වැඩ පහසු කරන System එකක් හදමුද? Łűɱíņã™

Łűɱíņã™

Active member
  • Feb 2, 2013
    94
    38
    28
    වැඩ පහසු කරන System එකක් හදමුද? Łűɱíņã™

    මේ අපි මේ දවස් වල හදාගෙන යන Hire Purchase System එකක්.. පොඩ්ඩක් බලල හොදද නරකද කියල කියන්න. දැනට 98%ක් විතර හදල ඉවරයි.. එලකිරි කාටහරි තමන්ගෙ ආයතනයට ඕනම වර්ගයක System එකක් ඕනෙ නම් PM එකක් දාන්න. ගාන අවුලක් නෑ.. අඩුවට සුපිරියට කරල දෙන්නම්. අපිට වැදගත් මුදල් නෙමේ ඔබවයි... ඔබටයි මුල් තැන. අඩුවටම කරල දෙන්නම්. Video එක පුලුවන් නම් ඔක්කොම බලන්න.



    Lumina Solutions
    Inspiration Technology
     
    • Like
    Reactions: chanaka chana

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අපිට වැදගත් මුදල් නෙමේ ඔබවයි... ඔබටයි මුල් තැන. So Nikan denne nadda danne na :D