පොඩි ගනන් කෑල්ලක් පෙන්වන්නම්
සාධක කඩන්න,
(x + y)(x - y) = y(x - y)
පොදු සාධකය කපන්න, (x - y)
x + y = y
ඔහොම කරන්න පුළුවන් o/l පන්තියෙ. කවදාවත් සමීකරනයක් නොදන්න පද වලින් බෙදන්න බැහැ ඒ බෙදන පදේ 0 නෙවේ කියලා ඔප්පු කරනකං... ඉදා හපපං දැන් කොහිල වඩයක්..
Last edited:





අපි යනවැයි මූදු 





