ඇයි උබල ඔච්චර මරාගන්නේ. ඇයි උබල අනිත් රටවල් වලට ආදරේ කරන්නේ ලංකාවේ ඉදගෙන. අංක 1 උබේ රට වෙන්නේ නැතුව ඇමරිකාව, පකිස්ථානය, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව වෙනවනම් පලයල්ලා ඒ රටට.
උදාහරණයකට ගනින් ඇමරිකාව. උන්ගේ ආත්මය ඇමරිකාව. එත් අපේ උන්ගේ ආත්මේ තියෙන්නේ,
සිංහලු - ඇමරිකාව, ඔස්ට්‍රේලියාව
මුස්ලිම් - අරාබිය, පකිස්ථානය
දෙමල - දකුණු ඉන්දියාව
මොන හුයන්නක්ද. යකෝ තරග කරපන් ලෝකේ තැනක් දිනාගන්න. නැතුව රටෙන් කැල්ලක් දිනාගන්න නෙවි.
උබල මේ රටේ ඉන්නවනම් ලංකාව අංක 1 ට ගෙන්න වැඩ කරපන්.
නැතුව ගෝත්‍රිකයෝ වගේ ලංකාව බුදු හාමුදුරුවෝ වැඩිය ස්ථානය, නැත්නම් අල්ලගෙ පාදයක් තියෙන තැන, නැත්නම් ඉන්දියාවෙන් පැවතගෙන එන අය කියා කියා ඉන්නේ නැතුව .
හැමෝම එකා වගේ හිටපන්. ගොඩගනින් ලංකාව. හනම්ටි අදහස් වලින් අයින් වෙයන්.
පත්කරපන් ආණ්ඩුව, ඇමතිවරු රටට වැඩක් කරන. පක්ෂේ වෙනුවෙන් මරගන්නේ නැතුව. රට කන හොරුන්ට විරුද්ද වෙයන්. උන් හොරු කියා කියා දැන දැනත් උන්ගේ පු*වල් ලෙවකන උන්ට බැනපන්. ඇයි නිහඩව ඉන්නේ.
උදහරයකට ගනින් ඊශ්‍රායලය. ලැජ්ජා වෙයන් අපි ගැන. ඉන්දියන සාගරයේ මුතු ඇටය ඒත් අපි තාම මරාගන්නවා රට ඇතුලේ. දෙමල ප්‍රශ්නේ ඉවරයි. එත් තාමත් උතුරේ ගොත්රිකොයෝ සෙට් එකක් කල්ලි ගැහිලා ගේම ඉල්ලනවා. මොන කාලකන්නිද? ඒ විතරක්ද සිංහල-මුස්ලිම් ප්‍රශ්නේ. එකත් ඉවර උනාම දෙමල-මුස්ලිම්, මුස්ලිම්-මුස්ලිම්, සිංහල-සිංහල, තව කීයක්නම් ප්‍රශ්න එයිද?
උබලම හිතල බලපන් උතුරු කොරියාව අපේ රට ලගින් තිබ්බනම් කොහොමට ඉදියිද අපි. අපි බයවෙලම මැරෙයි. හිතල බලපන් අපි තාම එක තැන. එත් කයිවරුවෙන් මුළු විශ්වයම අල්ලාගෙන.
වැදපන් ලංකාවට නැතුව මගුල් ආගමකට නෙවි. අදහපන් ලංකාව. නැතුව මගුල් ආගමක් නෙවි. ආදරේ කරපන් ලංකාවට නැතුව වෙන රටවල් වලට නෙවි.

Last edited: