වැඩ කාරයො ආවනම් බලන්න...!!!

dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
පොඩි ගනන් කෑල්ලක් පෙන්වන්නම්;)

සාධක කඩන්න,

(x + y)(x - y) = y(x - y)

පොදු සාධකය කපන්න, (x - y)

x + y = y

ඔහොම කරන්න පුළුවන් o/l පන්තියෙ. කවදාවත් සමීකරනයක් නොදන්න පද වලින් බෙදන්න බැහැ ඒ බෙදන පදේ 0 නෙවේ කියලා ඔප්පු කරනකං... ඉදා හපපං දැන් කොහිල වඩයක්..

kohila.jpg
 
Last edited:

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    මෙන්න තව එකක්!:eek::confused:

    කෝවිල් 3ක් තියෙනවා.. ඒ තුනේම ඉස්සරහිනුත් පිටිපස්සෙනුත් පොකුණ ගානෙ තියෙනවා... මේ කෝවිලකට කවුරු හරි යනවනම් පොකුණුවලට මල් දාන්න ඕනා, හැබැයි හැම එකටම එකම ගාන දාන්න ඕනා.. මේ කෝවිල ඇතුලට ගියොත් අතේ තියෙන මල් ගාන දෙගුණ වෙනවා!

    මිනිහෙක් යම් මල් ගානක් අරං කෝවිලට ඇවිත් ඉස්සරහ පොකුණට මල් ටිකක් දාලා කෝවිල ඇතුලට යනවා, එතකොට අතේ තියෙන මල් ගාන් දෙගුණ වෙනවා ඊට පස්සෙ කෝවිලෙන් එලියට ඇවිල්ලා පිටිපස්සෙ තියෙන පොකුණටත් ඉස්සරහට දාපු මල් ගානම දානවා.. මේ මිනිහා මේ විදිහට කෝවිල් තුනටම යනවා.. තුන්වෙනි කෝවිලේ පිටිපස්සෙ පොකුණට මල් දානවත් එක්කම මිනිහා අතේ තියෙන මල් ඔක්කොම ඉවර වෙනවනම්, මිනිහා මල් කීයක් ගෙනාවද? පොකූණකට මල් කීයක් දැම්මද?? :confused::confused::confused::cool:
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    පන්සල් තුනකුයි ,ඒ එක එක පන්සලට පැන් කලය ගානේ පැන් කල තුනකුයි තියෙනව..මනුස්සයෙක් යම් කිසි මල් ගානක් අරන් එනවා..ඒ මල්වලට පලවෙනි පැන්කලෙන් පැන් ඉස්සහම මල් ගාන දෙගුනයක් වෙනවා..ඒකෙන් යම් කිසි මල් ගානක් පලවෙනි පන්සලට පූජා කරනවා..ඉතිරි වෙන මල් ටිකට ඊට පස්සෙ තියෙන දෙවෙනි පැන් කලෙන් පැන් ඉහගත්තාම ආයෙත් මල් ගාන දෙගුන වෙනවා..පලවෙනි පන්සලට පූජා කරපු මල් ගානම දෙවනි පන්සලටත් පූජා කරනවා..ඊට ප්ස්සෙ ඉතිරි වෙන මල් ටිකට ඊලග පැන් බාජනෙන් පැන් ඉහන කොට ආයෙ මල් ගාන දෙගුනයක් වෙනවා...ඊටපස්සෙ එන පන්සලට මල් පූජා කරපුවාම මල් එකක්වත් ඉතුරු වෙන්නෙ නෑ.මනුස්සය මල් කීයක් ගේනවද ,පූජා කරන්නෙ මල් කීයද? කියපල්ල :confused::confused::confused::shocked::shocked:
     
    අඩෝ.........:growl::growl::growl: මම ටයිප් කරන ටිකට උබ ඒකම දාලනෙ..අපතයා...
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    පොඩි ගනන් කෑල්ලක් පෙන්වන්නම්;)
    x = y
    දෙපැත්තම X වලින් වැඩි කරනවා,
    x2 = xy
    දෙපැත්තෙන්ම y2 අඩුකරනවා,
    x2 - y2 = xy - y2
    සාධක කඩන්න,
    (x + y)(x - y) = y(x - y)
    පොදු සාධකය කපන්න, (x - y)
    x + y = y
    1 + 1 = 1
    2=1:shocked:

    ඔන්න මම ඒ ගාන හරියට ම ටිකක් හදන්නම්. ඉතිරි ටික කව්රු හරි හදන්නකෝ

    X = Y ( දෙපැත්තම X වලින් වැඩි කරනවා,)
    X2( X වල වර්ගය) = XY ( දෙපැත්තෙන්ම y2 අඩුකරනවා, )
    X2( X වල වර්ගය) - Y2 = XY - Y2

    ඉතිරි ටික හදලා බලන්න..

    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    ඔන්න මම ඒ ගාන හරියට ම ටිකක් හදන්නම්. ඉතිරි ටික කව්රු හරි හදන්නකෝ

    X = Y ( දෙපැත්තම X වලින් වැඩි කරනවා,)
    X2 = XY ( දෙපැත්තෙන්ම y2 අඩුකරනවා, )
    X2 - Y2 = XY - Y2

    ඉතිරි ටික හදලා බලන්න..

