වැඩ කාරයො ආවනම් බලන්න...!!!

weerasinghe

Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    ඇයි x = y වෙන්නෙ?



    අනේ මන්දා........

    මම දන්න තරමින් නම් සංඛ්‍යාවක් එම සංඛ්‍යවෙන් වැඩි උනොත් එම සංඛ්‍යාව දෙගුන වෙනවා නේ

    5 * 5 = 25
    8 * 8 = 64

    නැතිව

    5 * 5 = 10
    8 * 8 = 16

    ‍වෙන්නනේ නෑ නේ....


     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    මුලදි අතේ මල් 63ක් තිබිලා එක පොකුණකට මල් 32 ගානෙ දාල තියනවා

    වැර්දී නොවැ!:no:
    1කෝවිල > 63-32 = 31>>>31*2=62>>>62-32=30,
    ඉතිං දෙවෙනි කෝවිලේ පළවෙනි පොකූණට දාන්නවත් මල් 2ක් මදිනෙ..:P
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be


    අනේ මන්දා........

    මම දන්න තරමින් නම් සංඛ්‍යාවක් එම සංඛ්‍යවෙන් වැඩි උනොත් එම සංඛ්‍යාව දෙගුන වෙනවා නේ


    වර්ග වෙනවා
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    වීර්යෙක්නම් හදපන්කො බලන්න... :P

    මල් ගාන දෙගුණ වෙන්නේ කෝවිල ඇතුලට ගියාම විතර ද? එහෙනම් උත්තරේ මේකයි...

    මුලදි මල් 17ක් තිබිලා එක පොකුණකට 8 ගානෙ දාල තියනවා

    හරියටම කියනව නම් මුලදි මල් 17 x Q ගාණක් තිබිල එක පොකුණකට 8 x Q ගානෙ දාල තියනවා. (Q කියන්නෙ ගණින සංඛ්‍යාවක්)

    හරි ද?
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    චාටර් කරන්න ආවොත් අම්මට කියනවා හලිද?? :frown::frown:

    මගෙ උක්කු පැටියට අපි එහෙම කරනවද...:love::love::love::love: නැද්ද Barak?:lol::lol:
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113
    මල් ගාන දෙගුණ වෙන්නේ කෝවිල ඇතුලට ගියාම විතර ද? එහෙනම් උත්තරේ මේකයි...

    මුලදි මල් 17ක් තිබිලා එක පොකුණකට 8 ගානෙ දාල තියනවා

    හරියටම කියනව නම් මුලදි මල් 17 x Q ගාණක් තිබිල එක පොකුණකට 8 x Q ගානෙ දාල තියනවා. (Q කියන්නෙ ගණින සංඛ්‍යාවක්)

    හරි ද?

    නෑ!!:no::no: ඔක්කොම පොකූණු 6යි
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උබ දෙවරක් දන්නැද්ද ?

    එක කෝවිලකට දෙක ගානේ.. කෝවිල් 3 යි !
    2*3 =6 :lol::lol::lol:

    ඇයි බිජ්ජො මෙහෙම තිබ්බොත් කාටද කියන්නෙ?

    ko.jpg