ඇයි x = y වෙන්නෙ?
මුලදි අතේ මල් 63ක් තිබිලා එක පොකුණකට මල් 32 ගානෙ දාල තියනවා


අනේ මන්දා........
මම දන්න තරමින් නම් සංඛ්‍යාවක් එම සංඛ්‍යවෙන් වැඩි උනොත් එම සංඛ්‍යාව දෙගුන වෙනවා නේ
වීර්යෙක්නම් හදපන්කො බලන්න...![]()
මේ දෙකම එකද??![]()


ඕයි... ඔක්කොම පොකුනු 4යි ද?
තොට පිස්සුද යකෝ?මේ මොනවද කියල තියෙන්නෙ?![]()




චාටර් කරන්න ආවොත් අම්මට කියනවා හලිද??![]()



නැද්ද Barak?

මල් ගාන දෙගුණ වෙන්නේ කෝවිල ඇතුලට ගියාම විතර ද? එහෙනම් උත්තරේ මේකයි...
මුලදි මල් 17ක් තිබිලා එක පොකුණකට 8 ගානෙ දාල තියනවා
හරියටම කියනව නම් මුලදි මල් 17 x Q ගාණක් තිබිල එක පොකුණකට 8 x Q ගානෙ දාල තියනවා. (Q කියන්නෙ ගණින සංඛ්‍යාවක්)
හරි ද?

ඔක්කොම පොකූණු 6යි
ehenam ithin i dont know..what's da solution??
![]()



6 k kohomada awe?



නෑ!!ඔක්කොම පොකූණු 6යි
කෝවිල් සීන් එක සංකීර්ණයි!
අරන් ගිය මල් ගාන 4
පුජ කල මල් ගාන 7