වැඩ බැරි ටාසන්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,885
    40,655
    113
    GtsNhRy.jpg
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,367
    113
    කෑගල්ල

    පවු බන් නාකියා ආයෙත් මානසික රෝගයක් තියනවා කියලා පැනලා ගිහින්ද දන්නේ නෑ. වයසත් එක්ක හොදටම කුරුවල් වෙලා ඇත්තේ.​

    ශෙඩ් එකෙනුත් එලවපු එකේක් මෙහේ ගෙනත් පුටුවේ වාඩි කරේ. මදෑ බයියෝ ටොයියෝ වෙන්න හීන දැක්කා. :lol: :lol::lol:

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    යන්ඩ කලින් විදුලි බලාගාරේ විකුනලානේ ගියේ ඒ සල්ලි වලින් ආතල් ගන්නවා ඇති. සල්ලි ඉවර උනාම එයි ආයේ. මොකක් හරි විකුණන්ඩ
     
    LaRYn3d.jpg