වැඩ වැඩි උනාම ඔලුව නිදහස් කරගන්න

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    එක දිගට වැඩ වැඩී බං. ඔලුව නිකං යකාගේ කම්මල වගේ. ගිය සෙනසුරාදා හවස නුවර ගිහින් මාලිගාවටත් ගිහින් වැව රවුමේ පොඩ්ඩක් ඇවිද්දා ඒත් හරි ගියේ නෑ. කොහේ හරි යන්නත් බජට් මදි අතේ තිබ්බ සල්ලි වැඩ වලට දාලා තියන නිසා. මැයි මාසේ ඉදන් මේ වෙනකං මාරම බිසී. අලුත් වැඩ වගයක් කතා කරලා තියනවා SED එකේ . කිසිම Creative අදහසක් එන්නේ නෑ ඔලුව හිර වෙලා වගේ. උඹලා මේ වගේ වෙලාවකට රිලැක්ස් වෙන්නේ කොහොමද. පොඩි අඩියක් ගහන්නත් හිතුනා හවස ඒත් කරන්න තියන වැඩ ටික මතක් වෙද්දී ඒක කරන්නත් හිතට නිදහසක් නෑ
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,132
    1
    11,135
    113
    Depends on the person , eka eka anuwa wenas wenawa.. mama nan nidi maragena hari wada karala load eka adu karanna eka thama karanne. ethakota relax. but ithin uba karan wade ekkath eka wenas wenawa
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,717
    113
    octagon
    Depends on the person , eka eka anuwa wenas wenawa.. mama nan nidi maragena hari wada karala load eka adu karanna eka thama karanne. ethakota relax.
    මේක තමයි බන් හරි . relax උනා කියලා වැඩ අඩු වෙන්නේ නෑනේ .
     
    • Like
    Reactions: Any.key

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    Depends on the person , eka eka anuwa wenas wenawa.. mama nan nidi maragena hari wada karala load eka adu karanna eka thama karanne. ethakota relax. but ithin uba karan wade ekkath eka wenas wenawa
    Design වැඩ වලට බං ඔලුව නිදහසක් නැත්තේ. ප්‍රෙස් එකේ වැඩ නිසා පට්ට බිසී මේ ටිකේ
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,112
    1
    8,996
    113
    -~උලක් උඩ-~
    මන් ඊයෙ උදේ 5.55 කොලඹ කෝච්චියෙන් බලුල්ලෙ ගිහින් ආවා ඔය සීන් එක නිසාම ..මුකුත් නෑ ඉතින් යනවයි එනවයි තමා. ඒත් ඉතින් කෝච්චියේ හම්බෙන රැන්ඩම් මිනිස්සුත් එක්ක කතාකරලා වට පිට බලලා එද්දී හිතට හොඳයි
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,658
    3,556
    113
    so why don't you hire another person?
    දිගටම මේ විදියට වැඩ තිබුනොත් කෙනෙක් ගන්න වෙනවා. වැඩ අඩුවෙන වෙලාවට තමයි අවුල. දෙන්නෙක් ඇවිල්ලා වැඩ කලා නමුත් මට ඕන output එක දෙන්න බැරි උනා. Offset මැෂින් එක ගන්නකං මට ප්‍රින්ට් ජොබ් ටික කරගන්න පොඩ්ඩක් එහාට මෙහාට යන්න වෙනවා. සමහර ප්‍රින්ට් වැඩ ඉවර වෙනකං ලගට වෙලා බලන්න ඕනි මයින්ඩර්ලා පිස්සු කෙලින නිසා. ගොඩක් මයින්ඩර්ලා ඕහේ කරන්නං වාලේ වැඩ කරන්නේ. Quality එක තියාගන්න අපි ලග ඉදලා බලන්න ඕනි. ප්‍රෙෂර් කරලා වැඩේ කරගන්න මගේ ප්‍රෙස් එකක් නෙවේනේ. මගේ මැෂින් එක ගන්නකං මාස 3-4ක් තව කට්ට කන්න වෙනවා. හොද ඩිසයිනර් කෙනෙක් බලනවා. සෙට් උනොත් ගන්න
     
    • Like
    Reactions: your_love

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,711
    50,082
    113
    සේදවත්ත
    එක දිගට වැඩ වැඩී බං. ඔලුව නිකං යකාගේ කම්මල වගේ. ගිය සෙනසුරාදා හවස නුවර ගිහින් මාලිගාවටත් ගිහින් වැව රවුමේ පොඩ්ඩක් ඇවිද්දා ඒත් හරි ගියේ නෑ. කොහේ හරි යන්නත් බජට් මදි අතේ තිබ්බ සල්ලි වැඩ වලට දාලා තියන නිසා. මැයි මාසේ ඉදන් මේ වෙනකං මාරම බිසී. අලුත් වැඩ වගයක් කතා කරලා තියනවා SED එකේ . කිසිම Creative අදහසක් එන්නේ නෑ ඔලුව හිර වෙලා වගේ. උඹලා මේ වගේ වෙලාවකට රිලැක්ස් වෙන්නේ කොහොමද. පොඩි අඩියක් ගහන්නත් හිතුනා හවස ඒත් කරන්න තියන වැඩ ටික මතක් වෙද්දී ඒක කරන්නත් හිතට නිදහසක් නෑ
    joint ekak gahapan ban
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    ඔක්කොම දමලා ගහලා පලයන් තනියම නාන්න හොද තැනකට. ගිලිලා මැරෙන්නෙ නැති තැනකට පල.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    Weed Garten GIF by tacheles Werbeagentur GmbH
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,062
    8,396
    113
    Kotahena
    ගුලියක් දාන එක highly recommended. මාර free එකක් and relax එකක් දැනෙන්නේ
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,245
    12,066
    113
    උඹ පලයන් ඇලකට දෙලාකට මුහුදකට..ඔලුව ඔබන් ඉදපන්
    ඩිපෙෂන් වගේ ඒවා යන්නේ උර්තල් විදියිට
    මේම උර්තල් විදියට
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,059
    167,944
    113
    එකමත් එක රටක
    ඔය වෙලාවට හොදම relax එක එන්නේ තියන වැඩ complete කරලා අඩු කරන එක විතරයි.
    relax වෙන්න කියලා වෙන දේවල් වලට කාලය කන්න කන්න pressure එක වැඩි වෙන එකමයි වෙන්නේ.
     
    • Love
    Reactions: Rontmir