වැරදියට ලීවෙත් නෑ - නිවැරදි කරන්න කීවෙත් න&#35

siyalladath

Member
Jul 29, 2009
4,398
69
0
Ehema thiyenawa kiyala kiwuwe kawudha habata? Anika ithin Mahindata wena prathipaththi malawakuth na ne Mahinda Chinthanaya ara. Eka aran kiyawala balanna.

Dan oya uda prashneta uththarayak na neda?

ai ube thread 1ka kiwe Ubata duka MR paeradunoth MR wisin anu gamanaya karapu jathika wadhi prathipaththi wala pallata yanawa kiyala:baffled:
 

Renesas

Member
Apr 15, 2009
20,009
431
0
Sihina wijithe
මේවා කතා කරන්න හිතන්න තරම් ඔළුවක් තියන අය මේකේ නෑ.වෙන එකම දේ මේ පොඩි පැටව් නිකං කුළල්කා ගන්නවා විතරයි

48 idala lankawema na
 

Wal Bada

Well-known member
  • ai ube thread 1ka kiwe Ubata duka MR paeradunoth MR wisin anu gamanaya karapu jathika wadhi prathipaththi wala pallata yanawa kiyala:baffled:
    ෂහ්, මාර බ්‍රයිට් නෙ? ජාතිකවාදී ප්‍රතිපත්ති හා ජනතාවාදී ප්‍රතිපත්ති එකම එකක් වුනේ කවද ද?:rofl:
    ඔයාට ඕනෙ ජාතිකවාදී ප්‍රතිපත්ති නම් ලංකාව ඒකීය රටක් විදියට තියා ගන්නවා කියන එකම ඇති. ත්‍රස්තවාදය ඉවර කරපු එකම ඇති.
     

    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    හිකිස් රාජ්‍ය අනුග්‍රහය හම්බෙනකන් මෙහෙම ටෝක්ස් දෙතැකි
    අනික මාධ්‍ය කාරයො හෙන කපටි! උන් දන්නවා පුළුවන් උපරිම විදියට තමන්ට අවුලක් නැති වෙන සේ ඔව්වා විකෘති කරන්න!
    මහින්ද මාමාත් කස්ටියට කෑම බීම නිකං දෙන කාලෙ මෙව්වා ශුවර් කරන්න අමාරුයි :)


    sampoorna aththa,eth me mahindata kade yana eka girawa wage owa kiyanawa witharai,aduma gane oka war crime kiyana eke terumawat dannawada dan ne
     

    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    හිකිස් රාජ්‍ය අනුග්‍රහය හම්බෙනකන් මෙහෙම ටෝක්ස් දෙතැකි
    අනික මාධ්‍ය කාරයො හෙන කපටි! උන් දන්නවා පුළුවන් උපරිම විදියට තමන්ට අවුලක් නැති වෙන සේ ඔව්වා විකෘති කරන්න!
    මහින්ද මාමාත් කස්ටියට කෑම බීම නිකං දෙන කාලෙ මෙව්වා ශුවර් කරන්න අමාරුයි :)

    විකෘති කලා හරි, එහෙනම් ඇයි සරත් කිව්වෙ නැත්තේ මේ Sunday Leader එකට මේක ඒගොල්ලන්ගේ front page එකේ දාගෙන ඉන්නේ නැතුව මේක වැරදි ප්‍රකාශයක් කියලා දාන්න කියලා? මේක කොස්සක් නෙමේ 2x2 පරාලයක් ගහපු ඉත්තෑහමක් :D
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    48 idala lankawema na

    48 කලින් හිට්යෙ සුදදට දීපු උන්නේ , උන් තම්යි නියම දේෂපාලන කලේ ,
    "අනේ අපිට නිදහස එපා , අපිට ඔය පොඩි පට්ටමක් දෙන්නකො ඔයාලගේ පාලනය ඇතුලෙ"

    මාරම දේශප්‍රේමීන්

    :dull::dull::dull:
     

