Geniwa dila palaMee rata nam dan athi. Tawa masa 6 k athule maath yanawa.
Geniwa dila palaMee rata nam dan athi. Tawa masa 6 k athule maath yanawa.
Ube ganita me tike daily fuck eka deba gaman. Tawa tika kalekin ewannam.Geniwa dila pala
මහින්ද මහත්තයගේ ගෝලයෝ නිසා තමාගොඩක් රටවල පොස්පේට් ගන්නේ මීටර් 400-500 ක් කැනල හෙන ගේමක් දීල....ඒකත් ගන්නේ පියෝ පොස්පේට් නෙවෙයි..... ආය පිරිසිදු කරල තමයි ඔය අපෙ තියෙන විදියේ පොස්පේට් හදාගන්නේ.... අපේ කෙලින්ම කන්ද කපල පහලට ගන්න තියෙන්නේ...... තනි නිධානයක්...... රටේ පොහොර අවශ්‍යතාවය සපුරල රටෙන් බාගෙකට කන්න දෙන්න පුලුවන් විදියේ නිධානයක්..... ඒත් බහිරවයෝ අරක්ගෙන ඉන්නකම් ඕවයෙන් වැඩක් ගන්න බෑ.... පාර්ලිමේන්තු යන පින්බත්කන හරක්ට ඕව නොතේරෙන තාක් ඔය විදියමයි....දැන් යන විදියට මේක විකුණන ක්‍රමය හොයනව මිසක මේක ගොඩගන්න ක්‍රමය හොයන්න කව්රුත් නෑනේ...