    ඇයි x = y වෙන්නෙ?
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    mal 7k genawa--->4k daanawa pokunata--->ithuru mal3i--->athulata giyaama deguna wenawa--->e kiyanne 3*2=mal 6i

    deweni kowila--: 6-4=2 --->2*2=4
    thunweni kowila--:4-4=0--->0*2=0

    :(:(:(

    තොට පිස්සුද යකෝ?මේ මොනවද කියල තියෙන්නෙ? :lol::lol::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මෙන්න තව එකක්!:eek::confused:

    කෝවිල් 3ක් තියෙනවා.. ඒ තුනේම ඉස්සරහිනුත් පිටිපස්සෙනුත් පොකුණ ගානෙ තියෙනවා... මේ කෝවිලකට කවුරු හරි යනවනම් පොකුණුවලට මල් දාන්න ඕනා, හැබැයි හැම එකටම එකම ගාන දාන්න ඕනා.. මේ කෝවිල ඇතුලට ගියොත් අතේ තියෙන මල් ගාන දෙගුණ වෙනවා!

    මිනිහෙක් යම් මල් ගානක් අරං කෝවිලට ඇවිත් ඉස්සරහ පොකුණට මල් ටිකක් දාලා කෝවිල ඇතුලට යනවා, එතකොට අතේ තියෙන මල් ගාන් දෙගුණ වෙනවා ඊට පස්සෙ කෝවිලෙන් එලියට ඇවිල්ලා පිටිපස්සෙ තියෙන පොකුණටත් ඉස්සරහට දාපු මල් ගානම දානවා.. මේ මිනිහා මේ විදිහට කෝවිල් තුනටම යනවා.. තුන්වෙනි කෝවිලේ පිටිපස්සෙ පොකුණට මල් දානවත් එක්කම මිනිහා අතේ තියෙන මල් ඔක්කොම ඉවර වෙනවනම්, මිනිහා මල් කීයක් ගෙනාවද? පොකූණකට මල් කීයක් දැම්මද?? :confused::confused::confused::cool:

    මුලදි අතේ මල් 63ක් තිබිලා එක පොකුණකට මල් 32 ගානෙ දාල තියනවා

    හරියටම කියනවා නම් මුලදි මල් 63 x Q ගානක් තිබිල එක පොකුණකට 32 x Q ගානෙ දාල තියනවා.

    Q කියන්නෙ 1, 2, 3, ..... වගේ ගණින සංඛ්‍යාවක්
     
    Last edited:

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    පන්සල් තුනකුයි ,ඒ එක එක පන්සලට පැන් කලය ගානේ පැන් කල තුනකුයි තියෙනව..මනුස්සයෙක් යම් කිසි මල් ගානක් අරන් එනවා..ඒ මල්වලට පලවෙනි පැන්කලෙන් පැන් ඉස්සහම මල් ගාන දෙගුනයක් වෙනවා..ඒකෙන් යම් කිසි මල් ගානක් පලවෙනි පන්සලට පූජා කරනවා..ඉතිරි වෙන මල් ටිකට ඊට පස්සෙ තියෙන දෙවෙනි පැන් කලෙන් පැන් ඉහගත්තාම ආයෙත් මල් ගාන දෙගුන වෙනවා..පලවෙනි පන්සලට පූජා කරපු මල් ගානම දෙවනි පන්සලටත් පූජා කරනවා..ඊට ප්ස්සෙ ඉතිරි වෙන මල් ටිකට ඊලග පැන් බාජනෙන් පැන් ඉහන කොට ආයෙ මල් ගාන දෙගුනයක් වෙනවා...ඊටපස්සෙ එන පන්සලට මල් පූජා කරපුවාම මල් එකක්වත් ඉතුරු වෙන්නෙ නෑ.මනුස්සය මල් කීයක් ගේනවද ,පූජා කරන්නෙ මල් කීයද? කියපල්ල :confused::confused::confused::shocked::shocked:

    මෙන්න තව එකක්!:eek::confused:

    කෝවිල් 3ක් තියෙනවා.. ඒ තුනේම ඉස්සරහිනුත් පිටිපස්සෙනුත් පොකුණ ගානෙ තියෙනවා... මේ කෝවිලකට කවුරු හරි යනවනම් පොකුණුවලට මල් දාන්න ඕනා, හැබැයි හැම එකටම එකම ගාන දාන්න ඕනා.. මේ කෝවිල ඇතුලට ගියොත් අතේ තියෙන මල් ගාන දෙගුණ වෙනවා!

    මිනිහෙක් යම් මල් ගානක් අරං කෝවිලට ඇවිත් ඉස්සරහ පොකුණට මල් ටිකක් දාලා කෝවිල ඇතුලට යනවා, එතකොට අතේ තියෙන මල් ගාන් දෙගුණ වෙනවා ඊට පස්සෙ කෝවිලෙන් එලියට ඇවිල්ලා පිටිපස්සෙ තියෙන පොකුණටත් ඉස්සරහට දාපු මල් ගානම දානවා.. මේ මිනිහා මේ විදිහට කෝවිල් තුනටම යනවා.. තුන්වෙනි කෝවිලේ පිටිපස්සෙ පොකුණට මල් දානවත් එක්කම මිනිහා අතේ තියෙන මල් ඔක්කොම ඉවර වෙනවනම්, මිනිහා මල් කීයක් ගෙනාවද? පොකූණකට මල් කීයක් දැම්මද?? :confused::confused::confused::cool:

    මේ දෙකම එකද?? :confused::confused::shocked: