වැඩ තහනම් කරලා..

Sumanafer

Well-known member
  • Jun 25, 2021
    629
    1,072
    93


    පොරගේ වැඩ තහනම් කරලලු..හරි වැරැද්ද නම් දන්නේ නෑ.හැබැයි මේ සිද්ධිය මට දැනෙනේ හෙන කාලකන්නි ෆීලින්ග් එකක් රට ගැන..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,833
    32,559
    113


    පොරගේ වැඩ තහනම් කරලලු..හරි වැරැද්ද නම් දන්නේ නෑ.හැබැයි මේ සිද්ධිය මට දැනෙනේ හෙන කාලකන්නි ෆීලින්ග් එකක් රට ගැන..

    Kondu kadagaththa gov haththa dan monawa kathawenawa adda office wala
    Lol
    Eka athakata deshapaluwonta pupa dila ungenma ahagena padam igena gena hadunoth hondai, eth wenne kotasak wadiyen lewakanawa deshapaluwonge pupawal dan mekath ekka okun dekata bedenawa...
     

    Sen-lu

    Well-known member
  • ඒකේ වැඩ කරපු එවුන් කියනවා මු හොරා කෑවා කියලා මු එවුන්ට ගහන්න යනවා
    ඇමතියෝ දාපු ගොට්ටො ඉතින් ඕන දෙයක් කියනවනෙ බං. හොඳම උදාහරණෙ උඹ .

    ඌ වැරදිනම් ඒවට ක්‍රියාමාර්ග ගන්න ක්‍රම තියෙනව. චාමර නූගත් බඩතඩි පොන්නයා කරා වගේ කරන්න බෑ.
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,683
    113
    ඒකේ වැඩ කරපු එවුන් කියනවා මු හොරා කෑවා කියලා මු එවුන්ට ගහන්න යනවා
    ඇමතියෝ දාපු ගොට්ටො ඉතින් ඕන දෙයක් කියනවනෙ බං. හොඳම උදාහරණෙ උඹ .
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඒකේ වැඩ කරපු එවුන් කියනවා මු හොරා කෑවා කියලා මු එවුන්ට ගහන්න යනවා

    එහෙනම් බං ඔය පාර්ලිමේන්තුවේ සෙට් එක හොරාකාලා තියෙන විදිහට උන්ව ගිණිතියන්න ඕනනේ
     
    • Like
    Reactions: HYBRIDPC and NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    59,065
    87,687
    113
    ආශ්චර්යමත් රටක
    math epa wela giye. dan num bokkenma sathutu wenawa inna thana gana hituwama.

    මාත්.
    මීට කලින් ආවනං තව හොඳයි.

    මේක මතක් උනා. 👇🏼





    පොර නං බුවාගෙ අයිතිවාසිකම් කතා කරලා හොඳට ඉන්නවා. ඒකට පට්ට පල් මෝඩ නූගත් හොරෙක් එක්ක කතා කරලා කෙනෙක්ගෙ වැඩ තහනම් වෙනවා. ඒ මදිවට ගුටිත් කාලා.

    හෙහ් හෙහ් ඕක තමා පුතේ අපි හැමදාම කියන්නෙ එක නීතියක් නැති රටක් සදා බංකොළොත් කියලා. අංක පෙන්න පෙන්න, කවදාවත් ඌට වගකීමක් ගන්න වෙන්නෙත් නැති හීන පෙන්න පෙන්න ලොකුම පට්ට පල් හොරෙක් ජනාධිපති වෙලා සැප ගන්නවා. මෝඩ සිංහලු හැමදාම ඉල්ලන් සුකා ගන්නවා. ✌🏼👌🙏🙏
    ------ Post added on Jul 20, 2023 at 4:34 AM
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,513
    199,553
    113
    Colombo, Sri Lanka
    වැරද්දක් තියේනම් අනිවා ඒකට දඩුවම් දෙන්න ඕන තියන නීති රාමුව තුල. නැතුව මර්වින් සිල්වා ස්ටයිල් එකට නෙවෙයි
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ජෙප්පට හොඳම වැඩේ..ඔන්න ඔහොම තමා අායතන වල ඉන්න කරදරකාර ජෙප්පො හොයලා ඵළවන්න ඕන..ඕකුන් ඉන්නනකොට අනිත් උන්ටත් විස පොවලා උද්ඝෝෂණ කර කර අායතනය බංකොලොත් කරවනවා.අනුරයත් රනිල ජනපති වුන ගමන් මීක් නැති ඵකේ ජෙප්පො ටික හොයලා වැඩ තහනම් කරන්න හොඳම කාලේ මේක..🤣