වැඳලා ඉල්ලන්නේ ඔයාලගෙන්...

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    BUMP
    mamath dakka me para giya wele. kunu goda gahala
    peni peni kaleta water bottles wisi karanawa.
    godak karanne podi lamai, ammala epa kiyanneth na
    mama dakka eka case ekak tamai godak places wala kunu danna dustbins na.
    anik eka tama godak un kale ringala chuu karala patta gadai samahara tan walin yaddi
    apita barida ban project ekak wage karala kunu tika ayin karala, dustbins tiyanna tan tan wala
     
    Palihawadana1990

    Well-known member
  • මම ඇත්තටම ලැජ්ජ වෙනව මම ගැනම.... මමත් දැනට අවුරුදු 5කට ඉස්සෙල්ලා වෙනකන් තැන තැන කුණු දැම්මා... ඒගැන ලැජ්ජ වෙනව... හැබැයි දැන් මම කවදාවත් කුණු කැල්ලක්වත් දාන්නෙ නෑ.. මගේ පවුලෙ අය දැම්මොත් අම්ම මුත්ත මතක් කරල බනින්නේ... අම්මට තාත්තට උනත් මම බනිනව, එයාලටම කියල ඒ කුණු කෑල්ල අහුලවනවා.... ඒ මගේ හැටි...

    මම දැන් හැදිල තියෙනේ..... මට ඒ ගැන සතුටුයි....
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මම ඇත්තටම ලැජ්ජ වෙනව මම ගැනම.... මමත් දැනට අවුරුදු 5කට ඉස්සෙල්ලා වෙනකන් තැන තැන කුණු දැම්මා... ඒගැන ලැජ්ජ වෙනව... හැබැයි දැන් මම කවදාවත් කුණු කැල්ලක්වත් දාන්නෙ නෑ.. මගේ පවුලෙ අය දැම්මොත් අම්ම මුත්ත මතක් කරල බනින්නේ... අම්මට තාත්තට උනත් මම බනිනව, එයාලටම කියල ඒ කුණු කෑල්ල අහුලවනවා.... ඒ මගේ හැටි...

    මම දැන් හැදිල තියෙනේ..... මට ඒ ගැන සතුටුයි....

    :cool:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    BUMP
    mamath dakka me para giya wele. kunu goda gahala
    peni peni kaleta water bottles wisi karanawa.
    godak karanne podi lamai, ammala epa kiyanneth na
    mama dakka eka case ekak tamai godak places wala kunu danna dustbins na.
    anik eka tama godak un kale ringala chuu karala patta gadai samahara tan walin yaddi
    apita barida ban project ekak wage karala kunu tika ayin karala, dustbins tiyanna tan tan wala

    ඔතනදී මමනම් ගොඩක්ම දොස් කියන්නේ වැඩිහිටියන්ට.. ඒ අය දැන ගන්න ඕනේ ඔතන වටිනාකම ගැන ළමයින්ට කියලා දෙන්න.. මොකක් හරි කුණු ගොඩක් බිම අත අරිනවා දැක්ක ගමන් අවවාද කරන එකයි යුතුකම.. අවවාදයක් දෙන්නත් ඉතින් වැඩිහිටියෝ වැරද්ද නොකර ඉන්න එපැයි..:angry:

    ඩස්ට්බින් සීන් එකෙත් පොඩි අවුලක් තියෙනවා මචන්..
    එකක් ඒවා මාර ඉක්මනට පිරෙනවා.. මොකද සීසන් එකේදී සෑහෙන වන්දනාකරුවෝ පිරිසක් ශ්‍රීපාදය කරුණා කරන නිසා..

    ප්‍රශ්නේ තියෙන්නේ ඩස්බින් එක පිරිලා කුණු දාන්න ඉඩ නැති උනාම කිසිම ලැජ්ජාවක් හිරිකතක් මනුස්සකමක් නැතුව ඩස්බින් එක වටේම කුණු දාන්න පටන් ගන්න එක.. අන්තිමට කුණු අස් කරන්න එන මනුස්සයට උනත් ඩස්බින් එක ලඟට යා ගන්න බැරි වෙන්නම කුණු ගොඩ ගහලා..
    කුණු අස් කරන එක සෙල්ලමක් නෙමෙයිනේ ඔය වගේ තැනක.. ප්‍රොජෙක්ට් දාලා සුද්ද කරන එක, ඩස්බින් තියන එකට අමතරව මිනිස්සුන්ගේ මොළෙත් වෙන වෙනම හැදෙන්න ඕනේ බං.. :(

    පුලුවන්නම් ඔය වගේ පින්තූරත් එක්ක බැනර් ටිකක් හදලා ශ්‍රීපාදය පටන් ගන්න තැනදිම මිනිස්සුන්ව දැනුවත් කරන්න පුලුවන්නම් හොඳයි හිතට වදින්නම.. DJU9 ලියලා තියෙන

    "ආයේ යන්න එපා සිරිපා කරුණා කරන්න,, කුණු නොදා එන්න බැරි නම්.
    ඔයාල කුණු අස්කරන්න එපා. කුණු නොදා එන්න,ඒ ඇති."

    කියන වචන ටිකම ඇති ඕවා කරන මිනිස්සුන්ව හීනියට කොනිත්තන්න හරි..:angry:

    ඔය පහළින් තියෙන්නේ මම දාපු ත්‍රෙඩ් එකේ තිබුණ කමෙන්ට් දෙකක්..:)

    TFS ...

    ඉස්සරහට මේ අපූර්ව සුන්දරත්වය සිංහල බෞද්ධ අපෙන් ඈත් වේවිද කියලා, හිතට බයක් දැනෙනවා..........
    මේ දවස්වල අහන දකින දේවල් නිසා.....

    එල මචන්. උබේ thread එකත් බලලා comments ටිකත් සම්පුර්නයෙන්ම කියෙව්වා.
    ගොඩක් වටින thread එකක් මචන්. මේ වගේ තව thread දෙක තුනක්ම දාන්න.
    අපිත් හෙට සිරිපාදේ යන්න හදන්නේ. දැනට cam එකක් නැති එක තමා ලොකුම අවුලක තියෙන්නේ. :(
    ආහ්හ් තව දෙයක්. උබේ thread එක කියෙව්වට පස්සේ මටත් හිතුනා ශ්‍රී පාදේ ගිහිල්ලා එක ටොපි කොළයක්වත් දාලා එන්නේ නැ කියලා. :yes:
     
    Last edited:

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth

    ඔතනදී මමනම් ගොඩක්ම දොස් කියන්නේ වැඩිහිටියන්ට.. ඒ අය දැන ගන්න ඕනේ ඔතන වටිනාකම ගැන ළමයින්ට කියලා දෙන්න.. මොකක් හරි කුණු ගොඩක් බිම අත අරිනවා දැක්ක ගමන් අවවාද කරන එකයි යුතුකම.. අවවාදයක් දෙන්නත් ඉතින් වැඩිහිටියෝ වැරද්ද නොකර ඉන්න එපැයි..:angry:

    ඩස්ට්බින් සීන් එකෙත් පොඩි අවුලක් තියෙනවා මචන්..
    එකක් ඒවා මාර ඉක්මනට පිරෙනවා.. මොකද සීසන් එකේදී සෑහෙන වන්දනාකරුවෝ පිරිසක් ශ්‍රීපාදය කරුණා කරන නිසා..

    ප්‍රශ්නේ තියෙන්නේ ඩස්බින් එක පිරිලා කුණු දාන්න ඉඩ නැති උනාම කිසිම ලැජ්ජාවක් හිරිකතක් මනුස්සකමක් නැතුව ඩස්බින් එක වටේම කුණු දාන්න පටන් ගන්න එක.. අන්තිමට කුණු අස් කරන්න එන මනුස්සයට උනත් ඩස්බින් එක ලඟට යා ගන්න බැරි වෙන්නම කුණු ගොඩ ගහලා..
    කුණු අස් කරන එක සෙල්ලමක් නෙමෙයිනේ ඔය වගේ තැනක.. ප්‍රොජෙක්ට් දාලා සුද්ද කරන එක, ඩස්බින් තියන එකට අමතරව මිනිස්සුන්ගේ මොළෙත් වෙන වෙනම හැදෙන්න ඕනේ බං.. :(

    පුලුවන්නම් ඔය වගේ පින්තූරත් එක්ක බැනර් ටිකක් හදලා ශ්‍රීපාදය පටන් ගන්න තැනදිම මිනිස්සුන්ව දැනුවත් කරන්න පුලුවන්නම් හොඳයි හිතට වදින්නම.. DJU9 ලියලා තියෙන

    "ආයේ යන්න එපා සිරිපා කරුණා කරන්න,, කුණු නොදා එන්න බැරි නම්.
    ඔයාල කුණු අස්කරන්න එපා. කුණු නොදා එන්න,ඒ ඇති."

    කියන වචන ටිකම ඇති ඕවා කරන මිනිස්සුන්ව හීනියට කොනිත්තන්න හරි..:angry:

    ඔය පහළින් තියෙන්නේ මම දාපු ත්‍රෙඩ් එකේ තිබුණ කමෙන්ට් දෙකක්..:)

    sirawata ban
    FB eke tiyanawa page ekak Forest of Induwa kiyala
    unuth kunu okkoma ayin karala board gahala awa ban unge wiyadamen,
    wadak na.. board eka gawama kunu danawa ape un. season ekata tama pirenne. mona hari karamu ban api. :(
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    sirawata ban
    FB eke tiyanawa page ekak Forest of Induwa kiyala
    unuth kunu okkoma ayin karala board gahala awa ban unge wiyadamen,
    wadak na.. board eka gawama kunu danawa ape un. season ekata tama pirenne. mona hari karamu ban api. :(

    කරන්න තියෙන්නේ පොල්ලක් අරන් එතනට වෙලා ඉදල කුණු දාන උන්ගේ ඔලු පලන්න.. නැතුව හදන්න බෑ අපේ හැත්ත !:angry:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth

    කරන්න තියෙන්නේ පොල්ලක් අරන් එතනට වෙලා ඉදල කුණු දාන උන්ගේ ඔලු පලන්න.. නැතුව හදන්න බෑ අපේ හැත්ත !:angry:

    ow ban yaka naginawa
    wahaneka yaddi unath some un parata polythene danawa
    happala danna hitenwa ban e welawata