කුණු වෙච්ච මිනියක් දැක්කම හරි අමාරුයි නේ, ඇහැට අප්පිරියයි නේ..
ඒක විපාක සිතක්. අපි හැමෝටම පොදු විපාක සිතක්..
නැතුව කෙනෙක් යහපත් නැත්තං අයහපත් කියල වෙනසක් නෑ, අපි හැමෝටම පොදු විපාක සිතක්. ගඳත් එහෙමයි. හැමෝටම පොදු විපාක සිතක්.
ඇත්තටම මේ පොදු විපාකෙ ඇතිවෙන්ඩ බලපාපු කර්මය මොකක්ද? සුවඳට ආස වීමද? (මොකද නරක වැඩක්වත් හොඳ වැඩක්වත් නිසා ඇතිවෙච්ච විපාකයක් කියන්ඩ බෑනෙ. හොඳ නරක හැමෝටම පොදු විපාකයක්නෙ..)