වැන්ගෙලිස්

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බොහොම අගෙයි.....
    රසඥතාවය සම්බන්ධ දෙයක් ගැන සංලාපයක් ගොඩ නැගෙන එකත් සතුටට කාරණයක්....
    නැත්තං මේකේ දැන් බහුතරයක් යන්නේ වහුකුණු නෙව!
     
    බොහොම අගෙයි.....
    රසඥතාවය සම්බන්ධ දෙයක් ගැන සංලාපයක් ගොඩ නැගෙන එකත් සතුටට කාරණයක්....
    නැත්තං මේකේ දැන් බහුතරයක් යන්නේ වහුකුණු නෙව!


    ඒක නම් පොඩි සතුටක් තමයි. මේ දවස් ටි‍කේ දැක්කා හොද ත්‍රෙඩ් ටිකක් යනවා. මේක දැක්ක ගමන් පැනලා කමෙන්ට් කලේ මේ ට්‍රෙන්ඩ් එක යට යන්න නොදී තියාගන්න ඕනේ නිසයි. ;);)
     

    suranga034

    Well-known member
  • Jan 2, 2011
    998
    140
    63
    Conquest of Paradise
    අම්මෝ කියන්න වචන නැ මුලින්ම ඇහුවේ 2010 දී එදා ඉඳල අද වෙනකන් අහපු වාර ගාන අනන්තයි අප්‍රමාණයි ,
    වැන්ජලිස් කියන්නෙ මින්හෙක් වගේ ඉන්න දෙවියෙක් ද කොහෙද
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,203
    25,958
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේ තියෙන්නේ මහ ලොකු සංගිත වේදියා කියන AR rahuman අමු අමුවේ වැන්ගලිස්ගේ වැඩ කොපි කරපු අවස්ථාවක්






    ඔරිජිනල් එක චැරියට්ස් ඔෆ් ෆයර්