වැඩ_ගොඩ_ගැහිලා

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    වැඩ_ගොඩ_ගැහිලා

    පාඩම් වැඩ ඔෆිස් එකේ වැඩ පෞද්ගලික වැඩ හැම දෙයක්ම ගොඩ ගැහිලා කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නැති වුනාම , උබලා එකෙන් ගොඩ යන්න මොකද්ද කරන්නේ ?

    මට එකදිගට වැඩ ටික කරගෙන යන්න බැහැනේ බන්හරියට දවස් 3ක් වැඩ කරොත් දවස් දෙකක් මුස්පෙන්තුව වගේ ඔහේ ගාටනවා කිසිම ඕන කමක් නැහැ , ආයි මොරාල් හදාගෙන මොටිවෙස්න් වීඩියෝ බලලා වැඩ කරනවා අයි දවස් දෙක තුනක් ඔන්න ඔහේ නිකන් ගෙවෙනවා , හොදට:growl::growl:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    matath oka tiyanawa. hamadaama exercise karanna puluwan nam daadiya daanakan oken goda enna puluwan, nathnam ayith kammali gahenawa

    ජිම් එකට ගිය දවස් වලට අමුතු ගැම්මක් තියනවා , හැබයි එකටත් මේ සෙතේ තමයි , ඔය මුසල කම්මැලි කම ගැහුවම ඔක්කොම ඉවරයි
     

    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    847
    82
    28
    ජිම් එකට ගිය දවස් වලට අමුතු ගැම්මක් තියනවා , හැබයි එකටත් මේ සෙතේ තමයි , ඔය මුසල කම්මැලි කම ගැහුවම ඔක්කොම ඉවරයි
    iron wheel set ekak iro bar ekak dumbell bar ekak gedara tiyaa gaththa nam gym yanna kammali dawasata room eke idanma karanna puluwan
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    math ohoma thamai ban. kohoma hari karapan. wada goda unama epa wenawa. idala hitala podi break ekak ganin. tv series ekak balapan.
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    මන් නම් ඔය වෙලාවට ඔය වැඩ වලින් එකක්වත් කරන්නේ නැහැ .. මොකක් හරි ෆන් වැඩක් කරනව ..

    Game , watching tv scries , Go to GYM , Short Travel

    ඔය සීන් එකට ලොකු හේතුවක් වෙනව ඔයාට හරියට සැලසුමක් නැතිව වැඩ ඔහේ කරනකොට ..

    හොදට රිලැක්ස් උනාම පැලැන් එකකුත් එක්ක අයේ වැඩ පටන් ගන්නව ..
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    either love your work or do what you love doing :sorry: third and the most peaceful option is dying. when you have to fight a battle to breath, when lifting a finger began to feel like climbing a 90 degrees mountain, you would realize that none of those things you used to do, you used to hate, you thought forever doesn't really matter. :sorry: :(
     

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    iwara karanna puluwan weda tiyenawanam edatama iwara karanna.................weda kaldemmot puthe sorry thamai......................weda iwara welaa athal eke idapan............
     

    M-M-S

    Member
    Aug 5, 2018
    176
    20
    0
    හිරේ
    පේස්බුක්, එළකිරිය අරවා මෙව්වා වෙබ්සයිට් වලට යන එක එපා වෙන්නෑ නේද? මේ තාක්ෂණය අපිව ආක්‍රමණය කරනවා. පරිගණකයයි ස්මාට් ෆෝන් එකයි.