වැඳලා ඉල්ලන්නේ ඔයාලගෙන්...

KNK dep 1

Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    ඔය සේරම මිනිස්සුම දාපු ඒවා කියන්නත් අමාරුයි බන්. උඩ කඩ කරන අය ඉන්නවනේ. ඒ කඩයක් ලග කුණු දාන්න මුකුත් තියල වත් නෑ. ඉතින් මන් හිතන් නෑ ඔය කඩ කාරයෝ එයාලගේ කඩ වලින් යන කුණු දවස ගානේ බිමට ගෙනත් දායි කියල. ඕකට ඒ අයත් වග කියන්න ඕනි. යන මිනිස්සුත් දැනගන්න කුණු නොදා එන්න.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,235
    24,964
    113
    tracing Geo-location.. ... ...
    සත්තුන්ට වඩා උසස් කීවට සත්තු අඩි සලකුණු විතරයි තියල එන්නේ.. අපේ උන්ගේ අඩි සලකුණ විතරයි නැත්තේ.. :(:(