    Renesas

    Member
    Apr 15, 2009
    20,009
    431
    0
    Sihina wijithe
    48 කලින් හිට්යෙ සුදදට දීපු උන්නේ , උන් තම්යි නියම දේෂපාලන කලේ ,
    "අනේ අපිට නිදහස එපා , අපිට ඔය පොඩි පට්ටමක් දෙන්නකො ඔයාලගේ පාලනය ඇතුලෙ"

    මාරම දේශප්‍රේමීන්

    :dull::dull::dull:

    suddata gotta elluwe bohoma sulu pirisak boho pirisak adhirajjya wadi palanayanta erehiwa negi sitiya sudda newaththa rate palane baara dila giye unta gotta allapu unta oya api kiyana kalu suddanta, un bale ganna kiyapu dewal haden hari hal genath denawa eta atak denawa, owata chande dena rata harak inne 48 idala adath wenasak na
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    suddata gotta elluwe bohoma sulu pirisak boho pirisak adhirajjya wadi palanayanta erehiwa negi sitiya sudda newaththa rate palane baara dila giye unta gotta allapu unta oya api kiyana kalu suddanta, un bale ganna kiyapu dewal haden hari hal genath denawa eta atak denawa, owata chande dena rata harak inne 48 idala adath wenasak

    කට උත්තර නෑ
     

    Scoob

    Member
    Feb 20, 2009
    1,650
    17
    0
    Colombo
    අවංකවම කිව්වොත් මේ පාර මගේ ඡන්දෙ(ඔව් ඉතිං මගෙ ඡන්දෙ කියන්නෙ එකම එක ඡන්දයක් විතරයි) නං රඳාපවතින්නෙ මෙන්න මේ කරුණෙ නිවැරදිතාව අනුවයි :)
    ජෙනරල් ඇත්තටම මෙවැනි ප්‍රකාශයක් කරල තියෙනවනං ඉතාම අකමැත්තෙන් හා අප්පිරියාවෙන්
    උනත් මහින්දට ඡන්දෙ දෙන්න වෙනවා:eek:

    මේ පිළිබඳ නිවැරදි තොරතුරු ඉදිරියටත් ඉදිරිපත් කරන ලෙසත් ඊට පස්සෙ(ඕනෙ නම්) බුද්ධිමත්ව හා වැදගත් විදියට මේ ගැන සාකච්ඡා කරන ලෙසත එලකිරි සාමාජිකයන්ගෙන් කාරුණිකව ඉල්ලමි :)

    Machan, eka deyak neme hama deyak ganama hitapan... Atta natta ape kattiya danne nane... Oya oyage buddhiyen tiranaya karanna...
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    Machan, eka deyak neme hama deyak ganama hitapan... Atta natta ape kattiya danne nane... Oya oyage buddhiyen tiranaya karanna...


    සීනි බෝලයක් රුපියලක් වැඩි වෙලා කියල ඒ කරානාවත් පදනම් කරගෙන , චන්දය පාව්චි කරනවද කියන එක නේද ඔබ තුමා කියන්නේ
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    mahinda madyawedinta salli dila news danawa
    Swarnawahini eketh samabara eka anah dan
    ehenam karuna karala
    mahinda salli deela SUNDAY LEADER kattiya lawa ara SF kala pawademe kathawa liyewwa kiyala oppu karala pennwanna.
    ewa illa as akaraganne naththe ehema deyak aththtama kiwwa nisai.
    nathnam sunday leader kattiya eka boruwak kiyanna ona.
    SF hari Sunday leader hari boru kiwwa.
    dan eka waha ganna thawa boru spray karanna wenawa.
    but it's tooooo late now.
    the horse has gone!:no:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ao53zp.jpg
     

    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    උබද හරි , සරත් ෆෝන්සේකද? සන්ඩේ ලීඩර් ආණ්ඩුවෙද?
    ඔව්
    sunday leader ආණ්ඩුවේ මීට සතියකට කලින් අරන් තියෙන්නෙ :rofl:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    ඔව්
    sunday leader ආණ්ඩුවේ මීට සතියකට කලින් අරන් තියෙන්නෙ :rofl:

    :lol::lol::lol:

    මම හිතන්නේ ....හ්ම්ම් , නාමල් ගන්න ඇත්තේ