වැදිලා ඉන්න උන් කෝ?🧐

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,436
    6,016
    113
    manoparak +athe parak dena gaman inne

    pressure wadi wela naharyak wath pupurayi kiyala bayayi

    e thram athal
     
    • Love
    Reactions: Aluth Eka

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    බුලත් විටක් විතරයි දවසටම.

    පාරට ගියෙත් නෑ.

    දවසෙම ඇදේ.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,445
    6,322
    113
    බුලත් විටක් විතරයි දවසටම.

    පාරට ගියෙත් නෑ.

    දවසෙම ඇදේ.
    බුලත් විටට වදින උන් ඉන්නවද යකෝ🤣🤣
     
    • Like
    Reactions: Bam

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    12 රෑ බිව්වා ගල් බෝතල් 3ක්.


    OIhi64V.png
     
    • Wow
    Reactions: NaiRobi

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    නෑ පකෝ. විදුරු 4ක් මොකටද
    බෝතල් නම් 5ක් තිබ්බත් ඕකේ කියමුකෝ
    විදුරු 4කක් පම්කක් කරන්නද

    බෝතල් තුනට 6ක් හිටියා. ආ නෑ බෝතල් තුනහමාරක්. අන්තිමට තව දෙන්නෙක් ආවා.
     
    • Haha
    Reactions: Mr.dark

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,626
    9,420
    113
    බෝතල් තුනහාමාරක් 8 දෙනෙක් ගැහුවා කියන්නේ බන් එතැන වෙරි විල්ලක් නෑනේ
    බොලා කතා කලේ පටිච්ච සමුප්පාදේ ගැනද
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,986
    13,883
    113
    126
    Hogwarts
    අලුත් අවුරුද්දට කියලා ඊයෙයි අදයි නිවාඩු දැම්මා. සිකුරාද ඉඳලා ගසනවා. හෙට වැඩට යන්නේ කොහොමද කියල කල්පණා කරන්නේ.🤣🤣🤣
    taniyemda gahuwe