වැරදිලා BOC එකට ආව 114,000 ගැන

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,127
    12,017
    113
    මටත් ඔය වගේ සීන් එකක් අපේ ඔෆිස් එකෙන් වුනා. මම හිතුවා මට ප්‍රොමෝෂන් කියලා. මම ඒකෙන් හොදට කෑවා.
    පහුවෙනිදා උන් කෝල් එකක් දිලා කිව්වා. වැරදිලා ආවේ කියලා. පරයෝ...මගේ සතුට එක මොහොතින් විනාස කලා
    මට දුක හිතුනා
     
    • Haha
    Reactions: gevin.456