වැදගත් පොයින්ට් එකක්

AnuradhaRa

Well-known member
  • වැදගත් පොයින්ට් එකක්

    මේ කරුණු දෙක උඹලගෙ වචනවලින් (උඹල තේරුම් ගත්ත දේ) විස්තර කරන්ඩ බලන්ඩ :)


    Capture.JPG


     

    AnuradhaRa

    Well-known member
  • බලන්ඩ බුදුන්වහන්සේටත් අකුසල විපාක සිතක් පහලවෙන හැටි :shocked: හැබැයි උපේක්ෂා සහගතයි.
    බුදුන් වහන්සේට අකුසල විපාක සිතක් පහල වෙන්ඩ හේතුව මොකක්ද?


    Capture.JPG
     

    AnuradhaRa

    Well-known member
  • කුණු වෙච්ච මිනියක් දැක්කම හරි අමාරුයි නේ, ඇහැට අප්පිරියයි නේ..
    ඒක විපාක සිතක්. අපි හැමෝටම පොදු විපාක සිතක්..
    නැතුව කෙනෙක් යහපත් නැත්තං අයහපත් කියල වෙනසක් නෑ, අපි හැමෝටම පොදු විපාක සිතක්. ගඳත් එහෙමයි. හැමෝටම පොදු විපාක සිතක්.
    ඇත්තටම මේ පොදු විපාකෙ ඇතිවෙන්ඩ බලපාපු කර්මය මොකක්ද? සුවඳට ආස වීමද? (මොකද නරක වැඩක්වත් හොඳ වැඩක්වත් නිසා ඇතිවෙච්ච විපාකයක් කියන්ඩ බෑනෙ. හොඳ නරක හැමෝටම පොදු විපාකයක්නෙ..)
     
    Last edited:

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උඹට හොදයි ඉතින් වැඩකුත් නැති එකේ ඔය මන්ස්ගාත කල්පනා කර කර ඉන්න..
     
    • Like
    Reactions: AnuradhaRa

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වයිට්වෝකරය තාම වහලෙ උළු ගණන් කරනව ඇති :lol:

    මං කවද්ද කිව්වෙ වහලෙ උලු ගණං කරනව කියල ? යකෝ අපේ ගෙදර සිවිලිම් ගහල තියෙන්නෙ :angry: මං කිව්වෙ වහලෙ දිහා බිත්තිය දිහා ජනේලෙ දිහා බලාගෙන ඉන්නව කියල :angry: