වැද්දො හෙන ඇම්ඩන් ලා නෙ බං

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113

    අන්දනවා ඇන්දිල්ලක් සුද්දා කවදාවත් දැකලා නැහැලු මෙච්චර මොල කාරයො. මුට්ටියක් ඇතුලට මී වද දාලා. යකො මුන් කොලබ කාක්කොන්ට හපන් නෙ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ආදී වාසි ජනතාව ට අනං මනං කිව්වොත් තලනවා ජානක මාමගේ බිජ්ජ- පොරමොලා
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,636
    8,359
    113
    උන්ටත් යන එනමන් නැහැනේ බන් සත්තුත් නෑ දඩයම් කරන්න ඒස්සේ අලි කරදර. අනික මුන්ගේ ලමයි දැන් හොදට ඉගෙන ගන්න උන් සල්ලි ඔනෑ ඉතින්. පව්
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...

    අන්දනවා ඇන්දිල්ලක් සුද්දා කවදාවත් දැකලා නැහැලු මෙච්චර මොල කාරයො. මුට්ටියක් ඇතුලට මී වද දාලා. යකො මුන් කොලබ කාක්කොන්ට හපන් නෙ

    මේ Thumbnail එකේ ඉන්න වැද්දාගේ නම මචං ගුනබන්ඩියා. Local tour guides ලගේ contacts මු ගාව තියෙනවා. මේ පොරට තමයි call කරන්නේ tourists ලා ඇරන් ගිහින් දඹානෙට ඇතුල් වෙන්න කලින්. ඊට පස්සේ මේ පොර තමයි tour guides ලගේ helper විදියට ඉන්නේ. Tour packages වලට ඕනේ දේවල් එහෙම පොර තමා සපයන්නේ. හොඳ ගානක් හොයනවා පොර. අර කලින් සුද්දෙක් එක්ක මොනරෙක් තැරි ගහපු එකට උසාවි යන්න උනා පොරට මතක විදියට :yes:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මේ Thumbnail එකේ ඉන්න වැද්දාගේ නම මචං ගුනබන්ඩියා. Local tour guides ලගේ contacts මු ගාව තියෙනවා. මේ පොරට තමයි call කරන්නේ tourists ලා ඇරන් ගිහින් දඹානෙට ඇතුල් වෙන්න කලින්. ඊට පස්සේ මේ පොර තමයි tour guides ලගේ helper විදියට ඉන්නේ. Tour packages වලට ඕනේ දේවල් එහෙම පොර තමා සපයන්නේ. හොඳ ගානක් හොයනවා පොර. අර කලින් සුද්දෙක් එක්ක මොනරෙක් තැරි ගහපු එකට උසාවි යන්න උනා පොරට මතක විදියට :yes:
    malu allana seen eka nam thanikara boruwa
     
    • Like
    Reactions: Dexter-D and netnet

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    malu allana seen eka nam thanikara boruwa
    ඇත්තටම ඇති දෙයක් නෑ බන්. දැන් ලෝකේ කොහෙත් Indigenous people කියන්නේ හොඳ Business එකක්. ඕවගේ මචන් Toursits ලට Unique Experience එකක්නේ විකුනන්නේ. ලංකාවේ ගොඩක් වැද්දොන්ගේ මහා මැජික් වෙන දේවල් නෑ වාව් වෙන තරමේ. Artificial විදියට Create කරලා Market කරනවා නම් හැබැයි සුපිරි Business එකක්. Indigenous people කීවම වෙනම හොයාගෙන එන set එකකුත් ඉන්නවා Tourists ලා විදියට. ගොඩක්ම Local Tour Guides ලා තමයි ඔය Experiences හදන්නේ ( උදව් කරලත් තියෙනවා මම 😜 ) . සමහර ඒවා සම්ප්‍රදායික, අතීතයේ ඉඳලම එන ඒවා නෙමෙයි. හැබැයි ඉතින් ඔය දඹාන එහෙම ඔයිට වඩා Creative විදියට Concepts හදලා Market කරන්න පුළුවන්. මොකද මචන් Unique දෙයක්නේ. හැබැයි කවුරුත් එහෙම කරනවා පෙන්නේ නෑ. ඔය වැද්දෝ එක්ක වැඩ කරද්දීත් ලේසි නෑ. පොඩ්ඩ වැරදුනොත් පොරෝ පාර තමා :lol: