Conquest of Paradise :love:
Nisala88 Well-known member Oct 24, 2006 4,206 736 113 ~Madhouse~ Dec 20, 2016 #21 Conquest of Paradise
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Dec 20, 2016 #22 බොහොම අගෙයි..... රසඥතාවය සම්බන්ධ දෙයක් ගැන සංලාපයක් ගොඩ නැගෙන එකත් සතුටට කාරණයක්.... නැත්තං මේකේ දැන් බහුතරයක් යන්නේ වහුකුණු නෙව!
බොහොම අගෙයි..... රසඥතාවය සම්බන්ධ දෙයක් ගැන සංලාපයක් ගොඩ නැගෙන එකත් සතුටට කාරණයක්.... නැත්තං මේකේ දැන් බහුතරයක් යන්නේ වහුකුණු නෙව!
GroundZero1985 Member Nov 11, 2012 390 47 0 සිරිසේනගේ රටේ Dec 20, 2016 #23 dath kimbula said: බොහොම අගෙයි..... රසඥතාවය සම්බන්ධ දෙයක් ගැන සංලාපයක් ගොඩ නැගෙන එකත් සතුටට කාරණයක්.... නැත්තං මේකේ දැන් බහුතරයක් යන්නේ වහුකුණු නෙව! Click to expand... ඒක නම් පොඩි සතුටක් තමයි. මේ දවස් ටිකේ දැක්කා හොද ත්‍රෙඩ් ටිකක් යනවා. මේක දැක්ක ගමන් පැනලා කමෙන්ට් කලේ මේ ට්‍රෙන්ඩ් එක යට යන්න නොදී තියාගන්න ඕනේ නිසයි.
dath kimbula said: බොහොම අගෙයි..... රසඥතාවය සම්බන්ධ දෙයක් ගැන සංලාපයක් ගොඩ නැගෙන එකත් සතුටට කාරණයක්.... නැත්තං මේකේ දැන් බහුතරයක් යන්නේ වහුකුණු නෙව! Click to expand... ඒක නම් පොඩි සතුටක් තමයි. මේ දවස් ටිකේ දැක්කා හොද ත්‍රෙඩ් ටිකක් යනවා. මේක දැක්ක ගමන් පැනලා කමෙන්ට් කලේ මේ ට්‍රෙන්ඩ් එක යට යන්න නොදී තියාගන්න ඕනේ නිසයි.
thilina91 Member May 28, 2008 18,560 858 0 New World, Grand Line Dec 20, 2016 #24 Math sahenna asa artist kenek. Gedara album ekak thiyanawa.
peter001 Well-known member Nov 1, 2012 2,940 492 83 Colombo Dec 20, 2016 #25 hirashgeff said: Click to expand...
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,936 113 29 ලොවෙත් නැති තැනක Dec 20, 2016 #26 Vangelis - Last of the Mohicans - Theme Song Reactions: suranga034
S suranga034 Well-known member Jan 2, 2011 982 134 63 Dec 20, 2016 #27 Conquest of Paradise අම්මෝ කියන්න වචන නැ මුලින්ම ඇහුවේ 2010 දී එදා ඉඳල අද වෙනකන් අහපු වාර ගාන අනන්තයි අප්‍රමාණයි , වැන්ජලිස් කියන්නෙ මින්හෙක් වගේ ඉන්න දෙවියෙක් ද කොහෙද
Conquest of Paradise අම්මෝ කියන්න වචන නැ මුලින්ම ඇහුවේ 2010 දී එදා ඉඳල අද වෙනකන් අහපු වාර ගාන අනන්තයි අප්‍රමාණයි , වැන්ජලිස් කියන්නෙ මින්හෙක් වගේ ඉන්න දෙවියෙක් ද කොහෙද
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,936 113 29 ලොවෙත් නැති තැනක Jan 10, 2017 #28 මේ තියෙන්නේ මහ ලොකු සංගිත වේදියා කියන AR rahuman අමු අමුවේ වැන්ගලිස්ගේ වැඩ කොපි කරපු අවස්ථාවක් ඔරිජිනල් එක චැරියට්ස් ඔෆ් ෆයර්
මේ තියෙන්නේ මහ ලොකු සංගිත වේදියා කියන AR rahuman අමු අමුවේ වැන්ගලිස්ගේ වැඩ කොපි කරපු අවස්ථාවක් ඔරිජිනල් එක චැරියට්ස් ඔෆ් ෆයර්