වැඩ වර්ජන ජෙප්පෙක් කථානායක කරලා ..පාර්ලිමන්ට් ජෝක්ස්…

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,713
    75,840
    113

    අපේ පොඩි එකාටත් කාටහරි මොනාහරි කියවන්න ඕන උනාම වයිෆ් ඔහොම් පස්සෙ ඉඳන් වචන ටික කියනවා 🤭
     
    • Haha
    Reactions: monson

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,385
    4,720
    113
    නොපෙනෙන මානයේ
    කිරියේ ලපයට කඩේ ගිය වහල්ලු කෝ ?
    ගු අදිනවද දැන් ?
    Chasing Tom And Jerry GIF by Max
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    ටොබය්යන්ට මෙව බල බල අවුරුදු 20ක් සතුට්න් ඉන්න පුලුවන් කියල මටක් වෙද්දි :love2:
     
    • Like
    Reactions: topkollek

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    අඩු ආදායම් ලාභී නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ ආතල්.....

    කතානායක බන්දු සමරසිංහගෙ ජොබ් එකට කෙලින්න වගෙ හදන්නෙ
     
    • Haha
    Reactions: 2osama