වැදගත් විදියට සංවාද කරමු

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මං හැමදාම දැනගෙන හිටියා මිනිස්සු අපි එක්ක ගණුදෙනු කරන විදිහෙන්,කතා බහා කරන විදිහෙන් එයාලාගෙ "family background "නැත්තන් පවුල් පසුබිම නියෝජනය කරනවා කියලා.මිනිස්සු හැදෙන්න පටන් ගන්නෙ ගෙදරින්.කතා කරන්න ඉගෙන ගන්න පටන් ගන්නෙ ගෙදරින්.මිනිස්සුන්ට සලකන්න ඉගෙනගන්නෙ මුලින්ම ගෙදරින්.
    ලස්සන මිනිස්සු එන්නෙ ලස්සන තැන්වලින්ම තමයි !

    For sure it's not about your wealth .Your wealth or beauty can't buy pure feelings,love in the world ✨
    I'm very proud about my parents.They raised my right.They taught me ,what world needs the most💘

    "ඔබ හොද පුද්ගලයෙක් නම්,ඔබට ජීවිතයේ ඔබ ආදරය කරන ඔබට ආදරය කරන කිසිවක් මග නොහැරෙනු ඇත."
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හා

    දේශපාලනේ කතා කරන්න ඇවිත් එකෙක් දෙන්නෙක් අමතපුවම මේවගේ නූල් දාන එක හරි නෑ ඉතින් 🤭
    උඹල හිතන් ඉන්නේ අනිත් මිනිස්සු දාන්න ඕනේ උඹලට ඕන thread කියල නේ ? ජෙපි මානසිකත්වය
    ------ Post added on Feb 3, 2023 at 12:14 AM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,502
    166,924
    113
    එකමත් එක රටක
    gi2tB7Y.jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පැතුම් අරෙහේ යයි, පැතුම් මෙහේ යයි, පැතුම් කක්කි දමයි…..

    ඈ බං, ඔය පේන විදියට පවුලෙන්ම වෙන්න ඕනෙ ගොට්ට අල්ලන සීන් ඇවිල්ල තියෙන්නෙ. :baffled:
     
    • Haha
    Reactions: SLK_sri and Cypress

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,396
    100,321
    113
    හා


    උඹල හිතන් ඉන්නේ අනිත් මිනිස්සු දාන්න ඕනේ උඹලට ඕන thread කියල නේ ? ජෙපි මානසිකත්වය
    ------ Post added on Feb 3, 2023 at 12:14 AM
    උබ මේ ටිකේ පාගගන්න වලිග ටිකේ හැටියට නන් උබට තියෙන්නෙ ඕනි ළදරු මානසිකත්වය
     

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    1,018
    1,602
    113
    උබෙ අම්..මට හු#න්නැතුව
    පලයන් හුත්#ගෙ පුතො යන්ඩ
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    ජරා විදියට ඉස්සර කට්ටියට බැන බැන ගියේ මොක ද එතකොට? එකෙන් තමුන්ගේ තත්වේ නම් මැනගත්ත.


    දැන් මේ account එක කරන්නේ වෙන කවුරු හරි කියලත් හිතෙනවා වෙලාවකට🤨
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    පසුගිය දා ITN හී පැවති තුලාවේ මා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡා පවත්වන මට්ටමට කතිකාවක් ඇති වෙලා තියෙනවා.

    ඒ පුංචි කොටස මෙහි මා ගෙන හැර දක්වනවා.

    ඒ මුළු ප්‍රකාශය බලන්නේ නැතුව මා ඒ කියන අදහස ඔබට නිවැරැදිව තේරුම් ගන්න බෑ. එහි වැරදි අර්ථකථනයන් ඒ තුලින් පැන නැගී තියෙනවා.

    එහිදී මිලින්ද රාජපක්ෂ ප්‍රශ්නයක් නගනවා අරගලය නිසා රට අරාජික උනා කියලා. වීඩියෝවේ දැක්වෙන්නේ මගේ පිලිතුර.

    👉පළවෙනි චෝදනාව.

    ආර්ථිකය හිමින් හිමින් recovery වෙනවා කියපු කරුණ.

    මාගේ කියවීම අනුව ආර්ථිකය ජීවත් වීමට තරමක් හෝ හැකි මට්ටමට recovery වෙලා තියෙනවා. උද්ධමනය 54% ට බැහැලා. මේ වසර අවසාන වන විට විදුලි බිල වැඩි නොවුනොත් එය 10% ට වඩා අඩුවෙන බවට ප්‍රක්ෂේපනය කර තිබෙනවා. ඒ වගේම IMF සාකච්ඡා යම්තාක් දුරට ඇවිත්, ණය ප්‍රතිව්‍යුහගත කරන්න ණය හිමියන් සාකච්ඡා මේසයට එන්න කැමතියි. චීනය වසර 2 ක සහන කාලයක් පොරොන්දු වෙලා. එය වැඩි කර ගැනීමට සිදු වෙනවා අවුරුදු 5 ක් දක්වා වත්.

