වැඩ බලන ජනාධිපති කවුද?

මහින්ද බටහිර රටක

  • එස්.බී.දිසානායක

    Votes: 1 4.8%
  • නාමල් රාජපක්ෂ

    Votes: 3 14.3%
  • මෛත්‍රීපාල සිරිසේන

    Votes: 3 14.3%
  • බැසිල් රාජපක්ෂ

    Votes: 8 38.1%
  • චන්ද්‍රිකා කුමාරතුංග

    Votes: 2 9.5%
  • දී.මූ ජයරත්න

    Votes: 4 19.0%

  • Total voters
    21

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
වැඩ බලන ජනාධිපති කවුද?

මහින්ද බටහිර රටකදී අත් අඩංගුවට ගත්තොත් ලංකාවේ වැඩ බලන ජනාධිපති විය යුත්තේ
1. එස්.බී.දිසානායක
2.නාමල් රාජපක්ෂ
3.මෛත්‍රීපාල සිරිසේන
4.බැසිල් රාජපක්ෂ
ඔබේ චන්දය දෙන්න

2010-11-06_100429.jpg
 
Last edited:

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
Sri Lanka today said President Mahinda Rajapaksa visit to United Kingdom had been postponed till December and not cancelled, dismissing reports that the trip may have been scrapped over fears that he could face arrest.
Reacting to an Indian press report that the president had cancelled the visit fearing arrest, a Sri Lankan external affairs ministry official said the report was "false and misleading."
The report had said that the Lankan president had scrapped the visit following fears that he might be arrested for alleged war-crimes under British law.
 

Lalakajee

Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    Api Dimuta!!!!!

    Bana pothak kiyawan, rate inna ewunta paduwe inna deela, peththakata wela inne nethe!!!
    After all he is the PM. 2nd in constitution!!

    After Premadasa --> DB

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මහින්ද බොරුවට සරත්ට නඩු දාලා හිරේ දැම්මා.දැන් මහින්දටත් නඩුවක් වැටිලා.හැබයි මිනිස්සු මහින්ද සරත්ව හිරේ දාපු එක ගැන කේන්තියෙන් ඉන්නේ.ඒක නිසා මහින්දට ජනතා සහයක් හම්බ වෙන්නේ නැති වෙයි.ඒක නිසා සරත්ව නිදහස් කරලා මේ දිට්ඨ ධම්ම වේදනීය කර්මයෙන් බේරෙන්න කියලා මහින්දගෙන් ඉල්ලමු.
    මහින්ද අත් අඩංගුවට ගත්තොත් කවුද වැඩ බලන ජනපති තුමා.ඔබගේ චන්දය දෙන්න.
    එස්.බී නම් කෙල හලාගෙන ඉන්නේ.හැබයි මහින්ද හිරේ ගියොත් මිනිහා වෙනුවෙන් සටන් කරන්න ඉන්නේ අද සරත්ට කතා කරන ජනතාව විතරයි. ඔය windows8 වගේ අය එස්.බී ලෙව කන්න පටන් ගනී
     
    Last edited: