### වැඩ ලේසි කර ගන්න make them easy ###

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    තව මචන් බස් එකේ යන කට්ටිය නම් .. පුලුවන්ම් බස් එකට යන මුදල සාක්කුව් දාගෙන යන්න, නැත්නම් සෙනග ඉන්න වෙලාවෙ පර්ස් එක අරන් සල්ලි අදිනවා කිය්න්නේ එපාම වෙන වැඩක්.

    තව බෙඩ්ශීට් එක මෙට්ටෙට තියල වටෙන් ක‍ටු 6 ක් විතර ගහන්න .. උදේ නැගිට්ටමත් එලටම තියෙනවා ශීට් එක

    බැංකුවට පාස් පොත අරන් යන වෙලාවක නම් සල්ලි දාන්න ගන්න පෑනක් උස්සන් යමල්ලා මාරම වටිනවා

    වැඩට යනකොට බෑග් එකක් අරන් යනවනම් පොඩි නොට් බුක් එකක් සහ පෑනක් දාල තියාගන්න

    දවස් දෙක තුනක් ගමනක් යනවනම් සබන් , ශැම්පු , එහෙම් ගන්න කොට සැශේ පැකට් ම ගන්න එනකොට අමත්ක උනත් ලොකු පාඩුවක් නැ

    තව මතක ඇතුව වැඩිපුර බෙල්ට් එකක් ගෙදර ගෙනත් තියන්න ඔ‍ෆිස් යන අය විශේශයෙන් උදේට ලැස්ති වෙනකොට බෙල්ට් ලොක් වත් කැඩුනොත් හුටා තමා:sorry:
     
    • Like
    Reactions: RePost බුවා

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    තව මචන් බස් එකේ යන කට්ටිය නම් .. පුලුවන්ම් බස් එකට යන මුදල සාක්කුව් දාගෙන යන්න, නැත්නම් සෙනග ඉන්න වෙලාවෙ පර්ස් එක අරන් සල්ලි අදිනවා කිය්න්නේ එපාම වෙන වැඩක්.

    තව බෙඩ්ශීට් එක මෙට්ටෙට තියල වටෙන් ක‍ටු 6 ක් විතර ගහන්න .. උදේ නැගිට්ටමත් එලටම තියෙනවා ශීට් එක

    බැංකුවට පාස් පොත අරන් යන වෙලාවක නම් සල්ලි දාන්න ගන්න පෑනක් උස්සන් යමල්ලා මාරම වටිනවා

    වැඩට යනකොට බෑග් එකක් අරන් යනවනම් පොඩි නොට් බුක් එකක් සහ පෑනක් දාල තියාගන්න

    දවස් දෙක තුනක් ගමනක් යනවනම් සබන් , ශැම්පු , එහෙම් ගන්න කොට සැශේ පැකට් ම ගන්න එනකොට අමත්ක උනත් ලොකු පාඩුවක් නැ

    තව මතක ඇතුව වැඩිපුර බෙල්ට් එකක් ගෙදර ගෙනත් තියන්න ඔ‍ෆිස් යන අය විශේශයෙන් උදේට ලැස්ති වෙනකොට බෙල්ට් ලොක් වත් කැඩුනොත් හුටා තමා:sorry:

    sahenna watinawa saho....
    10+
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    ආයකටු / යතුරුකටු / හැට්ටකටු 1-2ක්, file clip 1ක් පර්ස් එකේ දාලා තියාගන්න. :)