වැනසී යන නැගනහිර උරුමය !
ත්‍රිකුණාමලය අරිසිමලේ අරණ්‍ය සේනාසනය අවට ඇති පුරාවිද්‍යා නටබුන් ස්ථාන අන්තවාදී ප්‍රහාර හේතුවෙන් වැනසී යන බව උතුරු මැද නැගෙනහිර දෙපළාතේ සහ තමන්කඩුව දිසාවේ ප්‍රධාන සංඝනායක, පනාමුරේ තිලකවංශ හිමි සදහන් කර සිටිනවා.
අරිසිමලේ ආශ්‍රිතව ඇති එක් ස්ථානයක, බුදු හිමිගේ සිරස කෙටූ ඉපැරණි ගල් යොදාගන කෝවිලක බිත්තිය බැද ඇතිබව සදහන් කරන උන් වහන්සේ ඉපැරණි චෛත්‍ය විනාශකර එහි දේව පිළිමයක් තබා ඇති බව සදහන් කර සිටිනවා.
මේම ස්ථාන නිරවුල් කිරීම සදහා විපක්ෂ නායක ආර් සම්බන්දන් මහතා ඉඩ නොදෙන බවයි පැවසෙන්නේ.
මෙහිදී උන්වහන්සේ දැක්වූ අදහස්…