වැඩ_ගොඩ_ගැහිලා
පාඩම් වැඩ ඔෆිස් එකේ වැඩ පෞද්ගලික වැඩ හැම දෙයක්ම ගොඩ ගැහිලා කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නැති වුනාම , උබලා එකෙන් ගොඩ යන්න මොකද්ද කරන්නේ ?
මට එකදිගට වැඩ ටික කරගෙන යන්න බැහැනේ බන්හරියට දවස් 3ක් වැඩ කරොත් දවස් දෙකක් මුස්පෙන්තුව වගේ ඔහේ ගාටනවා කිසිම ඕන කමක් නැහැ , ආයි මොරාල් හදාගෙන මොටිවෙස්න් වීඩියෝ බලලා වැඩ කරනවා අයි දවස් දෙක තුනක් ඔන්න ඔහේ නිකන් ගෙවෙනවා , හොදට

third and the most peaceful option is dying. when you have to fight a battle to breath, when lifting a finger began to feel like climbing a 90 degrees mountain, you would realize that none of those things you used to do, you used to hate, you thought forever doesn't really matter.