වැඩ පහසු කරන System එකක් හදමුද? Łűɱíņã™
මේ අපි මේ දවස් වල හදාගෙන යන Hire Purchase System එකක්.. පොඩ්ඩක් බලල හොදද නරකද කියල කියන්න. දැනට 98%ක් විතර හදල ඉවරයි.. එලකිරි කාටහරි තමන්ගෙ ආයතනයට ඕනම වර්ගයක System එකක් ඕනෙ නම් PM එකක් දාන්න. ගාන අවුලක් නෑ.. අඩුවට සුපිරියට කරල දෙන්නම්. අපිට වැදගත් මුදල් නෙමේ ඔබවයි... ඔබටයි මුල් තැන. අඩුවටම කරල දෙන්නම්. Video එක පුලුවන් නම් ඔක්කොම බලන්න.
Lumina Solutions
Inspiration Technology
Lumina Solutions
Inspiration Technology


