වැරද්ද මහින්දගේ .

upCountry

Member
Nov 12, 2014
484
86
0
වැරද්ද මහින්දගේ .

මේ යන විදියටනම් මේ පායන එකෙටත් මහින්ද තාම වග කියන්ට ඕනි .සිර හමුදාව දාල රට රක ගනී නේද .
 
  • Like
Reactions: rajitha_ks

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
ඔව් ඔව් අන්න විදුලි උප පොලවල් වලට හමුදාව දලාලු
 
Pissu_Matta

Member
Feb 1, 2016
1,641
202
0
:lol: හදිස්සියේ වැස්සොත් එහෙම කියයි නේ මේගොල්ලො කුමන්ත්‍රණයක් පරාජය කරල වැස්සෙව්ව කියල? අර යුද්ධෙ කලේ මේගොල්ලොය කිව්ව වගේ?
 
MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
මාඪ්ය ප්‍රකාශක : අපිට සී.සී.ටී.වී දර්ශන ලැබිලා තියෙනවා මහ රෑ මහින්ද සරම කැහැපොට ගහගෙන විදුලි පද්ධති වලට හානි කරනවා. මේ වීඩියෝ අපි ඇමරිකාවට යවනවා. මේක හොයාගත්තට පස්සේ අපිට විදුලිය දෙන්න පුළුවන්.
 
nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
මාඪ්ය ප්‍රකාශක : අපිට සී.සී.ටී.වී දර්ශන ලැබිලා තියෙනවා මහ රෑ මහින්ද සරම කැහැපොට ගහගෙන විදුලි පද්ධති වලට හානි කරනවා. මේ වීඩියෝ අපි ඇමරිකාවට යවනවා. මේක හොයාගත්තට පස්සේ අපිට විදුලිය දෙන්න පුළුවන්.

:lol: