වැරදිලා BOC එකට ආව 114,000 ගැන

2osama

Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    වැරදිලා BOC එකට උදේ 114,000ක් වැටිලා තියෙනවා වෙන බැංකුවකින් ඇවිල්ලා තියෙන්නෙ Online transfer කරද්දි. ලංකාවේ බැංකුවකිනුත් නෙවේ. මේක දෙන්නෙ කොහොමද අයිතිකාරයාට. BOC එකෙනුත් හරි දෙයක් කියන්නෙ නෑ.
    සද්ද නැතුව ඉන්න ඕක ශුවර් එකටම මනි ලොණ්ඩරින් කරන එකෙක් ගේ වෙන්න ඇති
     
    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    723
    713
    93
    අහිංසක මිනිහෙක් නම් උ‍න් කතා කරල සල්ලි ඉල්ල ගන්ඩ එපැයි. එ‍ක්කො මොනවත් නැතිව කපා ගන්ඩ ඕන. දෙකම නොකර මගෙ account එකට දාල ඔහේ තියපු එකේ මම වැඩක් ගත්තම මොකෝ. උන්ට එපා නිසානෙ නොගෙන ඉන්නෙ. 🤣
    පිටරට රස්සාවක් කරන්න ගිය දුප්පත් මනුස්සයෙක්ගෙ සල්ලි වෙන්නත් පුලුවන්. උන් හරියට අකුරු ඉලක්කම් දන්නෙත් නැති හින්දා අංක වැරදියට දැම්මා වෙන්නත් පුලුවන්. සමහර විට වැඩ කරලා හම්බ වුණ පළවෙනි පඩිය වෙන්නත් පුලුවන්.
    දැන් ගෙදර මිනිස්සුන්ට කතා කර කර සල්ලි ආවද අහනවා ඇති සැරෙන් සැරේට. ගෙදර මිනිස්සුත් බැංකු පොත් අරන් එහෙ මෙහෙ දුවනවා ඇති.
    දැන්ම account එක close කරන්නැතුව ටිකක් බලපන්.
    👆
     
    • Like
    Reactions: Little Hulk

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    අයිතිකරු පැමණිලි කොලොත් ඔයාට BOC එකෙන් ම Call එකක් එයි ලගදීම ඒ අවාම දෙන්න,
    එතකන් ඔය සල්ලි භාවිතා නොකට ඉන්න
    යාපනේ ලංකා බැංකුවෙන් එහෙම දලා දවසක් මට Call එකක් ආවා මම ඉතින් ගන්න කිව්වා
    මගෙනුත් ඇහුව HNB එකෙන්... මම කිව්වා ආපු බව දන්නෙත් නෑ... ඕනේ නම් ගන්න කියලා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    පිටරට රස්සාවක් කරන්න ගිය දුප්පත් මනුස්සයෙක්ගෙ සල්ලි වෙන්නත් පුලුවන්. උන් හරියට අකුරු ඉලක්කම් දන්නෙත් නැති හින්දා අංක වැරදියට දැම්මා වෙන්නත් පුලුවන්. සමහර විට වැඩ කරලා හම්බ වුණ පළවෙනි පඩිය වෙන්නත් පුලුවන්.
    දැන් ගෙදර මිනිස්සුන්ට කතා කර කර සල්ලි ආවද අහනවා ඇති සැරෙන් සැරේට. ගෙදර මිනිස්සුත් බැංකු පොත් අරන් එහෙ මෙහෙ දුවනවා ඇති.
    දැන්ම account එක close කරන්නැතුව ටිකක් බලපන්.
    සමහර විට දාර හොරෙක්ගේ වෙන්නත් පුළුවන්😂😂

    එහෙම පිටරට ඉදලා ආපු Trx එකක් නම් ආයේ Reverse වෙන්නේ නැහැ ඒ සල්ලි Bank එක තියාගන්නවා

    මම දන්න හැටියට ලංකාවේ එකක් වත් එහෙම සල්ලි වැටුනා අකවුන්ට් එකේ එක්කෙනා කිව්වා කියලා Reverse කරන්න බැහැ
    මොකද එකට Bank එකට සල්ලි දාපු කෙනාගේ Concern Letter එකක් ඕනේ වෙනවා

    Transaction එක කරපු කෙනාගේ Concern එකක් නැතුව Transaction Reverse කරන්න Bank එකට කිසිම අයිතියක් නැහැ

    ඕක තමා රටේ Banks වල නීතිය
     
    • Like
    Reactions: Little Hulk

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    issara paypal ake bug ekakin last withdraw eka deposit una mathakada.
    ඒ මොකක් ද
    පිටරට රස්සාවක් කරන්න ගිය දුප්පත් මනුස්සයෙක්ගෙ සල්ලි වෙන්නත් පුලුවන්. උන් හරියට අකුරු ඉලක්කම් දන්නෙත් නැති හින්දා අංක වැරදියට දැම්මා වෙන්නත් පුලුවන්. සමහර විට වැඩ කරලා හම්බ වුණ පළවෙනි පඩිය වෙන්නත් පුලුවන්.
    දැන් ගෙදර මිනිස්සුන්ට කතා කර කර සල්ලි ආවද අහනවා ඇති සැරෙන් සැරේට. ගෙදර මිනිස්සුත් බැංකු පොත් අරන් එහෙ මෙහෙ දුවනවා ඇති.
    දැන්ම account එක close කරන්නැතුව ටිකක් බලපන්.
    හරි බන් එව්ව එකාට දුන්නා.
    baduwak gahapan ban
    😳
    ලක්ෂ ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලා...
    😂
    සද්ද නැතුව ඉන්න ඕක ශුවර් එකටම මනි ලොණ්ඩරින් කරන එකෙක් ගේ වෙන්න ඇති
    සල්ලි දුන්නා බන්.
    Fixed deposit ekak danna
    ලක්ශයක් නේ බන්

    ikmanta ghin BOC account ekak open karaganna one yako! :D
    😂
    සල්ලි උබේ නෙවෙයි නන් ඕක ගන්න එපා
    දුන්නා බන්. අයිති එකා ඉල්ලලා තිබ්බා.
    මගෙනුත් ඇහුව HNB එකෙන්... මම කිව්වා ආපු බව දන්නෙත් නෑ... ඕනේ නම් ගන්න කියලා.
    හිත හදාන් ගන්න බෑ බන්
    Customer kamathi wenna oni ban eka ganna , akamathi nan denna baha

    දුන්නා බන්
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,980
    12,087
    113
    🌎
    @AnuradhaRa ට ඕක දීලා පිනක් කරගනින් 🥴 🥴
    Meanwhile @AnuradhaRa : ම්ම්ම්ම් 😋 වාසියක් වෙන්නයි යන්නෙ

    Dragons Den Television GIF by CBC
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    kohomada dunne call karada ubata bank eken >
    කෝල් කරේ නෑ බන්. බැංක් එකට ගිහින් කරේ. වෙන බැංක් එක්කින් complain එකක් file කරලා. Reverse කරා ඊට පස්සෙ
    thu nodakin
    😳
    onna ohe anuwata dila damu pinakne :yes:
    😀
    bank eken reverse karai , kalabala wenna ona na
    හරි බන්.
     
    • Like
    Reactions: Back.kcaB