සෙ ඉතුරු කණුවෙ උඹව බදිනවා.
    :lol:;)

    :shocked: :shocked: : o :shocked: :shocked: