වැඩ දැමීම සහ ඇන ගැනීම
මෙන්න තියෙනවා ලොකේ තියෙන පරනම ක්‍රීඩාවක්. මේක හරි යන්නෙ ඉතින් මන්දයන්ට තමා. උඩ දාලා වැඩ දාලා අන්තිමට හරකාව උල් වලින් ඇනලා මරන එකෙන් තමා තරඟය ඉවර වෙන්නෙ. හැමදාම දාපු වැඩ වැරදිච්ච අවස්ථාවක් තමා මේ තියෙන්නෙ.. මට නම් කියන්න තියෙන්නෙ මෙච්චරයි "Nice One හරකෝ"