වැඩ සෙට් වෙන්නේ නෑ

mihirajaya

Active member
  • Oct 5, 2014
    326
    30
    28
    freelance වැඩ සෙට් වෙන්නේ නෑ

    මචන්ලා, මේකයි upwork,pph site දෙකේම proposal දාල එපා වෙලා ඉන්නේ බන්.ආසාවට වැඩක් සෙට් වෙන්නේ නැ කියහන්කෝ..web development තමයි දන්නේ.දන්න කෙනෙක් කියන්නකෝ මොකද්ද කරන්න ඕනේ කියල............:eek:
     
    Last edited:

    I am Janitha

    Active member
  • Feb 11, 2016
    353
    72
    28
    propasal yawanakota sample tikak yawanda.oyata adala test tikak goda daganda.
    palaweni windi 5-10 athulatha propasal danada.