වැරද්දක් කරන්න කලින් අත්අඩංගුවට ගන්න පුලුවන්ද?

topkollek

Well-known member
  • May 22, 2014
    44,109
    1
    58,458
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නීතිවිරෝධි ලෙස මුහුදුමාර්ගයෙන් ඕස්ට්‍රේලියාව බලායාම සදහා ගාල්ල, තල්පේ ප්‍රදේශයේ හෝටලයක රැදි සිටි පුද්ගලයින් 43 දෙනෙකු අද (23) අළුයම අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසනවා.
    මිරිස්ස නාවික හමුදා කදවුරේ බුද්ධි අංශයේ නිලධාරින් ලබාදුන් තොරතුරකට අනුව මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
    අත්අඩංගුවට ගත් අතර ළමුන් 03 නෙකුද පිරිමි 33 දෙනෙකු හා කාන්තාවන් 07 දෙනෙකු සිටින අතර මොවුන් සියලු දේනා යාපනය දිස්ත්‍රික්කය තුල පදිංචිකරුවන් වේ. මෙම පිරිස යාපනයේ සිට කොළඹට පැමිණ පසුව පුද්ගලික බස්රථයකින් මරදානේ සිට ගාල්ල බලා පැමිණ ඇත.
    මොවුන්වි නීතිරෝධි ලෙස විදේශගතවිම සදහා මෙම හෝටලයේ රැදිසිටින බවට ලද තොරතුරකට අනුව වැටලිම සිදුකොට ඇත.
    බසයේ රියදුරුද පොලිස් භාරයට ගෙන ඇත. හබරාදුව පොලිසිය මෙම සිද්ධිය සම්බන්දව පරික්ෂණ පවත්වයි.

    කොම්පියුස් වෙලා ඉන්නෙ :confused:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,658
    75,710
    113
    කොම්පියුස් වෙලා ඉන්නෙ :confused:
    Credible information uda karanawa kiyanna puluwan.

    Anyway oya hama neetiyama podi minihata witarai. Loku unta gemakma ne.

    Example: Api horakan kalanam, apey namui, gedara unge namui, gahapu badu wala namui okkoma daanawa media wala. Loku ekek ahu unama kiyanne prasidda araya, prasidda meya kiyala wtiarai. ara priyamalige scene eka balapan. Taama eka gas ballekgewath namak nane.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,109
    1
    58,458
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පුලුවන් ඇති නේද ? නැත්නම් බෝම්බයක් ගහන එකෙක් අල්ලන්න ඌ බොම්බ ගහනකල් ඉන්න වෙනවනෙ.
    මිනී මැරීමට තැත් කිරීම නීතියේ හැටියට වරදක්

    ඒත් රටින් යාමට තැත් කිරීම වරදක් ද
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    නැත්නම් බෝම්බයක් ගහන එකෙක් අල්ලන්න ඌ බොම්බ ගහනකල් ඉන්න වෙනවනෙ.
    එහෙම කාලයකුත් තිබුණා හැබැයි. හිටං හොඳටම කරපු කාලේ 🤷‍♂️
    ඊට පස්සෙනේ රට බේරගන්න වැඩ කරන විරුවා ඇවිත් මේක "ඉන්න බැරි රටක්" කලේ
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    කාකි බල්ලෝ ඒච්චර නීතිය ගැන දන්නේ නෑ. පුජිත් රෝහණයා කෙලගෙන ඒන්නේ ඒ්කනේ හැමතැනටම යන්තම් හරි දන්නේ උන් විතරයි. යනකොට ටිපෙස් කරලා රීලා නාලා ඉන්නේ :lol: සැකපිට අත්අඩංගුවට ගන්න පුලුවන්. පැහැදිලිව ඔත්තුවකුත් ලැබිලා තියෙනවනේ. නඩු දානවා නම් කාටහරි පැහැදිළි සාක්ෂි තියෙන්නෙ ඔ්න.
     
    Last edited:
    • Like
    Reactions: NRTG and topkollek

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඔය බොටුටුවෙන් යන පිස්සො , විසා අරන් හරියට යනවාට වඩා ඔකට වියදම් කරනවා, ඔකුන් එකෙක් කැමති නැ ටෙක් එකකට ගිහින් මොනවා හරි ඉගෙන ගෙන සැටිපිකෙට් එකක් අරන් - එක්ස්පිරියන්ස් අරන් - ජොබක් සෙට් කරන් විසා අරන් හරි පාරෙන් යන්න, ඔකුන්ට ඔන කසනික සල්ලි
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඔය බොටුටුවෙන් යන පිස්සො , විසා අරන් හරියට යනවාට වඩා ඔකට වියදම් කරනවා, ඔකුන් එකෙක් කැමති නැ ටෙක් එකකට ගිහින් මොනවා හරි ඉගෙන ගෙන සැටිපිකෙට් එකක් අරන් - එක්ස්පිරියන්ස් අරන් - ජොබක් සෙට් කරන් විසා අරන් හරි පාරෙන් යන්න, ඔකුන්ට ඔන කසනික සල්ලි
    ane manda ban
    e gihilath
    katha katha kiyala
    rate nama kawanawa okun
     
    • Like
    Reactions: NRTG and topkollek

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    මිනී මැරීමට තැත් කිරීම නීතියේ හැටියට වරදක්

    ඒත් රටින් යාමට තැත් කිරීම වරදක් ද
    Ehema ewa thiyanava. Kauruhari lokkek lankavata enakota colombo higanno vena pathivala hanganava vagey.
     
    • Haha
    Reactions: topkollek

    Similar threads