වැනසී යන නැගනහිර උරුමය !

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,275
    113
    වැනසී යන නැගනහිර උරුමය !


    ත්‍රිකුණාමලය අරිසිමලේ අරණ්‍ය සේනාසනය අවට ඇති පුරාවිද්‍යා නටබුන් ස්ථාන අන්තවාදී ප්‍රහාර හේතුවෙන් වැනසී යන බව උතුරු මැද නැගෙනහිර දෙපළාතේ සහ තමන්කඩුව දිසාවේ ප්‍රධාන සංඝනායක, පනාමුරේ තිලකවංශ හිමි සදහන් කර සිටිනවා.

    අරිසිමලේ ආශ්‍රිතව ඇති එක් ස්ථානයක, බුදු හිමිගේ සිරස කෙටූ ඉපැරණි ගල් යොදාගන කෝවිලක බිත්තිය බැද ඇතිබව සදහන් කරන උන් වහන්සේ ඉපැරණි චෛත්‍ය විනාශකර එහි දේව පිළිමයක් තබා ඇති බව සදහන් කර සිටිනවා.

    මේම ස්ථාන නිරවුල් කිරීම සදහා විපක්ෂ නායක ආර් සම්බන්දන් මහතා ඉඩ නොදෙන බවයි පැවසෙන්නේ.

    මෙහිදී උන්වහන්සේ දැක්වූ අදහස්…


     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එහෙම උනොත් අපි බලාගන්නම් කියපු රතන හිමි කො අද.
     

    asbw

    Well-known member
  • Aug 30, 2015
    664
    268
    83
    එහෙම උනොත් අපි බලාගන්නම් කියපු රතන හිමි කො අද.
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,424
    250
    63
    එහෙම උනොත් අපි බලාගන්නම් කියපු රතන හිමි කො අද.

    කිව්වත් වගේ උන්නාන්සේ ඇහැට දැක්කෙනැහැ රූපපෙට්ටියෙවත්...