වැඩ බැරි නන්දේ

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    වැඩ බැරි නන්දේ

    ගෙදර පලයන් බන්
    කරන්න පුලුවන් එකෙක් ට දීලා :angry::angry:
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    සිරිසේනයා නම් ලකී නේද..තව අවුරුද්දක් ජනාධිපති කම උසාවි ගිහින් ගන්න හදලත් බැරි උනේ මිනිහගේ ලක් එකට.නැත්නම් මිනිහගේ මූසලකමට කියනවනේ මේ ඔක්කොම:lol:.දැන් මිනිහා හිකි හිකි ගගා හිනා වේවි ඇති.මට මැවිලා පේනවා ඒ කපටි හිනාව.:angry:

    18082529_303.jpg
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,121
    67,431
    113
    සිරිසේනයා නම් ලකී නේද..තව අවුරුද්දක් ජනාධිපති කම උසාවි ගිහින් ගන්න හදලත් බැරි උනේ මිනිහගේ ලක් එකට.නැත්නම් මිනිහගේ මූසලකමට කියනවනේ මේ ඔක්කොම:lol:.දැන් මිනිහා හිකි හිකි ගගා හිනා වේවි ඇති.මට මැවිලා පේනවා ඒ කපටි හිනාව.:angry:

    18082529_303.jpg

    Mu hitiyanan thama niyama athal ekak ganna tibba
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    ගෝටා කොච්චර නම් ට්‍රැවල් බැන් දාන්න හැදුවද මහින්ද එක්ක කිසිම දෙයක් කරගන්න බෑනේ.
    ට්‍රැවල් බැන් දාන්න කොහොමත් 2/3ත් නෑනේ.
     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,119
    2,517
    113
    Redhat lab - Aukland
    පහුගිය කාලේ කොරියා ඇරියේ UNP එකේ හිතවත්තු 3% කට්ටිය වගේම මේ කලබල පිටුපස විශාල ලෙස ඔය යහපාලනය යටතේ කොරියා ගිය එවුන් ඉන්නවා .සාමාන්යෙන් ජේවීපී කාරයන් ගේ පෙනුම වෙනස් උන් ලුම්පන් පාට නෑ මුන් අමු UNP රස්තියාදු කාරයෝ බව ස්ථිරයි විශේෂයෙන්ම සජිත්ගේ පාර්ශවයේ උන් ,පොන්න මංගලගේ එවුන් රවීගේ එවුන් තමුයි මුන්
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ගෙදර පලයන් බන්
    කරන්න පුලුවන් එකෙක් ට දීලා :angry::angry:

    මහ චන්දේ... කොරෝනා වලින් රට බේරගන්න පොහොට්ටුවට කතිරේ ගහන්න​
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ගෙදර පලයන් පුලුවන් මිනිහෙක්ට දීලා