එක දිගට වැඩ වැඩී බං. ඔලුව නිකං යකාගේ කම්මල වගේ. ගිය සෙනසුරාදා හවස නුවර ගිහින් මාලිගාවටත් ගිහින් වැව රවුමේ පොඩ්ඩක් ඇවිද්දා ඒත් හරි ගියේ නෑ. කොහේ හරි යන්නත් බජට් මදි අතේ තිබ්බ සල්ලි වැඩ වලට දාලා තියන නිසා. මැයි මාසේ ඉදන් මේ වෙනකං මාරම බිසී. අලුත් වැඩ වගයක් කතා කරලා තියනවා SED එකේ . කිසිම Creative අදහසක් එන්නේ නෑ ඔලුව හිර වෙලා වගේ. උඹලා මේ වගේ වෙලාවකට රිලැක්ස් වෙන්නේ කොහොමද. පොඩි අඩියක් ගහන්නත් හිතුනා හවස ඒත් කරන්න තියන වැඩ ටික මතක් වෙද්දී ඒක කරන්නත් හිතට නිදහසක් නෑ