වැදගත් ප්‍රශ්නයක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    3000rpm එකකදි එක ස්ට්‍රෝක් එකකට ලැබෙන වෙලාව මිලි තත්පර කීයක් විතර ඇතිද.. :rolleyes:

    තත්පරෙන් 100න් පංගුවයි
    ඒ කියන්නෙ 10ms යි

    ඔච්චර පොඩි වෙලාවකින් පැට්‍රල් ටික ගිනි ගන්නවද :shocked:
    හිතනකොටත් පුදුමයි

    සමහරට විට පිච්චිල ඉවර වෙන්ඩත් කලියෙන් exhaust කරනව ඇති :rofl:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    උබලා කොහොමද බන් ඔය ටෝක් කරන එව්වා ප්‍රස්ථාර වලින් දක්වන්නේ..:sorry:

    N9Dvw9vl.jpg
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙම වෙනව කියල දන්නෙත් තෝ කිව්වට පස්සෙ :sorry: සිරාවට ඇයි එහෙම වෙන්නෙ ? :oo:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    එහෙම වෙනව කියල දන්නෙත් තෝ කිව්වට පස්සෙ :sorry: සිරාවට ඇයි එහෙම වෙන්නෙ ? :oo:

    Torque starts to decrease because the engine cannot breathe as well. Due to the speed, the cylinder does not fill with air as well. කියල තියෙනව :P
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    Short Stroke Engine
    Apache RTR 160/180
    Pulsar 150/180/220

    Long Stroke Engine
    Royal Enfield Thunderbird Twinspark
    Hero Honda Karizma
    Yamaha R15

    Square Engine
    Hero Honda CBZ Xtreme/Hunk & Honda Unicorn
    Hero Honda Passion
    Yamaha FZ-16/FZ-6/Fazer
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Torque starts to decrease because the engine cannot breathe as well. Due to the speed, the cylinder does not fill with air as well. කියල තියෙනව :P

    ඇන්ජිම හුස්ම ගන්නව කියන්නෙ මොකටද බං ? :confused:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ දැනගෙනත් අහනව නේ.. :P

    මං වාහන ගැන දන්නෙ වාහනේට මොකක් හරි වුනොත් කොන්දොස්තරගෙන් ඉතුරු සල්ලි ඉල්ලං ඊලඟ බස් එකේ නැග්ගාම හරි කියල විතරයි :(
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    Short Stroke Engine
    Apache RTR 160/180
    Pulsar 150/180/220

    Long Stroke Engine
    Royal Enfield Thunderbird Twinspark
    Hero Honda Karizma
    Yamaha R15

    Square Engine
    Hero Honda CBZ Xtreme/Hunk & Honda Unicorn
    Hero Honda Passion
    Yamaha FZ-16/FZ-6/Fazer

    උබ දැන් ලර්නස් යනවද බං
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අන්න එලකිරි එකේ උඹට තියෙන ප්ලේස් එක නැතිවෙන්න යන්නෙ :sorry:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    origin_7de822d861a2fa04013ebe382504ac82

    මේ කෙල්ලගෙ මාර සෙක්සිත්වයක් තියෙන්නේ නේද බන් ? මේ ආදරයයි කතාවෙ ඉන්නේ. රූහි. මම රූට නිදා ගන්නකොට කොට්ටෙ බදන් මේ කෙල්ලව හිතින් මවන් නිදා ගන්නවා. සැපට නින්ද යනවා. මගෙ උක්කු අම්මා. අනේ පැටියෝ මට ඔයාගේ නලළට එක පාරක් කිස් එකක් දෙන්න ඇත්තම්.:love: