වැඩ තහනම් කරලා..

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔතන ඉන්නවා අවංක කැපවීමෙන් වැඩ කරන සහ පගාවට යටවුනු තව පිරිසක්....... හැම වෙලේම පගාව ඕන උන් ඊට අදාළ තැන්වලට කිට්ටු වෙනවා..... ඔතන පොස්පේට් ගන්න ගියාම රාජ්‍ය ආයතනයකටවත් බෑ අවශ්‍ය විදියට ඒක ගන්න. විවිධාකාර ක්‍රම වලට තමයි ගන්න ඕන.....ඒව හදන්න ඉතින් මේටට හොද සැලැස්මකුත් හදන්න ඕන.... ඇමතිලගේ හෙන්චයියොත් එක්ක මේක කරන්න බෑ....
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ගොඩක් රටවල පොස්පේට් ගන්නේ මීටර් 400-500 ක් කැනල හෙන ගේමක් දීල....ඒකත් ගන්නේ පියෝ පොස්පේට් නෙවෙයි..... ආය පිරිසිදු කරල තමයි ඔය අපෙ තියෙන විදියේ පොස්පේට් හදාගන්නේ.... අපේ කෙලින්ම කන්ද කපල පහලට ගන්න තියෙන්නේ...... තනි නිධානයක්...... රටේ පොහොර අවශ්‍යතාවය සපුරල රටෙන් බාගෙකට කන්න දෙන්න පුලුවන් විදියේ නිධානයක්..... ඒත් බහිරවයෝ අරක්ගෙන ඉන්නකම් ඕවයෙන් වැඩක් ගන්න බෑ.... පාර්ලිමේන්තු යන පින්බත්කන හරක්ට ඕව නොතේරෙන තාක් ඔය විදියමයි....දැන් යන විදියට මේක විකුණන ක්‍රමය හොයනව මිසක මේක ගොඩගන්න ක්‍රමය හොයන්න කව්රුත් නෑනේ...
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    ගොඩක් රටවල පොස්පේට් ගන්නේ මීටර් 400-500 ක් කැනල හෙන ගේමක් දීල....ඒකත් ගන්නේ පියෝ පොස්පේට් නෙවෙයි..... ආය පිරිසිදු කරල තමයි ඔය අපෙ තියෙන විදියේ පොස්පේට් හදාගන්නේ.... අපේ කෙලින්ම කන්ද කපල පහලට ගන්න තියෙන්නේ...... තනි නිධානයක්...... රටේ පොහොර අවශ්‍යතාවය සපුරල රටෙන් බාගෙකට කන්න දෙන්න පුලුවන් විදියේ නිධානයක්..... ඒත් බහිරවයෝ අරක්ගෙන ඉන්නකම් ඕවයෙන් වැඩක් ගන්න බෑ.... පාර්ලිමේන්තු යන පින්බත්කන හරක්ට ඕව නොතේරෙන තාක් ඔය විදියමයි....දැන් යන විදියට මේක විකුණන ක්‍රමය හොයනව මිසක මේක ගොඩගන්න ක්‍රමය හොයන්න කව්රුත් නෑනේ...
    මහින්ද මහත්තයගේ ගෝලයෝ නිසා තමා
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මු හරි හෝ වැරදි ඒක ඔප්පු කරන්න ඕනේ විදිමත් පරීක්ෂණ කරලා. ඕකෙන් වෙන්නේ පුළුවන් විදයට ඉන්න engineer සෙට් එකත් යයි රට ඇරලා. පොහොට්ටුවේ බැල්ලිගෙ පුතාලගේ අම්මට හුකලා තමයි ඊට පස්සේ ඕවා පවත්වාගෙන යන්න වෙන්නේ.
     
    • Haha
    Reactions: SLK_sri