මේ Thumbnail එකේ ඉන්න වැද්දාගේ නම මචං ගුනබන්ඩියා. Local tour guides ලගේ contacts මු ගාව තියෙනවා. මේ පොරට තමයි call කරන්නේ tourists ලා ඇරන් ගිහින් දඹානෙට ඇතුල් වෙන්න කලින්. ඊට පස්සේ මේ පොර තමයි tour guides ලගේ helper විදියට ඉන්නේ. Tour packages වලට ඕනේ දේවල් එහෙම පොර තමා සපයන්නේ. හොඳ ගානක් හොයනවා පොර. අර කලින් සුද්දෙක් එක්ක මොනරෙක් තැරි ගහපු එකට උසාවි යන්න උනා පොරට මතක විදියට