    ඒ අනුව පොලී අනුපාතය 10% සීමාවට වැටෙන්න ඉඩ තියෙනවා අවුරුද්දේ තුන් වන කාර්තුව පමණ වන විට. මේවා දැනට මහ බැංකුව වගේම විශ්ලේෂකයන්ගේ තොරතුරු. මේවාට ප්‍රධාන හේතුව මහ බැංකුවේ ප්‍රතිපත්ති තීරණ. පොලී අනුපාතය වෙනස් කිරීම, උන්ඩියල් පාලනයට ගත් තීරණ, මුදල් අච්චු ගැසීම අවම කිරීම ආදිය එයට බලපෑවා.

    සංචාරක කර්මාන්තය ටිකක් ඔළුව උස්සලා තියෙනවා. තෙල්, ගෑස් සැපයිම තරමක් හෝ ස්ථාවර කර ගැනීමෙන් එය සිදු වී තිබෙනවා. පහුගිය මස සංචාරකයන් ලක්ෂයකට ආසන්නව පැමිණිලා තියෙනවා. රටේ ඩොලර් ආදායම මිලියන කීපයකින් ඉහළ ගොස් තිබුනා. ඒ නිසා ආර්ථික හෙමින් හොඳ පැත්තකට හැරුණ බව විද්‍යාත්මක සත්‍යයක්. මා ඒ සත්‍යය ප්‍රකාශ කළා. අපිට දැනෙන වෙනසක් වෙන්න අවුරුදු 3ක් හෝ 5 ක් වත් යයි. එතකං බලා ගෙන ඉන්න ඕනේ නෑ ගමනේ මුල් හරිය කියන්න.

    ඒ වගේම දරුවන් ආයෙත් ඉස්කෝලේ යනවා. අරගලයට පෙර අධ්‍යාපනය සම්පූර්ණයෙන් කඩා වැටිලා තිබුනේ.

    👉 අනික් චෝදනාව රනිල් වික්‍රමසිංහ ගේ පත්වීම නීත්‍යානුකූලයි කියපු එක.

    අරගල කලේ රාජ්‍ය අල්ලා ගැනීමට නොවෙයි. නැත්නම් අරගලය තුලින් ජනාධිපති කෙනෙක් පත් කිරීමටත් නොවෙයි. අරගලේ කලේ ගෝඨා එලවන්න.

    ගෝඨා ගියාට පස්සේ පාර්ලිමේන්තුව තුලින් ඊළඟ පාලකයා පත් විය යුතු බව ව්‍යවස්ථාවට අනුව හැමෝම පිළිගත්තා. එහි වැඩි ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහ පත්වෙලා ආවා. ඔහුගේ පත්වීම රාජ්‍යය විසින් පිළිගෙන තිබෙනවා. අධිකරණය , රාජ්‍ය ආයතන පාර්ලිමේන්තුව, පොලිසිය , හමුදාව ඔහුගේ පත්වීම අනුව කටයුතු කරමින් සිටිනවා. පුරවැසියෙකු ලෙස යමෙකුට එයට විරුද්ධ වෙන්න පුළුවන්. ඒ විරෝධයට නඩු කියන්නත් පුළුවන්. නමුත් එහෙම කිව්ව පළියට ඒක රටේ නීතිය වෙන්නේ නෑ. පොදු පිළිගැනීම අනුව ජනාධිපති පත් වෙලා තියෙන්නේ ව්‍යවස්ථාවට අනුව. ව්‍යවස්ථාවේ ඇතැම් දුර්වලතා තිබුනා, ඒවාට අපි ව්‍යවස්ථා අර්බුද කිව්වා. එය විසඳා ගැනීමට හැක්කේ පාර්ලිමේන්තුව තුලින් පමණයි.

    ඒ වගේම ඒ පාර්ලිමේන්තුවම 20 වන සංශෝධනය ඉවත් කොට 21/22 සම්මත කර ගෙන තියෙනවා වගේම එය රාජ්‍යය විසින් පිළිගෙන තිබෙනවා. එයත් පශ්චාත් අරගල ජයග්‍රහණක්.

    මා ප්‍රකාශ කළේ මාගේ දැනුම අනුව මා විශ්වාස කරන සත්‍යය පමණයි. දේශපාලන වාසි වලට කෑදරකමට හො විවේචකයන්ගේ විවේචන වලට බයෙන් සත්‍ය ප්‍රකාශ නොකොට කෑ ගැසීම මා විශ්වාස කරන දේශපාලනය නොවෙයි. හරි දේ හරි. වැරදි නම් වැරදියි. කියන්නේ ඇත්ත විතරයි. තෝරා ගැනීම ඔබට බාරයි. ඔබෙන් හොඳ අහගන්න හෝ ආදරේ දිනා ගන්න රැල්ලට ආස දේවල් මගෙන් බලාපොරොත්තු වෙන්න එපා. ඔබ මා කියන සත්‍යයට අකමැති නම්, මා ප්‍රතික්ෂේප කරන්න. සතුටින් නික්ම යන්න මට පුළුවන්.

    ඔබට එය දැන ගැනීමට අවශ්‍ය නම් මේ විඩියෝව කෙටි කර අදාල කොටස මෙහි දක්වා තිබෙනවා. ඔබට ගැටලුවත් ඇතිනම් මෙය බලා තේරුම් ගන්න. අවශ්‍ය නැත්නම් මග හැර යන්න.

    බොහෝම ස්තුතියි !

    පැතුම් කර්නර්

    #පැතුම්ගේ_කතාව
    #පැතූනොමික්ස්